සෝන්ග් චෙයි ඔක් එහෙමත් නැත්නම් ඉන්හාගේ ආදරණීය අම්මා…! එයා තමයි අද කතාවේ ප්‍රධාන චරිතේ. ඩැල් පෝ දැන් සියලු හැඟීම්බර බැඳීම් අත් ඇරලනේ තියෙන්නේ. ඉතින් දැන් ඉදන් පටන් ගන්නවා සෝන්ග් චෙයි ඔක්, ඩැල් පෝ යි අතර සීතල යුද්ධය. අද කතාව ගැන ගොඩක් විස්තර කියන්න යන්නෙ නෑ. සෝන්ග් චෙයි ඔක් අවුරුදු 13කට කලින්, පුංචි…
සෝන්ග් චෙයි ඔක් එහෙමත් නැත්නම් ඉන්හාගේ ආදරණීය අම්මා…! එයා තමයි අද කතාවේ ප්‍රධාන චරිතේ. ඩැල් පෝ දැන් සියලු හැඟීම්බර බැඳීම් අත් ඇරලනේ තියෙන්නේ. ඉතින් දැන් ඉදන් පටන් ගන්නවා සෝන්ග් චෙයි ඔක්, ඩැල් පෝ යි අතර සීතල යුද්ධය.
අද කතාව ගැන ගොඩක් විස්තර කියන්න යන්නෙ නෑ. සෝන්ග් චෙයි ඔක් අවුරුදු 13කට කලින්, පුංචි ළමයෙක් වෙලා හිටපු, හා මියුන් ගෙන් අහපු ප්‍රශ්නයක් අද හා මියුන් නැත්නම් ඩැල් පෝ, සෝන්ග් චෙයි ඔක් ගෙන් අහනවා.
මේ දෙන්නගෙ සටන තාම පටන් ගත්තා විතරයිනේ. ඉස්සරහට කොහොම වෙයිද? දිගටම ”පිනෝකියෝ”එක්ක ඉන්න.
එහෙනම් සුබ දවසක්!
උපසිරසි නිර්මාණය : විමුක්ති සත්සර
ලිපිය සැපයීම : හෙළිලි හේමමාලි

Due to copyright issues, we do not provide any torrent links.
Pinocchio E12 540p HDTV (AsiaWiki).mkv (199.4 MB)
Pinocchio (K-Drama) – 480p E12.mp4 (151.3 MB)
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
453 downloadsDownload Pinocchio-Episode-12.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට සහ “විමුක්ති සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles
14 comments
Zeal
Chami.S
Thanks..
Good Luck..KAVINDA GAMAGE
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sandu
thanks anith tikath ikmanata demu
chalana
thnx...
sasa
download link ekk dipn bokka...
Prabuddha Kulatunga
me comment eke Prabuddha Kulatunga kiyana nama uda click karama ena facebook profile ekata msg ekak daahan.link ewannam :D
Kulanjana Maduranga
niayamai…thanks sis & saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Prabuddha Kulatunga
elaa.. :D :D
silent$
Thnxxxxxxxxxxxx
ඉසුරු
thanks
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු අා...
ජය!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Pinocchio [E12] with Sinhala Subtitles | දිව්‍යමය බටනළාව… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Pinocchio-2014-TV-2.jpg)


░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████
Thanx sub 1ta...