Watch Trailer

The Night Manager [S01 : E01] with Sinhala Subtitles | පලිගැනීමක ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සචියා නැවතත් කරලියට ආව..අද නම් ආවෙ ෆිලුමක් අරගෙන නෙවෙයි…ටීවි සීරියස් එකක් අරගෙන.කොටින්ම කිව්වොත් මේක මම උපසිරසි දෙන දෙවනි රූපවාහිනී කථාමාලාව. මේක මට කරන්න බාර කලේ සමීර අයිය.අවංකවම කිව්වෙත් මේක සුපිරි ටීවි සීරියස් එකක්. මේකෙ දැනට පලවෙනි කථා මාලාව විකාශය වෙලා අවසන්. ඉතින් කොටස් 6කින් සමන්…

ancient-aliens 3

ඔන්න එහෙනම් සචියා නැවතත් කරලියට ආව..අද නම් ආවෙ ෆිලුමක් අරගෙන නෙවෙයි…ටීවි සීරියස් එකක් අරගෙන.කොටින්ම කිව්වොත් මේක මම උපසිරසි දෙන දෙවනි රූපවාහිනී කථාමාලාව. මේක මට කරන්න බාර කලේ සමීර අයිය.අවංකවම කිව්වෙත් මේක සුපිරි ටීවි සීරියස් එකක්. මේකෙ දැනට පලවෙනි කථා මාලාව විකාශය වෙලා අවසන්. ඉතින් කොටස් 6කින් සමන්විත මේ මිනි ටීවි සීරියස් එකේ ඉතුරු කොටස් ටිකටක් ඉක්මනටම සබ් දෙන්නම්…දැන් ඉතින් මේ කතන්දර නවත්තල යමුකො මේ ටීවි සීරියස් එක මොන වගේ එකක්ද කියල බලන්න..

මුලින්ම කියන්න ඕන මේකට IMDb අගය 8.2ක් ලැබිල තියනව.ඒ වෝට්ස් 40000කට අධීක ප්‍රමාණයකින්. ඒකනම් ratings වලින් ඉහලම අගයක්. මේකෙ එක කොටසක් විනාඩි 58කින් ඒ කියන්නෙ පැයකට ආසන්න කාලයක් පුරාවට දිව යනව. ඒ වගේම මේක විකාශය වෙන්නෙ AMC නාලිකාවෙ. ඔයාල දන්නවනෙ ඉතින් AMC නාලිකාව සුපිරි ටෙලි කථා මාලා විකාශය කරන නාලිකාවක් කියල. උදාහරණයක් විදිහට Into the Badlands , TWD වගේ කතා මාලාවන්. ඉතින් මේකත් සුපිරි රූපවාහිනී කථා මාලාවක්. ඒ වගේම මේක එංගලන්තයෙ BBC නාලිකාවෙත් විකාශය වෙනව. Rob Bullocගෙ නිශ්පාදනයෙන් සහ Susanne Bi ගෙ අධ්‍යක්ශණයෙන් තමයි මේක නිර්මාණය වෙන්නෙ. ඒ වගේම මේකෙ සුපිරි හොලිවුඩ් චරිත කිහිපයක්ම රංගනයෙන් දායක වෙනව. ඉතින් කවුරුත් දන්නව ඇතිනෙ MCU එකේ ලෝකිව.එයා තමයි මේකෙ ප්‍රධාන චරිතෙ වන Jonathan Pine කියන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ.ඉතින් මේකෙ අනිත් ප්‍රධාන චරිත ටික තමයි ඔය පහලින් තියෙන්නෙ.

Hugh Laurie – Richard Roper
Olivia Colman – Angela Burr
Tom Hollander – Lance Corkoran
Elizabeth Dehicki – Jed Marshall
Allstar Petrie – Lord Langhourne
Natasha Little – Lady Langbourne
Douglas Hodge – Rex Mayhew

ඉතින් මේකෙ කථා සාරාංශය කිව්වොත් හිටපු බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් වන Jonathan Pine ඊජිප්තුවෙ හෝටලයත සේවය කරනව රාත්‍රී කලමණාකරුවෙක් විදිහට. ඒ 2011 අවුරුද්දෙ .ඒක තමයි ආරාබි වසන්තයෙ ඊජිප්තු විප්ලවය තිබුණ කාලය. එහිදී මෙයාට කාන්තාවක් මුණගැහෙනව. එයා මුස්ලිම්. එයා යම් කිසි ලිපිගොනු වගයක් දෙනව Jonathanට. ඒක මොකක් හරි ආයුධ සම්බන්ධ ගණුදෙනුවක්.ඉතින් මේකෙ දුෂ්ඨය වෙන්නෙ මහා පරිමාණ ජාත්‍යන්තර අවි ගනුදෙනු කරන රිචඩ් රොපර් කියන චරිතෙ.ඒත් මෙයා පිටතටනම් බොහොම හොද චරිතයක්.ඒක ඉතින් ගොඩන් නරක මිනිස්සුන්ගෙ සාමාන්‍ය ලක්ශණයක්නෙ..මේ සමස්ත කතාවෙම යන්නෙ මෙහෙයුමක් ගැන.ඒ තමයි මේ රිචඩ් රොපර් කියන නරක මිනිහව කොටු කරන මෙහෙයුම.ඉතින් කොටින්ම කිව්වොත් කම්මැලි නැති මෙහෙයුමක්. ඉතින් වැඩිය කතාව කියන්න ගියොත් මේකෙ කතා රසය නැතිවෙලා යනව. එහෙමනම් ඉතින් ඕක තමයි කතාවෙ පසුබිම. අද කොටසෙ යන්නෙ 2011 කයිරෝ වල වුණ සිදුවීම. වැඩිය විස්තර ඕන නෑ. එහෙනම් ඉතින් මේ ටීවි සීරියස් එකත් බලන්න කියල ආරාධනා කරනව.ඊලග කොටසින් ඉක්මනින්ම එන්නම්. සියලු දෙනාටම ජය වේවා…!!!

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

663 downloadsDownload the.night_.manager.s01e01.hdtv_.x264-tlaettv.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචිත් ලක්ශාන්

Subtitles

663 downloadsDownload Subtitles27 KB

36 comments

  1. Ravindu Rukshan

    thx

  2. sh

    Meka mini series ekak neda bn. Aya enne nene season ekak.

    1. සචිත් ලක්ෂාන්(සචී)

      නෑ සහෝ..මේ කොටස් 6 විතරයි

  3. tharindu gunarathna

    thanks thanks

  4. Nati

    Thank you. Mekata sub due kiyala hithuwe ne. Thank you again

  5. bava

    PRISON BREAK SEQUEL
    katahari puluwannam mekatath sub dennakoo

  6. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    ඉතුරු කොටස් ටිකත් දෙමු.

    ජය වේවා !!!

  7. chalana

    thnx bro...

  8. දිල්ශාන් සචින්ත

    අඩෝ සුපිරි අහ්. අපිත් බාගන්නවා එහෙනම්.

  9. Indika

    ස්තුතියි සහෝ සබට...............!

  10. Gathsara Umesh Kumara

    Sachyoo..ann ehem thmayi inna onee....lesiyen sab damill amth karann hida ne..pukuwan hamweleem sab ekk karann one..niyamyi aaa..pattm kathawak wagee..onn mmth bawa.ikmnin ikaga kotasin hamuwemmoo....

  11. Tharaka Lahiru

    ගොඩක් ස්තූතියි

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Bobby

    Thank you very much Sachith

  14. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට....
    බුදුසරණයි..ජය වේවා..

  15. charith eranga

    පට්ට කතාව​....
    ස්තුතියි සබට...
    ජය වේවා!!!

  16. Udara Damith B/K

    කවුද Prison-Break- කරන්නේ ඔන්න අලුත් එක ඇවිල්ලා
    පුළුවන් ඉක්මනට දෙන්නඩ

  17. නිරෝෂ්

    ස්තුතියි සචී.ජයවේවා !

  18. hasith

    supiriyakne genat tiyenne thankyou sahoo

  19. chameera

    elma saho...
    obata jaya

  20. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  21. Krishan Madusanka

    thanks bro

  22. praneeth madu

    ස්තුතියි සහෝ උපසිරසියට

    1. Manohari Wickramasinghe

      බොහෝම ස්තූතියි

  23. devinda

    පට්ට කතාව මල්ලි.ගොඩක් ස්තුති.ගොඩක් පින්.

  24. Ravindu Rukshan

    ස්තුතියි සහෝ උපසිරසියට

  25. Sajith Anthony

    කථාව නම් සුපිරි වගේ.
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Bobby

    I got it. Thank you.

  28. Zeal

    Thanx Fro Sub... ♥

    ░░███████
    ░░█▒▒ZEAL▒▒█
    ░░░█▒▒ZEAL▒▒█
    ░░░░█▒ZEAL ▒▒█
    ░░░░░█▒ZEAL▒█
    ░░░░░█ ZEAL ▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    *-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*

  29. Sam fisher

    thank you.hamma thissema new sub 1 dennawata.

  30. dileepa

    thanksssssssss

  31. Tharindu

    බොහොම ස්තූතියි...

  32. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  33. galaya

    blueray walata update kraganna bari weida bro

  34. viraj

    thanks..........