Watch Trailer

Planet Earth [E08] Sinhala Subtitles – Jungles | ආශ්චර්යමත් පෘථිවියෙ අටවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මන් අද ආවේ මෙමෙ අද්විතීය කතා මාලාවෙ 8 වන කොටසත් අරගෙනයි. ඒ අනුව මේ මන් ඔබ වෙත ලබාදෙන්නෙ මගෙ 23 වෙනි උපසිරැසි නිමැවුම. කොටස් 11 කින් සමන්විත මෙම කතා මාලාවෙ පලමු කොටස් 7 ඔබ වෙත ලබා දි අවසන්. නමුත් ඔබ තවමත් ඒවා බලා නොමැතිනම් 1, 2, 3, 4, 5, 6, 7, ටිකට ගිහින් ඒ […]

එහෙනම් මන් අද ආවේ මෙමෙ අද්විතීය කතා මාලාවෙ 8 වන කොටසත් අරගෙනයි. ඒ අනුව මේ මන් ඔබ වෙත ලබාදෙන්නෙ මගෙ 23 වෙනි උපසිරැසි නිමැවුම. කොටස් 11 කින් සමන්විත මෙම කතා මාලාවෙ පලමු කොටස් 7 ඔබ වෙත ලබා දි අවසන්. නමුත් ඔබ තවමත් ඒවා බලා නොමැතිනම් 1, 2, 3, 4, 5, 6, 7, ටිකට ගිහින් ඒ ටිකත් බලන්න පුළුවන්, ඒවා බලනවනම් ඒ ටිකටත් අදහසක් පලකරගෙන ගියාට අමනාපයක් නැහැ.

අද කොටසෙ තිබෙන්නෙ වැසි වනාන්තර පිලිබදයි. ඔබට මෙය නරඹන විට විවිධ සතුන් වර්ග විශාල ප්‍රමානයක් දැකගත හැකිවේවි. එමෙන්ම ඔන නිසැකවම හතු වර්ග දැක ඇති මෙහිදි ඔබට එම හතු වැඩෙනා ආකාරය දැක්වෙන අති මනරම් දසුන් දැක ගන්න හැකියි, එමෙන්ම අති බිහිසුනු කෝර්ඩිසෙප්ස් දිලිරය පිලිබදව මෙන්ම බාදුරා මලේ ක්‍රියාකාරිත්වයත් ඔබ මින් පෙර කිසිදිනෙක නොදුටු කෝන වලින් දැකබලා ගැනිමට හැක. එමෙන්ම මිනිසුන්ට බොහෝ සමිපකමක් ඇති චිම්පන්සිලාගෙ කුඩා යුද්ධයක්ද ඔබට දකින්න හැකියි.

මේ කොටස පුරාවටම මෙහි ඇති දර්ශන කැමරාවට අසුකරගත්තෙ කෙසේද යන කුතුහලය ඔබේ සිත තුල රැව් පිළි රැව් දෙන බවනම් සහතිකයි, එහෙනම් මේ වටිනා කොටස ලබාදිම වෙනුවෙන් ඔබේ යුතුකම අදහසක් පලකිරිම මගින් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමින් අදට සමුගන්නම්. ඔබ සැමට ජය…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDDVD පිටපත් සඳහා අදාළ වේ.

3,518 downloadsDownload Planet.Earth_.EP08.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/11/19

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චූටී මල්ලි

Subtitles

3,518 downloadsDownload Subtitles20 KB

54 comments

  1. chamath cafe

    අනිත් ඒවත් ඉක්මනට දෙමු ජය!

  2. ganidu

    තැන්ක්ස් වේවා!

  3. pubudu

    PATTAMA THAMA :)

  4. isuru

    9th demu hanikata jaya!!!!!!

  5. us

    bohoma pin :)

  6. thusitha

    niyamai wade nam machan

  7. was

    ලොවෙත් නෑ :) මේක නම් පට්ට

  8. amilatk

    jayen jaya!!!!!

  9. yasas

    loweth niyamai maxxxxxxaaaaaaaaaa

  10. zumo man

    elazzzz thnxzzzz

  11. fd

    bohoma pin

  12. ccnp

    Thanks

  13. mihin ලංකා

    ජය වේවා ඇත්තටම සුපිරිම වැඩක් අනෙත් ඒවත් දෙමු ඉක්මනට

  14. waruna

    gr8 work

  15. Sanjaya

    අම්මෝ මේක එනකම් බලාගෙන හිටපු කාලයක්. :)
    ස්තූතියි යාලුවා!

