Watch Trailer

Playful Kiss [E01] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පලවෙනි උපසිරස ගැන්වීම. මම මුලින්ම උපසිරස ගන්වන්න තෝරගත්තේ ලස්සන කොරියානු ආදර කතාවක්. මේ කතා මාලාව 2010 MBC නාලිකාවෙන් තමයි විකාශනය‍ වුනේ. imdb අගය 7.6 දිනාගන්න මේ කතා මාලාව සමත් වෙලා තියෙනවා. කතාව ගැන විස්තරයක් කලොත්, මෙකේ හාස්‍යය පිරිණු ලස්සන ආදර කතාවක් තියෙනවා. කතාව ගෙතිලා තියෙන්නේ ඉගෙනගැන…

Playful Kiss

මේ මගේ පලවෙනි උපසිරස ගැන්වීම. මම මුලින්ම උපසිරස ගන්වන්න තෝරගත්තේ ලස්සන කොරියානු ආදර කතාවක්. මේ කතා මාලාව 2010 MBC නාලිකාවෙන් තමයි විකාශනය‍ වුනේ. imdb අගය 7.6 දිනාගන්න මේ කතා මාලාව සමත් වෙලා තියෙනවා.

කතාව ගැන විස්තරයක් කලොත්, මෙකේ හාස්‍යය පිරිණු ලස්සන ආදර කතාවක් තියෙනවා. කතාව ගෙතිලා තියෙන්නේ ඉගෙනගැනිමට අදක්ෂ Oh ha ni කියන ගැහැණු ලමයා වටා.මෙයා Beak seong jo කියන පිරිමි ලමයට ආදරය කරනවා. එත් Beak seong jo කියන්නෙ ඉගෙනිමට දක්ෂ පාසලේ ඉන්න ප්‍රසිද්ධම පිරිමි ළමයා. මෙයා කොහොමත් මෝඩ කෙල්ලන්ට පොඩ්ඩක්වත් කැමති නෑ. අර මෝඩ කෙල්ල Beak seong joට ලියුමක් පවා ලියනවා. ඒත් ඇයට ඔහු කැමති වෙන්නෙ නෑ. හා මේකේ තව Oh ha ni ගේ පස්සෙන්ම එන පිරිමි ලමයෙක් ඉන්නවා. ටිකක් විකට චරිතයක් වගේ.ඔහුගේ නම Bong joon gu. කතාව ඉදිරියට බලන් යන්නකෝ. හා මේකේ තවත් නියම චරිතයක් තියෙනවා. ඒ Beak seong joගේ අම්මා. එයා නම් හරි විනෝදයි.

මේ කතාවේ Beak seong jo චරිතයට රඟපාන්නෙ Boys Over Flowers එකේ Yoon ji-hoo චරිතයට පන පෙවු Kim Hyun නළුවා. Oh ha ni ට රඟපාන්නේ Jung so-min කියන නිලිය.

මේ මගේ පලමු උපසිරස ගැන්වීම නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්. ඉදිරියේදි එවා ගොඩක් නිවරදී කරගෙන උපසිරස ලබාදෙන්න මම උත්සාහ ගන්නවා. කෝරියානු කතා මාලා නරඹන්න කැමති අයට මේක හොද කතා මාලාවක් වේවි.

Mischievous Kiss (2010) on IMDb

 

 

200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න

E60FD6FE30159C435A35A34DC9D44678FDCEF982 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,472 downloadsDownload Playful.Kiss_.E01.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/චතුර-වීරසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                               All Episodes                       Next Episode >>

Subtitles by

චතුර වීරසිරි

Subtitles

5,472 downloadsDownload Subtitles26 KB

49 comments

  1. C T K

    attatama meka supiri koriyann tv serios ekak
    sub dena ekat tnks bro
    ekath boys over flover wagemai mtanm terenne e wagema fun ekak
    mma epi 3k me wenakota bluwa ituru ewath ekmnata denna bro

  2. Ediri

    niyamai bro digatama sub denna

  3. tharindu

    mn meka Balala tiyenawa...lassnaya katahwak ..mage asama korean kathawak thankx sahooooooooooooooooooooooooooooooo

  4. yasith

    niyamaii meka denakan balan hitiye.thanx saho

  5. වරුණ රංගජිත් (වරූ)

    දෙනකම් උන්නේ මේක..
    බාගෙන තියෙන්නේ..
    සබත් ඉක්මනට දෙන්න..
    ජය

  6. yasas

    thanks saho,,, downlods adu unata ganan ganda epa,, balana set eka aniwa banawa,,, godaak tuthi,,, okkoma tika denda ok,,,, ela

  7. “චූටී මල්ලි”

    එලනෙ දිගටම දෙමු බන්...
    සබට තුති
    ඔබට ජය........

  8. jayani chathupraba

    Thank youuuuuuuuuuuuuuuu..

  9. jayani chathupraba

    Thank you soooooooooooooooooooooooooo much

  10. Kulanjana Maduranga

    meka denn kyla mmth kepa sarayak illuwa...menna dela Patta ahhhh.....meka digatama denn.......aniwa banawa...

