Watch Trailer

Pennyworth (2019-) [S01 : E07] Sinhala Subtitles | ලුසිෆර්ගේ සේවකයන්!! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ඇල්ෆ්‍රඩ් මායාකරීය හම්බුවෙන්න ගිහිල්ලා දැනගන්නවා එස්මේ මැරුනේ අනතුරකින් නෙමෙයි කාර්සන් කියන ජෙනරාල්ගේ අතින් කියලා. ඉතින් එස්මේ මැරුණ පලිය ගන්න ඇල්ෆ්‍රඩ් කාර්සන් පස්සේ යන්නයි සූදානම් වෙන්නේ. ලෝර්ඩ් ලොක්වුඩ්ගේ සැලැස්මවල් එකෙන් එක ක්‍රියාවට නංවන්න පෙග් ඇතුළු පිරිස උත්සහ කරනවා. එ වගේම තෝ…

පසුගිය කොටසින්

ඇල්ෆ්‍රඩ් මායාකරීය හම්බුවෙන්න ගිහිල්ලා දැනගන්නවා එස්මේ මැරුනේ අනතුරකින් නෙමෙයි කාර්සන් කියන ජෙනරාල්ගේ අතින් කියලා. ඉතින් එස්මේ මැරුණ පලිය ගන්න ඇල්ෆ්‍රඩ් කාර්සන් පස්සේ යන්නයි සූදානම් වෙන්නේ. ලෝර්ඩ් ලොක්වුඩ්ගේ සැලැස්මවල් එකෙන් එක ක්‍රියාවට නංවන්න පෙග් ඇතුළු පිරිස උත්සහ කරනවා. එ වගේම තෝමස් වෙයින් මාර්තා ගාවට පැට්‍රීෂීයාව භාර දීලා යනවා පැය කිහිපයකට බලාගන්න කියලා. මොකද පැට්‍රීෂීයා කියන්නේ එච්චර සිහියක් තියෙන කෙනෙක් නෙමෙයි. ඒත් ඉතින් මාර්තා සහ පැට්‍රීෂියා වේන් ප්‍රසිද්ධ සූනියම් කරුවෙකු වෙන ඇලිස්ටර් ක්‍රව්ලි එක්ක සාදයකට සම්බන්ධ වෙනවා. ක්‍රව්ලි කියන්නේ සාතන් අදහන කෙනෙක් කියලා මාර්තා එතනදි දැනගන්නවා. මාර්තාට යම් කිසි දෙයක් කරලා කැලේකදි ඇදුම් මුකුත් නැතුව තමා අන්තිමට ඇහැරෙන්නේ.

අද කොටසින්

අද කොටසින් බලාගන්න පුළුවන් දවස් තුනක් තිස්සේ අතුරුදහන් වෙලා හිටපු මාර්තා එක පාරට තෝමස්ට හම්බවුනාම වෙන දේවල්, ඒත් ඇය එනකොට පැට්‍රීෂීයා ඇය එක්ක නොමැති විම නිසා ඔහු කලබල වෙනවා. දවස් තුනක් අතුරුදහන් වෙලා හිටීයා කියලත් දැනගන්නේ මාර්තා තෝමස්ගෙන්, පැට්‍රීෂීයා අනිවාරෙන් ක්‍රව්ලි ලග ඇති කියලා ඔහුව හම්බුවෙන්න ගිහිල්ලා වෙන දේවල් මේ කොටස බලලම දැනගන්න. ඒ අතර ඇල්ෆර්ඩ් සහ එයාගේ යාළුවෝ දෙන්න කාර්සන් පසුපස යන කාරනයේ තවත් ඉස්සරහට යන්න සමත් වෙනව. ඉතින් ඇල්ෆිට එස්මෙගේ මරණයේ පලිය ගන්න පුළුවන් වෙයිද? රසවිදින්නකෝ එහෙනම් මේ කොටස.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ. 

2,301 downloadsDownload Pennyworth-2019-S01-E07.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,301 downloadsDownload Subtitles36 KB

13 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.. :)

  2. ප්‍රශාත් මදුෂංක

    thanks brother..!

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...

  4. suranuwan

    thank you...

  5. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි.....සුපිරි වැඩක්

  6. naveen67

    thank you so much....

  7. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  8. Naveen Rangana

    Thanks for Subtitle...........
    Jayawewa................!!!!!!!!

  9. Ishan Madusha

    සබ් එකට ස්තූතියි සහෝ

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  11. Stranger

    thanks

  12. s.s.m

    tz sub ekata.....

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.