ආයුබෝවන්..! ඉතිං පළවෙනි කතාංගය බැලුවනම් දැන් දන්නව ඇතිනේ මොකද්ද වුණේ කියල. කට්ටිය විහිළුවක් විදියට දැක්කට ජින්ගේ ආමන්ත්‍රණයකට කවුරුහරි කෙනෙක් පිළිතුරු දීල. මේ හේතුව නිසා තාරික්ට ජීවිතේ පවා අහිමි වුණා. ඒ අතරෙ නසාර් තමන්ගෙම අතින් බෙල්ල කපා ගත්ත. මේ සිදුවීම නිසා කට්ටිය සෑහෙන ව්‍යාකූල වෙලා ඉන්නෙ. මිස්…

ආයුබෝවන්..!
ඉතිං පළවෙනි කතාංගය බැලුවනම් දැන් දන්නව ඇතිනේ මොකද්ද වුණේ කියල. කට්ටිය විහිළුවක් විදියට දැක්කට ජින්ගේ ආමන්ත්‍රණයකට කවුරුහරි කෙනෙක් පිළිතුරු දීල. මේ හේතුව නිසා තාරික්ට ජීවිතේ පවා අහිමි වුණා. ඒ අතරෙ නසාර් තමන්ගෙම අතින් බෙල්ල කපා ගත්ත. මේ සිදුවීම නිසා කට්ටිය සෑහෙන ව්‍යාකූල වෙලා ඉන්නෙ. මිස් ඕලා විශ්වාසයෙන් එක්කරගෙන ගියපු ළමයි හොඳටම මත් වෙලා හිටපු එකත් සෑහෙන දරුණු සිදුවීමක් වෙලා තියෙන්නෙ. වැඩේ කියන්නෙ මීරා තමයි මත්ද්‍රව්‍ය සපලය තිබුණෙ. ඒ වගේම කෙරොස් කියන චරිතය එකපාරම එළියට ඇවිල්ල පිස්සුවක් නැටුව මීර එක්ක. අපි තාම දන්නෙ නෑ මේ කෙරොස් කියන්නෙ කවුද කියල. හැබැයි මීරාගෙ හුස්ම හිර කරගෙන හිටපු විදියට කෙරොස් සතුව යම් ප්‍රභල හැකියාවක් තියෙන බව නම් පේන්න තිබුණ.
අද කොටසින්..
අද බලාගන්න පුළුවන් මේ කෙරොස් කියන්නෙ කවුද කියල. කෙරොස් ඇවිල්ල ඉන්නෙ ඇයි කියල. මේ වෙනකල් ෆෙහෙඩ් එක්ක හොඳට හිටපු මීරා, කෙරොස්ගේ ආගමනය එක්ක වෙනස් වෙන්න් ගන්නව. ඒ වගේම තනිවෙලා දුකින් හිටපු යසීන්, වේරා එක්ක සතුටින් ඉන්නව කියලත් පේනව. එකපාරම කරුණු කාරණා වෙනස් වෙන්නයි යන්නෙ. හසන් මේ අතරෙ තාමත් ජින්වරු ගැන විස්තර හොයනව. එයා හොයා ගන්නව, වැලි වලින් කොහොමද ජින් කෙනෙක් එළවන්නෙ කියල. මේ අතරෙ තමයි මීරා කෙරොස්ව එයා ඉගෙන ගන්න ඉස්කෝලෙට එක්කරගෙන යන්නෙ. ඒ ජින්ගේ කැඳවුම්කරුවා හොයාගන්න. කවුද මේ කැඳවුම්කරුවා. අවසානෙ ඉඟියක් ලැබෙයි ඒ ගැන.
එහෙනම් මේකත් නරඹන්න කියල ආරාධනා කරමින්, තුන්වැනි කොටස අරගෙන ආයෙ එන්නම්. ජය වේවා..!

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
1,237 downloadsDownload Jinn-S01E02.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
7 comments
geeganagamage
Achi
තැන්ක්ස් බොක්ක තව තුනයි ගැම්මට දෙමු..ආදරේයි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Jinn (2019) [S01 : E02] Sinhala Subtitles | මැජික් වැලි..! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/10/jinn-2019-s1.jpg)



බොහොම ස්තුතියි සහෝ මේක දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ .