හොදයි මන් අද ආවෙ මගෙ 18 වෙනි උපසිරැසියත් එක්කයි. අද ගෙනාවෙ Planet Earth කියන එකෙ දෙවන කොටස. පලමු කොටස බලන්න නොහැකි උනා නම් මෙතනින් ගිහින් බලන්නකො. මොකද මේකෙ එක කොටසක්වත් මගහැර ගන්න එපා. මොකද මේක ඉතාම වටිනා එකක්. ඒ වගෙම තව දෙයක්, මම විසින්ම මෙම කතා සමයෙ තුන් වන කොටසට උපසිරැසි කලින්ම දිලා තිබ්බා. ඒක…

හොදයි මන් අද ආවෙ මගෙ 18 වෙනි උපසිරැසියත් එක්කයි. අද ගෙනාවෙ Planet Earth කියන එකෙ දෙවන කොටස. පලමු කොටස බලන්න නොහැකි උනා නම් මෙතනින් ගිහින් බලන්නකො. මොකද මේකෙ එක කොටසක්වත් මගහැර ගන්න එපා. මොකද මේක ඉතාම වටිනා එකක්. ඒ වගෙම තව දෙයක්, මම විසින්ම මෙම කතා සමයෙ තුන් වන කොටසට උපසිරැසි කලින්ම දිලා තිබ්බා. ඒක නිසා මෙතනින් ගියොත් ඔයගොල්ලන්ට තුන් වෙනි කොටසත් මේ ගමන්ම ගන්න පුළුවන්.
පලමු එක බැලුවනෙ ඇඩෙනවා නේ? එකෙ තියෙන රෑපරාමු දැක්කම ඒවා කොහොම ගත්තද කියලා හිතාගන්න බෑ මේකත් එහෙම තමා (ඔක්කොම එහෙමයි ) ඉතාම ලස්සන රෑපරාමු පෙලකින් මෙය සමන්විත වෙනවාඅද කොටස දිහාට හැරුනොත් අද එකෙ තියෙන්නෙ කදු ගැන එමෙන්ම කදුවල වල ජිවත් වන සතුන් ගැන, සෘතු වෙනස් වීමත් සමග උන්ගෙ ජිවිත වල වන වෙනස්කම් ගැන මැනවින් මෙහිදි පෙන්වනවා
එමෙන්ම මෙය නරඹන ඔබට පුමාවන්,හිම දිවියන්, හා කස්තුරි මුවන් වැනි දැකගැනීමට ඉතා අපහසු සතුන්ගෙ ඉතා දුර්ලභ රෑපරාමු පෙලක් නැරඹිය හැකියි කලින් එකෙ කිව්වා වගෙ මේකෙ විස්තර කරන්න දෙයක් නෑ අරන් බලන්න තියෙන්නෙ එච්චරයි…මේ මහන්සි වෙලා කරන වැඩේට වටිනා කමක් ලබාදෙන්න නම් කමෙන්ට් 50 කටවත් වඩා වැටෙන්න සලස්වන්න කට්ටිය ඒ අතරෙ මේකෙදි මට උදව් කරපු උදා සහෝවත් මතක් කරන්න ඔනි
එහෙනම් ගිහින් එන්නම්….

