Watch Trailer

Homeland 🇺🇸 [6×10 – The Flag House] with Sinhala Subtitle | සියල්ල සූදානම්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ගෙනාවෙ 10 වෙනි කොටස. තව කොටස් දෙකයි එන්න තියෙන්නේ. ඒ වගේම කතාව කලින් බලපු හැමෝම දන්නවා සාමාන්‍යයෙන් 11 වෙනි කොටස තමා උද්වේගජනකම කොටස කියලා. ඒ කියන්නෙ ලබන සතියෙ කොටස. ඒ වෙනුවෙන් අද හොඳ පදනමක් වැටෙනවා. මොනායින් මොනා වෙයිද මන්දා. අද ඩාර් තවත් අඩි කීපයක්ම ඉස්සරහට යනකොට වීරයෝ ටිකට ටිකක් පහු බහින…

Homeland S6-3

ඔන්න අද ගෙනාවෙ 10 වෙනි කොටස. තව කොටස් දෙකයි එන්න තියෙන්නේ. ඒ වගේම කතාව කලින් බලපු හැමෝම දන්නවා සාමාන්‍යයෙන් 11 වෙනි කොටස තමා උද්වේගජනකම කොටස කියලා. ඒ කියන්නෙ ලබන සතියෙ කොටස. ඒ වෙනුවෙන් අද හොඳ පදනමක් වැටෙනවා. මොනායින් මොනා වෙයිද මන්දා.

අද ඩාර් තවත් අඩි කීපයක්ම ඉස්සරහට යනකොට වීරයෝ ටිකට ටිකක් පහු බහින්න වෙනවා. ටිකක් කිව්වට ටිකක්මත් නෙවෙයි. ඒ වගේම කැරීගේ ලණු ඇදපු සටහන් පුවරුවත් අද දකින්න ලැබෙයි. ඒ කියන්නෙ මොකක්ද කියලා කතාව දන්නෝ දනිතිනේ.

හරි එහෙනම් බාගෙන බලන්න. සුපිරිම කොටසකින් හමුවෙන්න ලැබේවා කියලා පතාගෙන ලබන සතියෙත් හමුවෙන්න එන්නම්. ජයම වේවා෴෴427

ලබන සතියෙ මොනා වෙයිද? මෙන්න බලන්න. Promo, Sneak peak 1, Sneak peak2.

Homeland (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (PROPER, AVS) පිටපත් සඳහා අදාළ වේ.

663 downloadsDownload 201703282141baiscopelk.zip84 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1

Next BT1

Subtitles

663 downloadsDownload Subtitles84 KB

15 comments

  1. නිරෝෂ්

    ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !

  2. harsha

    ඇඟ කිලිපොළා යන ආස්වාදය!. ඔන්න එහෙනම් මේ කොටසත් ගත්තා. ස්තූතියි රොයිලි ජයවේවා

  3. Rajitha

    Thanks bro........jayawewa.......!

  4. buddi

    Thanks Machan.........

  5. Sudheera Kasun

    ela ela Thanks bro....!

  6. Sajeevi

    Thanks a lot.

  7. malsha

    Thank you.... :) :)

  8. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  9. Jeewantha

    බොහොම ස්තුතියි. ජයවේවා!!!

  10. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

    ජය වේවා !!!

  11. Kulanjana Maduranga

    niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. praneeth madu

    බොහොම ස්තුතියි සහෝ

  13. ආසිරි ප්‍රියන්ත

    අපොයි, මැක්ස් ට මොනා වෙයිද?

  14. piyumal sanjeewa

    උපසිරැසියට ස්තූතියි සහෝ…

  15. විමා

    සබට බෝම තුති මෙයා

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.