කොහොමද කට්ටියට? ගිය සතියේ මම හිතුවේ මේ කොටස අන්තිම එකට වඩා උද්වේගකර එකක් වෙයි කියලා. හැබයි පේන විදියට ලබන සතියේ කොටස තමා සුපිරිම වෙන්නේ. හැම තිතක්ම යාවෙන්නේ එදාටයි. මේ කොටස බැලුවට පස්සෙ තව ප්‍රශ්න මතුවෙයි. අහ් තව බෝම්බෙකුත් පුපුරනවා. මතුවෙච්ච සාක්ෂිය ඒකට අහුවෙනවා. හැබැයි කැරීට නම් පොටක් පෑදෙනවා. මේ…

කොහොමද කට්ටියට? ගිය සතියේ මම හිතුවේ මේ කොටස අන්තිම එකට වඩා උද්වේගකර එකක් වෙයි කියලා. හැබයි පේන විදියට ලබන සතියේ කොටස තමා සුපිරිම වෙන්නේ. හැම තිතක්ම යාවෙන්නේ එදාටයි. මේ කොටස බැලුවට පස්සෙ තව ප්‍රශ්න මතුවෙයි. අහ් තව බෝම්බෙකුත් පුපුරනවා. මතුවෙච්ච සාක්ෂිය ඒකට අහුවෙනවා. හැබැයි කැරීට නම් පොටක් පෑදෙනවා. මේ කොටස බලලා ඇවිල්ලම පහළ ටික කියවන්න. ඔන්න බලන්න කලින් කියවලා මට බනිනවා එහෙම නෙවෙයි.
කොහොමද මේ කොටස බැලුවද? නොබලපු අයත් ආවද? යන්න ගිහින් බලල එන්න.
දැන් ඔයාල හිතන්නේ
* ඩාර් නිකන්ම කාගෙ හරි අතක නැටවුන ඉත්තෙක්ද?
* විශේෂ බලකායේ අය ගියේ ජනාධිපතිනියට වැඩේ දෙන්නද?
* මේ සීරීස් එක පටන් ගත්තේ කුයින් ජනාධිපතිනියගේ කතාවක් අහගෙන උන්නා මතකද? මේ ඔක්කොටම කුයින්ගේ සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද?
* ඔකීෆ්ව නටවන්නේ CIA එකෙන්ද?
පහල තියෙන ලබන සතියේ කොටස් වල පෙර දසුන් ටිකත් බලාගෙනම යන්න. එහෙනම් අපි ගියා. ජය෴෴428
ලබන සතියෙ මොනා වෙයිද? මෙන්න බලන්න. Promo, Sneak peak 1, Sneak peak2.
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (PROPER, AVS) පිටපත් සඳහා අදාළ වේ.
936 downloadsDownload HOMELAND.S06E11.Sinhala.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
19 comments
Sajeevi
buddi
Thanks Machan............
harsha
එහෙමනම් අපි බලල එන්නම් හරිය ජයවේවා
Jeewantha
බොහොම ස්තුතියි.
නිර්මාණි විජේසිංහ
අයියා කිව්වාට පස්සෙ නම් කුයින් ගෙ සම්බන්යධක් තියද කියලා හිතෙනවා තමයි. කොහොම උනත් ඊලඟ කොටසෙ කුයින්ට යහපතක් නම් වෙන එකක් නැති පාටයි. බලන් ගියාම ඩාර්ට පිටිපස්සෙ ලොකු හෙවනැල්ලක් තියනවා වගේ. ඊලඟ කොටස බලනකන් ඉවසිල්ලක් නෑ දැන් නම්. උපසිරසියට ස්තූතියි අයියෙ. ඊලඟ කොටසින් හම්බවෙමු. ජය..
Nalintha Liyanarachchi
බොහොම ස්තුතියි
මේක කලින්ම දුන්නට.......නිරෝෂ්
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !
lakshan
thank mchn elaga dapu gaman denna balpan aniwa
patta story eka superb..!!!ආසිරි ප්‍රියන්ත
ටහුඩු යකෝ,
මේ මක්කයි වෙන්නේ?
සේරම දේවල් චුරු බුරුස් වෙලා ගියානේ..
හිතා ගන්න බෑ මොකා ඉන්නවද කියලා මේ ඔක්කොම පස්සේ.
රොබ් - නෑ.
ඩාර්- නෑ
ඔකීෆ් - නෑ (පොරනම් සුපිරිම චරිතේ ඈ.
ටි බෑග් - නෑ
සෝල් - ම්ම හ්ම්ම් නෑ..
කුයින් - ?????
මොනදේ නැතත් ලිෆ්ට් එක ගාවදි ප්‍රසිඩන්ට් ට තුවක්කු දික් කරන්නේ නම් කුයින්. ඔව්. ඒක සුවර්.ලිපිය පට්ට ආ, මුල් චේදේ කියවලා ඔන්න ඔහේ ඉතිරි ටිකත් කියවලා දාන්න හැදුවේ. පස්සේ දෙවැනි චේදේ තිබ්බෙත්, කොහොමද බැලුවද? නොබලපු අයත් ආවද? යන්න ගිහිං බලල එන්න කියලා.
ඒ නිසා යට ටික කියෙව්වේ නෑ, ඔන්න දැන් බලලා ඇවිත් කියවලා තමා මේ කමෙන්ට් ඒක දාන්නේ.
හම්මේ ලබන සතිය....තැන්ක්ස් රොයිලි අයියේ සබ් එකට.
ජයවේවා!!!Sudheera Kasun
Thanks bro...!
Keshan Wasala
බොහොම ස්තුතියි රොයිලි අයියේ ... පට්ටම කොටසක් .. :D ජය වේවා !!
piyumal sanjeewa
බොහොම ස්තුතියි..ජය වේවා !!
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු.ජය වේවා !!!
Hemal
supiri
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rajitha
Thank you bro......jayawewa........!
විමා
සබට තුති රොයිලි අයියේ
එපි 6න් පස්සේ අද තමා බලන්න ගන්නේ සැහෙන දේවල් වෙලා වගේ නොබලපු කාලේAno
Thank you
Mudith Madusanka
මුලින්ම TV seises
බාලන්න ගත්තෙ homeland 1 eken
තාමත් අසවෙන් බලනවා
sub දෙනවත tnak
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks a lot