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDDVD පිටපත් සඳහා අදාළ වේ.
4,720 downloadsDownload Planet.Earth_.EP02.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/11/19
Subtitles by
චූටී මල්ලි
Subtitles
90 comments
dimuthu තරංග ඉලුක්කුඹුර
naleen
thanks
upali
ela ela ela
නවින්ද්ර
Elakir, Ada mamai 1 ka. Onna baanawa. Thanks !
tharanga
ජයම වේවා මචං
amilatk
jayen jaya!
mihin ලංකා
අනිවා බලනවා මේ කතා නම් සුපිරි
වරුණ
මේකනම් මසුරං සහෝ..... මම නොඉවසිල්ලෙන් ඉන්නේ මේ කතා මාලාවේ සබ් දෙනකල්.... ජයවේවා සහෝ.........
ccnp
Thanks
kalinga
පට්ට පට්ට මචං වැදගත්ම වැඩක් හොදේ
යෙශීර්
පට්ට මචං. කියන්න වචන නෑ
wow
wow,,,, maru :D
hh
elakiri machan digatama anith awath denna
isuru
maxxa wadak bro
ganidu
තෑන්ක්ස් වේවා
shann
ජය වේවා! සුපිරි
chami
thxxxxxxxxxxxxxxxx
Bandula
jaya mey kotasa gaththa onna man
කේ.යූ.ජී. උදාර
නියමයි චූටියෝ.
ඉතිරි ටිකත් දඩ දඩ ගාල දියන්.......Amil
චුටි මල්ලි, වැඩේ නම් සුපිරියි කොල්ලෝ... මේ කථාමාලාවටම සිංහල සබ් දෙවි කියලා බලාපොරොත්තු වෙනවා...
සුපිරි වැඩක්.....dushman
thanks mama 1 beluwa patta matanam hitha ganna bari eawa khma gaththada kiyana eakai
ea wagema sub eakatath thans
bohoma pinAchintha Anuru
සුපිරි!
Shashika
patta machan
lakmal
niyamayi saho digatama karanna api asayi mewa balanna ok tank you dr
ශාන් විමුක්ති [වීමා] 〠
ela ban chutiya ela :D
ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි චූටියෝ....
කියලම වැඩක්...
අපි ඉන්නේ මේ වගේ ලෝකයකද කියල හිතා ගන්න බැහැ මේක බැලුවට පස්සේ....
දිගටම අනිත් ටිකත් දෙන්න....
අනිවා බලනවා....
ජය වේවා!!!dhammika
පට්ට පට්ට මචං.....
නලින්
කියලා වැඩක් නැහැ බං
පළවෙනි කොටෙසන් පස්සේ නෙට් එකේ සර්ච් එකක් දලා මෙක හදපු හැටිත් බැලුවා
ඒ මිනිස්සු එක ෂෝට් එකක් ගන්න මාස ගනන් හිමේ කාට්ට කාපු හැටි එහෙම කියලා වැඩක් නැහැ...ඇත්තටම පිං චුටි මලේ මේ අගනා සේවට..
මේ ගැම්මට අනික් ටිකත් ගෙනෙන් හොදේ..
ස්තුතියි වේවා
ජය වේවා..!රොයිලි
බොහොම ස්තූතියි චූටි මළේ සිංහල උපසිරැසියට. ඔක්කොම බාගෙන තියෙන්නේ. සබ් දෙනකම් තමා බලාගෙන ඉන්නේ. ජය෴෴ :P :P
dev
maxxxxxa saho.... .
adenawa tamai.. .
bohoma stuti saho... .chanuka
ithiri tikath ikmanatama denna
good luckkithsiri
apitanam torrent block karala thiyenne. eth try karala balannam kohomahari baganna.
Hemantha
pissu hadenawa... supiri series ekak.. thanks a lot...
sura
ස්වබාව ධර්මය ලැන කියන්න වචන නෑ.....ඒවගේම මේ වැඩේට අත ගැසීම ගැන ගොඩක් ස්තූතියි මචං......
යුශාන් පියුමාල්
niyamai chooty malli
ගයාන් වීඩියෝ සෙන්ටර් - කන්තලේ
තැන්ක්යූ..
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි චූටි මල්ලියෝ.. මමත් ඔන්න බාගන්න ගොඩට දාගත්තා.. ජය වේවා!
Nelson
Good Post, Thanks Friend!
sarath
thanks.
Dhanuka
Thank u very much brother. It's a very very important job.
indika
thnx... !!
Thisara NEO
thanks saho
Na
maru thamayi
janaka wickramasinghe
thanks machan
yeshu
thankZ
සමීර කරුණාරත්න
චූටි මලේ පින්තූරෙ දැක්කම කන්න හිතෙනව පුදුම ලස්සනයි.
එහෙනම් ඔන්න ගත්තා. බොහොම පිං උපසිරැසට.Ashoka
well done... very important....!
Subtitles are well managed..
ThanksDanuka Dananjaya
onna 48 magen
සංජිව
නියමයි ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න කොල්ලෝ
දිෂාන්
නියමයි මලයා මම මෙව්වට තමයි ගොඩක්ම ආස..
ජය වේවා..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


මෙන්න දෙවැනි එකත් ගෙනල්ල ඔයා නම් සුපිරි, කියල වැඩක් නැහැ ඉතුරු කොටස් ටිකත් අරන් එන්න, මේක ඉතාමත්ම වටින වැඩක් සහෝ මගේ සුබ පැතුම්,ජයවේවා.