ඔන්න Pennyworth කතා මාලාවේ අටවැන්නේ උපසිරැසියත් අරගෙන ආවා. පසුගිය කතාංගය දිහාවට හැරුනොත් අපි දැක්කා කවුරුත් මැරුණා කියලා හිතාගෙන හිටිය හොවාඩ් සාමිවරයාගේ නැවත පැමිණීම. ඒත් සමගම රේවන් සංවිධානයේ නව පිබිදීම.. උපසිරැසිය කරන්න බාරදුන්න රවිඳු මල්ලි වගේම හසන්ත අයියා ඇතුලු උපසිරැසි කණ්ඩායමම ආදරරෙන් සිහිපත්…

ඔන්න Pennyworth කතා මාලාවේ අටවැන්නේ උපසිරැසියත් අරගෙන ආවා. පසුගිය කතාංගය දිහාවට හැරුනොත් අපි දැක්කා කවුරුත් මැරුණා කියලා හිතාගෙන හිටිය හොවාඩ් සාමිවරයාගේ නැවත පැමිණීම. ඒත් සමගම රේවන් සංවිධානයේ නව පිබිදීම..
උපසිරැසිය කරන්න බාරදුන්න රවිඳු මල්ලි වගේම හසන්ත අයියා ඇතුලු උපසිරැසි කණ්ඩායමම ආදරරෙන් සිහිපත් කරන ගමන්ම හැරෙමු මේ කතාංගය දිහාවට..
හොවාඩ්ගේ නැවත පැමිනීමත් එක්ක පිබිදුන රේවන් සංවිධානය හදිසියේම රැලියක් පවත්වන්නට තීරණය කරලා. මුලු එංගලන්තයේම මේ ගැන ප්‍රචාරය ගිහිල්ලා තියෙන්නේ. ඒත් එක්කම මේ ගැන සමහර දෙනා දක්වන්නේ ටිකක් අමුතු මතයක්. ඔවුන් හිතන්නේ මේක කොහොම හරි, මොන බලතල හරි යොදලා මේක නවත්තන්න. ඒත් අපි බලමු මොකද වෙන්නේ, ඒ වගේම හොවාඩ් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා…
මේ අතරේ ඇල්ෆීට ඕන වෙන්නේ කොහොමහරි කරලා එස්මේගේ මිනීමරුවාගෙන් පලිගන්න. ඔහුට දේශපාලන සම්බන්ධතා තිබුනත් ඇල්ෆී කොහොමහරි තමන්ට උවමනා දේ කරගන්නයි සූදානම. ඒත් මුලින්ම ඔහුට ලැබෙන්නේ වැරදි හෝඩුවාවක්වත්ද.? ඔයාලටම බලන්න පුළුවන් කතාව අවසානයේදී. ඒ වගේම දේශපලන කඹ ඇදිලි වලින් හෙම්බත් වෙලා ඉන්න එංගලන්තයටත් අලුත් බලාපොරොත්තුවක් ලැබෙයිද කියලාත් බලාගන්න පුළුවන්. ( හරියට මේ දවස් ටිකේ ලංකාවේ තත්ත්වේ වගේමයි ඕං… )
එහෙනම් මම සමුගන්නවා.. තවත් උපසිරැසියකින් ආපහු හමුවෙමු… ජයවේවා හැමෝටම…
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,174 downloadsDownload Pennyworth-2019-S01-E08.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
11 comments
Hashan M. Priyadarshana
sacheee35
උපසිරැසි වලට ස්තූතියි....සුපිරිම
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Rasindu Perera
නියමයි....සබ් එකට තැනක්ස්.....
තව කොටස් 2යි...suranuwan
thanks bro...
Kanchana
Thanx saho
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Naveen Rangana
Thanks for Subtitle.............
Jayawewa...........!!!!!!!!!!!!!s.s.m
tz sub ekata....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)
මේකෙ season 02 එකක් එනවද මචං