    1st subata suba pathum CHATHURA saho.nice work bro.digu gamanak yamu.jaya wewa……………

  11. චාරුක අයියා

    පට්ට...
    දිගටම දෙන්න...
    මම කොරියන් ඒවා බලන්නේ නැහැ...
    ඒ උනාට සබ් එකට සුබ පැතුම්...

  12. නලින්

    ස්තුතියි චතුර සහෝ..

    ලස්සන කතාවක් වගේ..

    ජය වේවා.!

  13. Menu

    WOW :)

    Thank you very much bro!!!

    Good luck for your future !!!

  14. widuranga

    monowa kiyannada manda mcn.......
    dakka gaman comment kale
    niyama kathawak dila tiyenne....
    well done
    nice work...
    film walatath sub dala onaaa
    nedaa?
    thanx bro sub ekata...

  15. kavinda

    මං අහලා තියෙනවා මේ ගොඩක් ලස්සන කතාවක් කියලා.
    කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ.

  16. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. sadu

    මේක දෙන වෙලාවේ වෙන එකක් දෙන්නකෝ :( මේකේ සිංහල සබ් දැනටමත් වෙන සයිට් එකකින් දීල ඉවරයිනේ :( :(

    කොච්චර කොරියන් tv series තියෙනවද සිංහල සබ දීපු නැති :(

    1. widuranga

      sub eke kolity eka ekata wada meke hodaiii

    2. nuwan

      wena ekak dunnanam iwarai meke okkoma kotasa dan dila iwara lankasub site ekaka

    3. චතුර මදුශංක වීරසිරි

      මම ඔය කියන සයිට් එක ගැන කලින් දැනන් හිටියේ නැහැ බන්, මම මේ උපසිරස හදන්න පටන් ගන්නකොට
      වෙනත් සයිට් එහෙක සබ පලවෙන බවක් දැනන් හිටියේ නැහැ, එත් මම කරපු වැඩක් අතරමග නවත්තන්න කැමති නැහැ.
      අවුලක් නැහැ, මම කතාව ඉවර වෙනකම්ම ඉක්මනින්ම සබ දෙනවා, මගේ උපසිරසට කැමති අයත් ඉන්නවනේ.
      කොහොම වුනත් අදහස් දැක්කුවට ස්තුතියි බන්.

    4. lahiru

      meke sub eka supper

    5. lahiru

      thnq bro

    6. dinuka

      me sub hodai bn.arawta wadiya.upset gahanna epa.subata thhthi sahooo

    7. pasindu

      aiye puluannam City Conquest ekatath sub denna.plzzzzz

    8. chathura madushanka weerasiri

      city conquest kiyanne thahanam karapu kathawak ne. eka wikashaya wune naha
      oya laga e kathawa thiyenawada?
      thiyenawanam mata eka bagaththa torrent eka ewanna.

  18. sajeevi

    thanks.
    sub nam gaththa.
    eth ethin download karanna thawa tika kalayak inna wenawa.
    (mage tv series list eka pirila)

  19. sheli

    niyami thanx aiye

  20. supun weerasekara

    පට්ට පට්ට නියමි සහෝ දිගටම සබ් දෙමු ජය වේවා

  21. ඉසු ඩිපි (Isu DP)

    නියමයි චතුර සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  22. ස්වර්ණරේඛා සෙව්වන්දි

    මේකේ 1080p BR ,youtube එකේ තියනවා ,
    සබ් ගැලපෙනවා .ඉක්මනට ගන්න ඕනේ අයට එකෙන් ගන්න පුලුවන්
    ඉතාම ඉහල කොලිටි එකක් තියනවා, ඒත් 2,3, 16 ..1080ප් නෑ , 1 කේ 720p ,අනිත් ඔක්කොම 1080p
    700ත් -900ත් විතර වෙනවා කොටසක් ,
    මේකට සබ් දුන්නට බොහොම ස්තුතියි, බලලා තියනවා ,හරිම ලස්සනයි
    සබ් එක්ක ආයි බලනවා, දිගටම දෙන්න ..සුභ පැතුම්

    https://www.youtube.com/results?search_query=D+A%5D+Playful…...

  23. amisha

    Nice story........ love this drama

  24. srkpoorna

    mekath niyama kathawa...

  25. dasaya

    patta bng

  26. senani

    aaaw meka mrma lassana kathawak.thnzzzz

  27. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. චතුර මදුශංක වීරසිරි

    සහයෝගය දුන් සියලු දෙනාටම ස්තුතියි....

  29. Chami.S

    Thanks for the sub..
    digatama denna...

  30. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  31. pasindu

    pissui ae........

  32. සචිත විරාජ්

    සුපිරිම තමයි..., Sub වලට ගොඩාක් ස්තුතියි...!

  33. Kumudu

    Patta lassana kathawak

  34. arosha

    thank you very much, patta suba, digatama yamu jayawewa ! fighting!!!!!!

  35. lasa

    bro sub file tika down kara ganna be

    1. chathura madushanka weerasiri

      browser eka reset karala balanna

  36. MAALnath

    Thanks ..................good luck .............@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  37. madushik@

    sub download krnn penn naa

  38. Anonymous

    meke link ekak hoyala danna berida aye????

  39. Anonymous

    meke link ekak danawada download karaganna

  40. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