Watch Trailer

Playful Kiss [E02] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම දෙවැනි කොටසත් අරන් ආවා. පලවෙනි කොටසින් දැක්කනේ ඔහ් හා නි බෙක් සෙන්ග් ජෝට ලියුමක් ලිව්වා. එත් එයාව බෙක් සෙන්ග් ජෝ ප්‍රතික්ෂේප කරනවානේ. ඔහ් හා නි ලා අලුත් ගෙදරට පදිංචියට ගියාට එයාලට හරි වැඩේ තමයි වෙන්නෙ. භුමිකම්පාව නිසා එයාලගේ ගෙදර විනාශ වෙනවනේ. මේක tv එකෙත් යනවනේ. හැබැයි එකෙන් ඔහ් හා නිගේ තා…

Playful Kiss

ඔන්න මම දෙවැනි කොටසත් අරන් ආවා. පලවෙනි කොටසින් දැක්කනේ ඔහ් හා නි බෙක් සෙන්ග් ජෝට ලියුමක් ලිව්වා. එත් එයාව බෙක් සෙන්ග් ජෝ ප්‍රතික්ෂේප කරනවානේ. ඔහ් හා නි ලා අලුත් ගෙදරට පදිංචියට ගියාට එයාලට හරි වැඩේ තමයි වෙන්නෙ. භුමිකම්පාව නිසා එයාලගේ ගෙදර විනාශ වෙනවනේ. මේක tv එකෙත් යනවනේ. හැබැයි එකෙන් ඔහ් හා නිගේ තාත්තට එයාගේ පරණ අඹ යාළුවව හොයා ගන්න පුලුවන් වෙනවා.

ඒ යාළුවා ඔහ් හා නිගේ තාත්තට එයාලගේ ගෙදර නවතින්න කතා කරනවා. පුදුමේ කියන්නෙ ඔහ් හා නිගේ තාත්තයි යාළුවගේ පුතා තමයි බෙක් සෙන්ග් ජෝ කියන්නේ. ඔහ් හා නිට නම් ඉහේ මලක් පිපුනා වගෙ. දැන් බෙක් සෙන්ග් ජෝයි ඔහ් හා නියි එකම ගෙදර ඉන්නෙ. ඉතින් දැන් කතාව තවත් රසවත් වෙනවා. මතක ඇතිනේ ඔහ් හා නියි බෙක් සෙන්ග් ජෝයි ඔට්ටුවකුත් අල්ලනවා.

එතින් ඔයාලා මේ කොටසත් බලන්නකෝ. මෙකෙත් මරැ දෙවල් සිද්ධ වෙනවා. මම ඊලඟ කොටසත් ඉක්මනින්ම අරන් එන්නම්.

Mischievous Kiss (2010) on IMDb

 

 

200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න

E60FD6FE30159C435A35A34DC9D44678FDCEF982 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,600 downloadsDownload Playful.Kiss_.E02.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/චතුර-වීරසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

චතුර වීරසිරි

Subtitles

3,600 downloadsDownload Subtitles30 KB

20 comments

  1. sajeevi

    thanks

  2. Boy

    ඉක්මනට අනිත් ඒවත් දේන්න සහා්‍ෙ. මේකට ටැංකු.

  3. yasith

    elazz.thankx saho

  4. pushpe

    love rain eke sub.tikath dunnoth kohomada?Korea wala telecast wunata wadi kalayak balan innawa sub.ganna.mekata tnx saho

  5. ඉසු ඩිපි (Isu DP)

    නියමයි චතුර සහෝ..
    ඉක්මනින් දෙන එක වටිනවා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  6. Kulanjana Maduranga

    niyamai mcn....meka ikmanata dena 1ka hadai.ohoma digatama sub demu....CHATHURA saho…thanxs..sub 1ta.... jaya wewa................

  7. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  8. widuranga

    niyamai bro.....
    digatama sub onaaa

  9. supun weerasekara

    niyamai saho elaga ekath ekmanata demu patta kathawa

  10. ස්වර්ණරේඛා සෙව්වන්දි

    මේකේ 1080p BR ,youtube එකේ තියනවා ,
    සබ් ගැලපෙනවා .ඉක්මනට ගන්න ඕනේ අයට එකෙන් ගන්න පුලුවන්
    ඉතාම ඉහල කොලිටි එකක් තියනවා, ඒත් 2,3, 16 ..1080ප් නෑ , 1 කේ 720p ,අනිත් ඔක්කොම 1080p
    700ත් -900ත් විතර වෙනවා කොටසක් ,
    මේකට සබ් දුන්නට බොහොම ස්තුතියි, බලලා තියනවා ,හරිම ලස්සනයි
    සබ් එක්ක ආයි බලනවා, දිගටම දෙන්න ..සුභ පැතුම්

    https://www.youtube.com/results?search_query=D+A%5D+Playful…...

    1. ඉසු ඩිපි (Isu DP)

      තව කතාවක් දෙන්න අදහසක් නැද්ද?
      ඉක්මනින්ම එකක් ඔනේ.

    2. Kulanjana Maduranga

      SEWWANDI akke thawa korean drama 1kata sub dennako.....

      akki ilagata ”The Heirs” korean drama 1ta sub denn puluwanda??????

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. sanjeewa

    thank you macho....
    anek sub tikath ekmanatama oni......

  13. lahiru

    thnq saho

  14. අශේන් මදුශංක

    මම මේක බලල තියනව. ලස්සන කතාවක්...
    මම මේකට උපසිරස දෙන්න කියල කල්පනා කර කර ඉන්න අතරේ එක්කෙනෙක් දීලනේ..
    කොහොම නමුත් බොහොම ස්තූතියි..!!

  15. Menu

    Thank you bro!

  16. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. MAALnath

    Thanks ...................good luck ...............@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--