  16. chami

    thnxxxxxxxxxxxxxxxxxx

  17. HarshA LahirU

    එලකිරි චුට්ටෙ මේකනම් ලොවෙත් මග අරින්නෑ

  18. නලින්

    නියමයි චුටි මල්ලියා.. මැක්සා සිරියස් එක ඔක්කොම භාගත කර ගෙන තියෙන්නේ

    සබ එනකම් බලාගෙනයි හිටියේ..

    ජය වේවා!

  19. danushka

    me katha tikanam pattai...godak sthuthi machan,,,,jayawewa!!!

  20. Anushka

    patta,
    thanks so much, meka denakan agili gana gana hitiye,
    wenas deyak karana eka gana harima sathutuyi mithraya.
    digatama denna shakthiya dayraya labewa...!!!!

  21. කේ.යූ.ජී. උදාර

    ඔන්න චුට්ටො මේ සබත් මං ගත්තා එහෙනම්.......
    ඊළඟ එව්වත් ඉක්මනට ම දෙමු.
    බොහොම ස්තූතියි.

  22. dushman

    ela ela
    thanks sahooooooooo
    gadak pin mekanam dunnata

  23. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල චුට්ටෝ....

  24. Amil

    Thanks Chuti Malli....
    :-)

  25. Gemunu

    මේකෙ අදහස් පලකරන්න දෙයක් නෑ. මේක නම් පට්ට serious එකක්.

  26. chamal

    you all can try BBC LIFE also. A nice series with 10 episodes in HD

  27. සුනෙත්

    මෙවැනි වටිනා හරවත් වැඩසටහනක් අපවෙත ගෙන එන ඔබට ඉස්තුතියි.

  28. Kelum

    ------මෙවැනි වටිනා හරවත් වැඩසටහන අපවෙත ගෙන එන ඔබට----
    ...........ස්තුතියි.

  29. indika

    thnx....!!!!

  30. janaka wickramasinghe

    THANKS MALLI...... OHOMAMA YAMU
    - චූටී මල්ලි -

  31. රොයිලි

    බොහොම ස්තූතියි චූටි මලේ සිංහල උපසිරැසියට. කමෙන්ට් ගැන නොහිතා මේ අනිවාර්යයෙන්ම බැලිය යුතු කතාමාලාව අපිට ලබාදෙනවට බොහොම පිං. ජය෴෴ :P :P

  32. mudiya / මුදියා

    එලකිරිනෙ චූටි මලයො.මගේ වයිපරෙත් මේක ගොඩාක් ආසාවෙන් බලන්නෙ.මේ වගේ ලස්සන එකකට සබ් දෙන එක නම් ලොකු පිනක්.ජයවේවා.බොහෝ...................................... ස්තූතියි...!

  33. Yash

    තැන්කිව් වේවා!!!!!!!!!!!!!!!

  34. sameera

    thanks

  35. Dhanu`

    ලොවෙත් නෑ Ela Ela......

  36. sameera

    maxxa machan

  37. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි චුටි මල්ලි තව 3යි,ජයවේවා.

  38. Sudarshana

    හැමදාමත් හොඳම දේ දෙන චූටි මල්ලිට තවතවත් ශක්තිය දිරිය ලැබේවා

  39. upul

    Elama thama ,,thanks lot

    spill binder ehema denna bereda

  40. sha

    thank u so much, very useful for school children, please soon give subs for other episodes too.. this is really appreciated..

  41. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  42. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  43. pasan mihidu

    thanks wewa

  44. Srimal Priyanga

    Meke okkoma kotas tika balanna ona ekadigatama.
    patta (Y)

  45. damith

    thanks

  46. brian harshana

    mare maru

  47. Udamith Damith (b\k )

    ගොඩක් ස්තුතියි.............

  48. anu

    wow, thx malli

  49. maduka

    thanks

  50. Lasitha gayan

    Planet earth season 2 sub dipanko bn....season 5 witharai sub dila tiyenne bn...supiri kathawa bn......

Load more comments