එක අයියෙකුයි (ජේ මියුන්), මල්ලි කෙනෙකුයි (හා මියුන්) එකම අරමුණක් හිතේ තියාගෙන, ඒත් හාත්පසින්ම වෙනස් මාර්ග දෙකක යනවා. අරමුණ පළි ගැනීම. අයියා තෝර ගත්තේ අවුරුදු 13ක් තිස්සෙ හදවතේ හිර කරන් හිටපු වේදනාව ලේ වලින් පළිය ගන්නෙක. මල්ලි තෝර ගත්තේ තමන්ගේ හදවත් දහස් පාරක් කියන දේ නෙවෙයි, මොළය එකපාරක් කියපු දේ.…
එක අයියෙකුයි (ජේ මියුන්), මල්ලි කෙනෙකුයි (හා මියුන්) එකම අරමුණක් හිතේ තියාගෙන, ඒත් හාත්පසින්ම වෙනස් මාර්ග දෙකක යනවා. අරමුණ පළි ගැනීම. අයියා තෝර ගත්තේ අවුරුදු 13ක් තිස්සෙ හදවතේ හිර කරන් හිටපු වේදනාව ලේ වලින් පළිය ගන්නෙක. මල්ලි තෝර ගත්තේ තමන්ගේ හදවත් දහස් පාරක් කියන දේ නෙවෙයි, මොළය එකපාරක් කියපු දේ. ඒත් ඒ වෙනුවෙන් ඩැල් පෝ නැත්නම් හා මියුන්ට තමන්ගේ ජීවිතයම අමතක කරන්න වෙනවා නම්….
මේ කොටස නම් ටිකක් විතර දුක හිතෙනවා. බලලා හොදද කියන්න අමතක කරන්නෙපා එහෙනම්. දොළොස්වෙනි කොටස අරන් එනකං හැමෝම සතුටින් ඉන්න!
උපසිරසි නිර්මාණය : විමුක්ති සත්සර
ලිපිය සැපයීම : හෙළිලි හේමමාලි

Due to copyright issues, we do not provide any torrent links.
Pinocchio E11 540p HDTV (AsiaWiki).mkv (200.4 MB)
Pinocchio (K-Drama) – 480p E11.mp4 (147.2 MB)
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
460 downloadsDownload Pinocchio-Episode-11.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට සහ “විමුක්ති සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles
14 comments
ashan
Zeal
Thanx... sub 1ta.. (y)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████Chami.S
Thanks..
Good Luck..KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
kalum
thanks
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Prabuddha Kulatunga
Thanqq :D :D
chalana
thnx...
අවන්ත එරා
ඊලග එපියත් ඉක්මනටම ඕනේ.
සබට ස්තුතියි.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසුරු
thanks
Kulanjana Maduranga
niayamai…thanks sis & saho..sub ekata..keep it up...jaya wewa……
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු අා...
ජය!Stranger
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Pinocchio [E11] with Sinhala Subtitles | ග්රීෂ්මයේ මැද රෑ හීනයක්…[සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Pinocchio-2014-TV-2.jpg)


thanks sub ekata