ඔන්න ඔයාලා ආසකරන අයන් ෆිස්ට් කතාමාලාවේ හතරවන කොටසයි මම ගෙනාවේ. ටීවී එපියක් කරන්නේ හුඟකාලෙකින්. වැඩි කතාවක් නැතුව බලමු අද කොටසේ මොනාද වෙන්නේ කියලා. මුල් එපි තුනේම දැක්කනේ රෑන්ඩ් එයාගේ තාත්තගේ නමට තිබ්බ සමාගමට රිංගගන්න තිබ්බ අමාරුව. මේ කතාවෙදී එයාට ආයෙමත් සමාගමට එකතුවෙන්න ලැබෙනවා. ඒ වැඩිකොටස් තියන න…

ඔන්න ඔයාලා ආසකරන අයන් ෆිස්ට් කතාමාලාවේ හතරවන කොටසයි මම ගෙනාවේ. ටීවී එපියක් කරන්නේ හුඟකාලෙකින්. වැඩි කතාවක් නැතුව බලමු අද කොටසේ මොනාද වෙන්නේ කියලා. මුල් එපි තුනේම දැක්කනේ රෑන්ඩ් එයාගේ තාත්තගේ නමට තිබ්බ සමාගමට රිංගගන්න තිබ්බ අමාරුව. මේ කතාවෙදී එයාට ආයෙමත් සමාගමට එකතුවෙන්න ලැබෙනවා. ඒ වැඩිකොටස් තියන නිසා වැඩි බලයකුත් එක්ක. රෑන්ඩ් හොස්පිටල් එකට වෙලා ඉද්දී එයාව බලන්න ආව, හැරොල්ඩ් ව අද ආයෙමත් මුණගැහෙනවා. ඒ හැරොල්ඩ් මෙතෙක් කල් හැංගිලා හියපු තැනේදී. සුපුරුදු පරිදි රෑන්ඩ්ගේ සටනක් දැකගන්න පුලුවන් මොකද එයාගේ යාලුවා ජෝයිට අද කරදරයක් වෙනවා. ඒ එයා සම්බන්ධ උන් ගණුදෙනුවක් නිසා. වැඩි කතාවක් කියන්න යන්නේ නැහැ. එහෙනම් මම සමුගන්නවා. බාගෙන කමෙන්ටුවක්දාලා රේට් කරලත් යන්න අලුත් විදිහට.
*-* ජය ශ්රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
Marvel’s Iron Fist – 01×04 – Eight Diagram Dragon Palm.DEFLATE.English.HI.C.orig.Addic7ed.com
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,350 downloadsDownload Marvel-s-Iron-Fist-01x04.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
61 comments
සචින් කෙවින්
himesh madushanka
අඩෝ මේකනම් ඉකමනට දෙන එක ෆට්ට ඈ..සුප්පම story එකක් යන්නෙ...
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
ඒ වගේම කට්ටියම මේක ඉක්මනට දෙනවා.. එකට ඔක්කොටම වඩා thnx..
බුදුසරණයි..ජය වේවා..Soliya
දිගටම උඹලම කරගෙන යමල්ලා. ආරංචි හැටියට අරුත් කරනවලු
සීරාන් කුලසිංහ
ගොඩාක් ස්තූතී සහෝ....
Ranga Gabriel
thanks bro
AWNCK
Nice work bro...
lahiru
thanks machan hetath ekak denna puluwannam
අසිත
elama saho thanks
silent$
Thnxxxxxxxxxxxxxxxx
Prabuddha Kulatunga
elama bro..thank u.. :D ado dawasata eka gane dihanko meka.. :D :D
Kasun Widusha
Tnx mcn
Kasun Lakshan
Hammo thanks sahoo
Denakan iwasillak nathiwa hitiye
Bohoma sthuthiyiSNK
thada thada 13ma ikmanata demu
Nerun Kalpajith Fernando
හෙටත් කෝමහරි එකක් දෙන්න මා මැණික.... :D <3
KAVINDA GAMAGE
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.Dilshan
elama thanks machooo ithuruwath icmanta demu..
Ishan
Thnx sub ekata....ikmntama sires ekema sub dennko.iwasillk nh.pattama patta
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Kla us
Thanks Bro
wasantha
සබට ස්තූතියි සහෝ..
Nirodha uthpala
Niyamai bro digatama demu obata jaya
Gathsara Umesh
Bohoom sthuthiy sabata ayyee
Malith Rubasinghe
උපසිරසියට ස්තුතියි සහෝ...
chameera
Thanks bro.........
Sajeevi
Thanks
mnm
බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරනවා!
ජයවේවා !
බුදු සරණයි !Zeal
thanx mcn....
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████Nati
Thanks fore the sub.
එල්.සී. දමැල්
Thanks Yasi!
Seneya
thanks broo sub 1kta
T.N.W
Tnx sub ekata saho
සංජු
Bohoma sthuthi sahoo...
Suraj
Thanks bro.. good luck!!!!
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----saranga
Nice. Super
Tharaka Lahiru
ගොඩක් ස්තූතියි
lakmal
enakam balan hitiye elaaa ahhh
Eranga Sandaruwan
බෝම ස්තූතී සහෝ
Krishan Madusanka
ගොඩක් ස්තූතියි සහෝ
Udara Damith B/K
ගොඩක් ස්තූතියි
anith eken hambawemuTharuka Kalhara
jඅනිත් එකත් ඉක්මනට දියන් මචං #මේවා රස රස ඒවා
Udith A. Rupasingha
පට්ට මචං ..ඉතුරු ටිකත් ඉක්කනටම දාමු මේ ගැම්මෙන්ම
danushka nadeeshan
thanks bro ..... excellent sub...... keep it up ... jaya wewa ...
Ravindu Rukshan
thx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kalana nayanajith
ගොඩක් ස්තූතියි %%%%%
Ravin
Thanks for the Sub
Thishan
Ithuru awa ikmanata dana brother
poorna prabatha
ikmanin ithuru tikath dennakooooooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරසට බොහොම ස්තුතියි සහෝ. දිගටම කරගෙන යමු. එල. Good Luck :)