පොරොන්දු වුන විදියටම පස්වෙනි කොටස අරගෙනයි ආවේ. මතකනේ කලින් කතාවෙ වුනේ මොකක්ද කියලා. ඔන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට අසරණ ඉන් හා කඩේක වැඩ කරනවා. එතකොට ඩැල් පෝ ආධුනික වාර්තාකාරයෙක් විදියට වැඩට යනවා. නිව්ස් චැනල් එකේ ආධුනිකයෝ පුහුණු කරන විදියත් හරිම රසවත්. බලන්නකෝ.. කොහොමහරි ඉන් හා, පිනෝකියෝ කෙනෙක් වුන නි…
පොරොන්දු වුන විදියටම පස්වෙනි කොටස අරගෙනයි ආවේ. මතකනේ කලින් කතාවෙ වුනේ මොකක්ද කියලා. ඔන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට අසරණ ඉන් හා කඩේක වැඩ කරනවා. එතකොට ඩැල් පෝ ආධුනික වාර්තාකාරයෙක් විදියට වැඩට යනවා. නිව්ස් චැනල් එකේ ආධුනිකයෝ පුහුණු කරන විදියත් හරිම රසවත්. බලන්නකෝ..
කොහොමහරි ඉන් හා, පිනෝකියෝ කෙනෙක් වුන නිසා එයාගේ හිතේ තිබුන දෙයක්, ඩැල් පෝ ට කියන්න එයාට සිද්ද වෙනවා. හැමදාම වගේ මේ පාරත් පවුල් සංකල්පේ හරහට හිටීද කියලා ඔයාලම බලන්න. කොහොමහරි ඉන් හා ගේ අම්මා, ඉන් හා ව බලන්න එනවා, නිකං ම නෙවෙයි එයා වැඩ කරන චැනල් එකට ඉන් හා ව සම්බන්ධ කර ගන්න බලාගෙනයි එන්නේ. ඉන් හා කැමති වෙයිද එකට යන්න? ඒත් එක්කම ඉන් හා ගේ දුකට සැපට හම්බුන අලුත්ම යාලුවා ගැනත් මේ කොටසෙදි පෙන්නනවා.
කතාවෙ අවසන් හරියෙදි කතාව පටන් ගත්ත තැනත් අමතක වෙලා යයිද දන්නෙ නෑ. මොකද අවුරුදු ගානකට කලින් සිද්දියේ සාධාරණය වෙනුවෙන් එක අයියා කෙනෙකුයි, මල්ලි කෙනෙකුයි අන්ත දෙකක ඉදන් හිතා ගන්නවත් බැරි දෙයක් කරනවා. මට මතක් වුනේ එතනදි, අර හොද මිනිස්සු ගාවට වැටුන ගිරවගෙයි, නරක මිනිස්සු ගාවට වැටුන ගිරවගෙයි කතාව.
කතාව අන්තිම වෙනකං ඉන්න.ඊගාව කොටසින් හමුවෙමු.
සුබ දවසක්!
උපසිරසි නිර්මාණය : විමුක්ති සත්සර
ලිපිය සැපයීම : හෙළිලි හේමමාලි

Due to copyright issues, we do not provide any torrent links.
Pinocchio E05 540p HDTV (AsiaWiki).mkv (200.0 MB)
Pinocchio (K-Drama) – E05.mp4 (159.9 MB)
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
536 downloadsDownload Pinocchio-Episode-5.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට සහ “විමුක්ති සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles
18 comments
Udara Damith B/K
KAVINDA GAMAGE
ගොඩක් අගය කරනවා.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…
කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්..අනේ මේ වගේම playful kiss season 2
එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
අමිල
අවංකවම ගොඩක් ස්තුතියි .
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yuh
episode 1 subtitile na ne
page not found kiyala watenaw
chalana
thnx...
Nadeeka
Thanks you very much
Udayanga
Good luck anit sub tikat ikmant denna kyl kynw digatama wada kranna shakthiya labenna ona sub tika ikmnt denna puluwn nam dawst1 ganewt oylt gdk thanks
Kulanjana Maduranga
niayamai…thanks sis & saho..sub ekata..digatama sub demu.jaya wewa……
Prabuddha Kulatunga
Thank you... anik tikat mehema dawasata eka gane digena yamu :D :D
DK
Tnz.... Elaga ekath ekmanatama denna patta kathavak meka....
silent$
Thnxxxxxxxxxxxxx
sithum pabodha
Thanks
Anonymous
meke ithuru sub tika thiyanwada
Stranger
thanks
SanjulaJeter
Meke anith Sub nedda?
Anonymous
2020 pinoccho? Subtitles ?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Pinocchio [E05] with Sinhala Subtitles | බූරු කන් රජතුමා… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Pinocchio-2014-TV-2.jpg)


ela