Watch Trailer

Planet Earth [E10] Sinhala Subtitles – OceanDeep | ආශ්චර්යමත් පෘථිවියෙ දස වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ආවෙ මගෙ 25 උපසිරැසිය ලෙස මෙම කතාමාලාවෙ 10 වන කොටසත් අරගෙන. තව එක් කොටසකින් මෙම අද්විතිය වාර්තාමය වැඩසටන නිමා වෙනවා. කලින් දුන්න ඒවා බලලා ඇතිනෙ නෙ? හොඳයි අද කොටසෙදි දැකගන්න පුලුවන් වෙන්නෙ සෘතු වෙනස් වනකොට වනාන්තර සිදුවන වෙනස්වීම්. මෙහිදි ඔබට ලොව ඇති උසම ගස එමෙන්ම පැරණිම ගස් හා අමුතුම හැඩයක්…

ඔන්න අද ආවෙ මගෙ 25 උපසිරැසිය ලෙස මෙම කතාමාලාවෙ 10 වන කොටසත් අරගෙන. තව එක් කොටසකින් මෙම අද්විතිය වාර්තාමය වැඩසටන නිමා වෙනවා. කලින් දුන්න ඒවා බලලා ඇතිනෙ නෙ?

හොඳයි අද කොටසෙදි දැකගන්න පුලුවන් වෙන්නෙ සෘතු වෙනස් වනකොට වනාන්තර සිදුවන වෙනස්වීම්. මෙහිදි ඔබට ලොව ඇති උසම ගස එමෙන්ම පැරණිම ගස් හා අමුතුම හැඩයක් ගත් බැබොබ් ගස් නම් ගස් වර්ගය දැකබලා ගන්න හැකියි. එමෙන්ම ලොව දුර්ලභම බිළාලයන් වර්ගය වන ආමර් දිවියන්ද ඔබට දැකගන්න පුළුවන්. ඊට අමතරව මැන්ඩරින් තාරාවන්, කළු ගිජුලිහිනියන් හා මී උනහපුළුවන්ද දැකගන්න පුලුවන්. එමෙන්ම මෙහි ඇති විශේෂම කොටසක් වන්නෙ වසර 17 කට එක්වරක් පමනක් පොලොවෙන් එළියට එන සිකාඩාවන්ගෙ දර්ශනයයි.

එහෙනම් බලන්නකො අනෙක් කොටසින් යලි හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDDVD පිටපත් සඳහා අදාළ වේ.

3,007 downloadsDownload Planet.Earth_.EP10.zip19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/11/19

Previous BT1All BT1Next BT1

Subtitles

3,007 downloadsDownload Subtitles19 KB

46 comments

  1. එරංග

    මේක සුපිරි මම 1

  2. quik

    thanks

  3. hh

    bohoma pin anith akath demu :)

  4. ganidu

    තැන්ක්ස් වේවා!!

  5. kasun viraj

    thanx saho :D

  6. ranga

    subs walata tx

  7. danuka

    මේක වටිනාම කතාවක් :)
    බොහොම පින්

  8. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි චුටි මල්ලි,තව එක කොටසයි ඒකත් ඉක්මනට අපිට ලැබෙයි කියල සිතනවා,ජයවේවා.

  9. anil

    tq macho

  10. හර්ෂ ලහිරු

    එලකිරි චුටි මල්ලියො
    අන්තිම එකත් ඉක්මනටම දෙමු
    ජය

  11. vee

    maxxa saho

  12. රොයිලි

    බොහොම ස්තූතියි චූටි මලේ නොකඩවා මේ වාර්තා වැඩසටහනට සිංහල උපසිරැසි ගේන එක ගැන. මෙන්න සබ් එක බාගන්නවා. ජය෴෴ :P :P

  13. sp පියමල්

    aනිත් කොටසත් ඉක්මනටම දෙන්න,සබ් වලට thanks

  14. fd

    niyamai saho :) anith akath demu

  15. indika

    thnx

  16. vernie

    maru yaalu..

  17. Lakmal

    නියමයි මචං thanks

  18. danushka

    thanks machan...

  19. වරුණ

    එල නියමයි ආ.......... දිගටම සබ් දාන්න ok good luck

  20. Maduranga

    thanks bro.pls oyala kata hari 'The Unit' teli serious 1kath denna puluwanda.

  21. Rajith

    thanks bro..............................!

  22. shani

    thanks

  23. janaka

    thanks chuti malli..

  24. Tharindu

    Thanx machan....tak u very much...

  25. thilina weerasinghe

    ඉතා හොද උත්සහයනක් සහෝ....

  26. sha

    thank you so much, please give the next episode soon. im showing this to my students in school, they really find ur subtitles very useful. thank you so much

    1. uda

      Wow! Great! Whoever you are, you do what the country needed. Very delighted to hear so...

      Now, that's a proof that, what we are doing is not only entertaining, much more than that. Good Job. KIU!

  27. මුදියා / mudiya

    නියමයිනෙ චූටි මලයො.ඔය දීල තියෙන්නෙ ඇට්ටි හැලෙන්න.ලිපිය කියවල, බලන්නෙ කොයි වෙලාවෙද කියල බලන් ඉන්නෙ.වැඩ ටික අඩු වුන ගමන් බලපු නැති ටිකත් එක්ක ඔක්කොම බලන්න ඕනි.ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!

  28. dushman

    thanks chuti malli
    meka ethn ahanna deyak na supiri thama
    thanks kiwa ethn sub 1 ta
    serama eaka para balanna ona
    aththatama mekata sub dunna eakanam marama watinawa
    welawakata hithenawa kochchara lassana lokayakaada api jewath wenne kiyala meka hema kenama wage aniwarayen balanna ona eakak kiyalai mamanam kiyannae

  29. SAMAN FERNANDO

    This is a great work that you all are doing free of charge.I am not saying "Thank you !" as the words are worthless than what you are doing.

  30. Sanjaya

    බොහොම ස්තුත්යි මචන්.
    ඔක්කොම ගත්තා..
    අන්තිම එකත් දෙනකම් බලන් ඉන්නවා.
    ජයවේවා..!!!

  31. සංජය

    බොහොම ස්තුතියි චූටි මල්ලි.

  32. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  33. indunil nishan

    thanks machoo

  34. Tharindu

    niyamai

  35. BORALU

    ELA ,,,, ITHIRI KOTASATH DENAKAM BALAN INNE,,, JAYA WEWA...!

  36. akila

    thank u brooooo

  37. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  38. Nilantha Jayawardhana

    නියම වැඩක්.. තැන්ක්ස් මචන්...!

  39. Srimal Priyanga

    Supiri Thanks ......

  40. Udamith Damith (b\k )

    ගොඩක් ස්තුතියි

  41. Tharaka Lahiru

    tnq mcn

  42. Dushan

    THanks for sub

  43. Nirosha Nirosha

    thanks

  44. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!

  45. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.