අද මම දෙන්නේ Planet Earth කථා මාලාවේ 11වැනි කොටස. ඒ කියන්නෙ අන්තිම එක. මේ කොටසෙ තියෙන්නෙ ගැඹුරු , අඳුරු , කිසිම විදිහක ආහාර නිශ්පාදනයක් නැති මුහුදු පතුලෙ තියෙන ජීවය ගැන. හිතාගන්නවත් බැරි විදිහෙ පුදුම හිතෙන දේවල් ගොඩක් මේ කොටසෙත් අන්තර්ගතයි. තල්මසුන් , මෝරුන් , මඩුවන් , ඩොල්ෆීන්, ඒ වගේම හිරුඑළිය බිඳ…

අද මම දෙන්නේ Planet Earth කථා මාලාවේ 11වැනි කොටස. ඒ කියන්නෙ අන්තිම එක.
මේ කොටසෙ තියෙන්නෙ ගැඹුරු , අඳුරු , කිසිම විදිහක ආහාර නිශ්පාදනයක් නැති මුහුදු පතුලෙ තියෙන ජීවය ගැන. හිතාගන්නවත් බැරි විදිහෙ පුදුම හිතෙන දේවල් ගොඩක් මේ කොටසෙත් අන්තර්ගතයි. තල්මසුන් , මෝරුන් , මඩුවන් , ඩොල්ෆීන්, ඒ වගේම හිරුඑළිය බිඳක්වත් වැටෙන්නෙ නැති අඳුරු පතුලෙ ඉන්න අමුතු .පුදුමාකාර සත්තු ගැන , ඒ සත්තු වගේම මුහුද යට තියන සෙල්සියස් අංශක 400ක උනුදිය උල්පත් වල පවා ජීවත් වෙන ජීවීන්, තව ගොඩක් දේවල් තියෙනව….
මේ මම Baiscopelk වෙබ් අඩවියට ඉදිරිපත් කරන පළවෙනි උපසිරැසි පරිවර්තනය. ඔයාලම බලල කියන්න හොද නරක කොහොමද කියලා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDDVD පිටපත් සඳහා අදාළ වේ.
2,395 downloadsDownload Planet.Earth_.EP11.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අකලංක කවින්ද” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/11/29
Subtitles by
අකලංක කවින්ද
Subtitles
43 comments
f_live
tharanga
ජය වේවා!!! එල එල
isuru samarasinghe
thanksssssssssss
vee
maxxa palamu aka maru thawath subs denna
asiri
jaya wewa saho
wow
wow,, maru :D
lk
palamu wadeyta suba pathum 2kath demu neh
upali
baiscope aka patta ahh aluth kollo godai
NCJD
මම මේ කල්පනා කර කර උන්නා විතරයි චූටි මල්ලි මේකේ සබ් දුන්නේ නෑ නේද කියල. ඇයි චූටි මල්ලි මේක විතරක් නොකලේ? බොහොම ස්තුතියි අකලංක සිංහල උපසිරැස වෙනුවෙන්.
හර්ෂ ලහිරු
නියමයි සහො මේක තමයි අඩුවකට තිබුනෙ
දැන් ඒකත් සම්පුර්ණයි :D
ජයවේවා සහොisuru
බොහොම පින් මමත් ගන්නවා ජය!!!
Dhanuka
කලින් දාපු උපසිරැසි 10 ම බාගෙන බැලුවා. ගොඩාක් හොඳ තත්වයෙන් තියෙනවා. ගොඩාක් ස්තුතියි අපි වෙනුවෙන් මහන්සි උනාට. ඉදිරියටත් මේ වගේම හොඳ උපසිරැසි නිර්මාණය කරන්න සියළු ශක්තිය ලැබේවා!
නලින්
පළමු එකට සුභ පැතුම් සහෝ
දිගටම සබ් කරන්න
ජය වේවා!
danushka
bohoma sthuthi machan....jaya wewa!!!
sameera
niyamayi, 11weni ekata witharayi suba adu wela thibune, thaz yaluwa me wage watina kiyana dekata sub laba dunnata, oyata jayen jayama lebewa,
indika
THNQ
shani
thanks
Lakmal
පලවෙනි එකට සුබපැතුම් ගොඩක් කල් බලාගෙන හිටියා අන්තිම එක එනකම් Thanks සහෝ
mudiya / මුදියා
පළවෙනි එකට මගේ උණුසුම් සුභ පැතුම් අකලංක.
නියමයි මේක ඉවර කරපු එකනං.
මාරම ලස්සන කතාවක්.
චූටි මල්ලිටත් ස්තූතියි මේ වගේ වැඩක් පටන් අරගෙන ඇදගෙන ආවට.
ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!රොයිලි
බොහොම ස්තූතියි අකලංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දිමුතු තරඟ ඉලුක්කුඹුර
පළමු එකට වගේම මේ කතා මාලාව අවසන් කල එකට බොහොම ස්තුතියි,දිගටම සබ් දෙන්න,ජයවේවා.
“චූටී මල්ලි”
මේක මන් සබ් කරලා තිබ්බෙ භාගයක්
එකෙ පොඩි අවුලක් ආව එක ෆෝර්මැට් කලා මට අමතක වෙලා සබ් ෆයිල් එක මන් අතින් මැකිලා
ආයිත් හදමින් උන්නෙ හෙමින් හෙමින්
ඒ අතරෙ තමා ඔයා මේක දුන්නෙ
අවුලක් නෑ සහෝ කෝමින්කෝමහරි මේක ඉවරයක් උනානෙ
එහෙනම් තව සබ් දෙන්න
සබට තුති
ඔබට ජය......“චූටී මල්ලි”
PC එකෙ පොඩි අවුලක් ආව , PC එක ෆෝර්මැට් කලා
upul
jaya wewa thanks ..mama all download kala
Amil
Thanks macho SUB ekata...
waruna
thanksssssssssss
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍ela kolla
elaaa wadak .digatama karanda
isuru dimantha
thankz machan sereias ekatama subtiles gaththa B|
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
shanaka
Thanks for all episodes kawinga......grate job.............
pasan mihidu
මේ වගේ වැදගත් දෙයකට sub ඒක දුන්නට ගොඩක් පින්, thanks
Srimal Priyanga
කතා මාලාවේ මුල් කොටස් 10ට සබ් ලබාදුන් චුටි මල්ලිටත්. අවසානේ කොටසට සබ් එක්කරමින් නව ආරම්බයක් ලබා ගත් යාලුවටත් බොහොමත්ම ස්තුතියි.
great job brothers... !!ප්‍රදීප්
Thanks Lot :D
rashmi prabashitha
ජය වේවා
දිගටම සබ් කරන්නUdamith Damith (b\k )
ගොඩක් ස්තුතියි
Lasitha gayan
Planet earth season 2 sub dipanko bn....season 5 witharai sub dila tiyenne bn...supiri kathawa bn......
Tharaka Lahiru
tnq mcn
Dushan
Thanks.....Jaya wewa!!!!
Nirosha Nirosha
thanks
Mahesh ruwan
bohoma sthuthi machn.sub 11tama
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


පළමු එකට සුභ පැතුම්!