එහෙනම් මිත්‍රවරුනි මේ අරගෙන ආවේ ටේකන් කතාමාලාවේ පස්වෙනි කොටස. මේ කොටසේ වෙන්නේ සහකාර නීතිපති එක්ක බ්‍රයන්ගේ බොස්ට පොඩි ගණුදෙනුවක් කරන්න සිද්ධවෙන එක. ඒ කියන්නේ කලින් කොටසක ඔයාලාට මතක ඇති බ්‍රයන් එයාගේ බොස් එක්ක එකතුවෙලා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක්ව මැරුවා. ඉතින් ඔය මරපු වැඩේ ගැන හැමදෙයක්ම මේ…

එහෙනම් මිත්‍රවරුනි මේ අරගෙන ආවේ ටේකන් කතාමාලාවේ පස්වෙනි කොටස. මේ කොටසේ වෙන්නේ සහකාර නීතිපති එක්ක බ්‍රයන්ගේ බොස්ට පොඩි ගණුදෙනුවක් කරන්න සිද්ධවෙන එක. ඒ කියන්නේ කලින් කොටසක ඔයාලාට මතක ඇති බ්‍රයන් එයාගේ බොස් එක්ක එකතුවෙලා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක්ව මැරුවා. ඉතින් ඔය මරපු වැඩේ ගැන හැමදෙයක්ම මේ සහකාර නීතිපතිතුමා දන්නවා. ඉතින් එයා ඒ ගැන එලිකරනවා කියලා බ්‍රයන්ගේ බොස්ව බයකරගෙන එයාගේ වැඩක් කරගන්න එක තමයි අද කොටසේ තියෙන්නේ. ඒ එක්කම මතක ඇතිනේ බ්‍රයන්ගේ අලුත් ගෑණු ලමයා. ඒ කියන්නේ එයාගේ නංගිගේ යාළුවා. එයාගේ ගෙදරට එහාපැත්තට ආපු අසල්වැසියෝ මොකටද ඇවිත් තියෙන්නේ කියලා අද බලාගන්න පුලුවන්. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
945 downloadsDownload Taken.2017.S01E05.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
20 comments
Udara Damith B/K
Udara Damith B/K
අද දෙකෙන්ම එක
AWNCK
Thanks bro...
Pradeep M Gamlath
thanks bro..*
එල්.සී. දමැල්
ස්තුතියි
Udara Cooray
ස්තූතියි
Rajitha
Thanks machan.......jayawewa......!
chameera
Thanks bro
Tharaka Lahiru
ගොඩක් ස්තුතියි
Ravin
Thanks for the Sub
Hemal
thank you mcn
Krishan Madusanka
thanks oyalata
Ravindu Rukshan
thx
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි!…
ජය වේවා...සචින් කෙවින්
Elzzzzzzzzzzzzz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
yumal
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!
hasith
tnx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල
මරු
ඉක්මනට දීලා