ආයුබෝවන් ! අටවැනි කොටසේ ලිසීගේ පියා මිය යාමෙන් සිදුවූ සංවේදී සිදුවිම ඔබට මතක ඇති. ඒත් සමගම ජෙනෙරල් ලඩයිට් නැමති ත්‍රස්ථවාදියාගේ ගැටලුවත් අවසන් වුනා. අපරාධ ලෝකයේ ද්වාර පාලක සහ අපරාධකරුවන් දඩයම් කරන්නෙක් වූ රේමන්ඩ් රෙඩින්ටන් ට වඩා බලවත් අයෙක් ගෙන් රෙඩ් ට සිදූවන තර්ජනයක් මේ කොටසේදී ඔබට හමුවන බව පැවසුව…

ආයුබෝවන් !
අටවැනි කොටසේ ලිසීගේ පියා මිය යාමෙන් සිදුවූ සංවේදී සිදුවිම ඔබට මතක ඇති. ඒත් සමගම ජෙනෙරල් ලඩයිට් නැමති ත්‍රස්ථවාදියාගේ ගැටලුවත් අවසන් වුනා. අපරාධ ලෝකයේ ද්වාර පාලක සහ අපරාධකරුවන් දඩයම් කරන්නෙක් වූ රේමන්ඩ් රෙඩින්ටන් ට වඩා බලවත් අයෙක් ගෙන් රෙඩ් ට සිදූවන තර්ජනයක් මේ කොටසේදී ඔබට හමුවන බව පැවසුවොත් ඔබට කුමක් සිතේවිද ?
නමවැනි කොටස ගැන වැඩි යමක් කියන්නේ නෑ, ඊට හේතුව මේ කොටස මෙතෙක් විකාශනය වුනු අපරාධය ලැයිස්තුව නාටකයේ හොදම කුතුහලය දනවන සහ සංවේදීම කථාංගයක් නිසා. ඉතින් ඒ අවිනිශ්චිත සහ අතිශය කුතුහලය දනවන අවසානය නැරබීම ඔබට බාරයි.
සතියකින් හමුවනතුරු ඔබට ජය !
160 MB කොපිය මෙතනින් බාගන්න 8d7b147e54d7f36ad5ac8337b1513ece71afa7b1 280 MB කොපිය මෙතනින් බාගන්න 9742cd2fccaaefa74c5e59d64fef24b83090c2c2 350 MB කොපිය මෙතනින් බාගන්න ed839d2a23bd1c50f313598f962e08afcbb89ea4 850 MB කොපිය මෙතනින් බාගන්න e1db761fea1d13b46a2f2b142770f87413977522 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,222 downloadsDownload The.Blacklist.S01E09.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මිහාන් මේනුක
Subtitles
33 comments
bandula
isuru
niyamayi machan
ccnp
Thanks
tharanga
ජය වේවා මචං
vee
maxxa kathwak txzzz
මනොජ්
එළ එළ
was
එල එල මචෝ නියමයි හොදේ
amilatk
jayen jaya!!!
kalinga
ජයම වේවා කොල්ලෝ
wow
wow,,, maru :D
quik
thanks
udara
ela ela ela
shani
thanks
නලින්
ස්තුතියි මිහාන් දෙනකම් උන්නේ
ජය වේවා!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එහෙම්ස් බං,,
එහෙනම් බ=නොගෙන් කෝමෙයි...
මේනං බෑවා එහනම්
ජය වේවා..dev
bohoma stuti saho...... .
ශාන් විමුක්ති [ විමා]
බොහොම ස්තුතියි මිහාන් සහෝ
රොයිලි
බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල ඈ.........
සබට තුති
ඔබට ජය....Download Manager
Thanx bro
sachesc (සචෙස්ක්)
පිස්සු හැදෙන එපිසෝඩ් එකක්නෙ අද දීලා තියෙන්නේ ... රෙඩින්ටන් මහත්තයාගෙ acting පට්ට ... ඊලග කොටස එනකන් ඉවසිල්ලක් නැ ... තැන්කූ bro !!!...
mudiya / මුදියා
එල මිහානයෝ.
හෙට බානවෝ.
ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!Sahan
vatinvah kollo.. thankz a lot...
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Jeewantha
සබ් වලට ගොඩක් ස්තුතියි.
Thilina
බොහොමත ස්තූතියි...
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
thrish
mona bambuwakda bn....direct link eka dammanam ivarane....me huththe torrent hinda mna magulak wath karaganna be.....epa wela thyenne...............
Udara Damith B/K
බොහොම ස්තූතියි................
.
.
.
.
.
.Naveen Rangana
සිංහල උපසිරැසි වලට බොහොමත ස්තූතියි.............................
Thanujaya Bandara
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
sunanda shanth
Thanks
Anonymous
Thnx sub ekta...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

pattama saho