Watch Trailer

The Blacklist [S02 : E02] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

අද කොටසින් රෙඩින්ටන් සිද්ද වෙන බැංකු මංකොල්ලයකින් වාසියක් ගන්න සැලසුම් කරනවා. මේ බැංකුව තියෙන්නේ වර්සොව් වල සහ ඒක විශේෂිත බැංකුවක්. ඒකේ කෙරෙන සි්‍යළුම ගනුදෙනු මතක තියාගෙන ඉන්නේ කාජා කියලා ගෑනූ කෙනෙක්ගේ මතකයේ. කිසිම කොලයක හෝ ලිපියක කිසිම ගනුදෙනුවක් සදහන් වෙන්නේ නැහැ. මෙන්න මේ බැංකුව පිරිසක් විසින් ම…

Blacklist_S2
අද කොටසින් රෙඩින්ටන් සිද්ද වෙන බැංකු මංකොල්ලයකින් වාසියක් ගන්න සැලසුම් කරනවා. මේ බැංකුව තියෙන්නේ වර්සොව් වල සහ ඒක විශේෂිත බැංකුවක්. ඒකේ කෙරෙන සි්‍යළුම ගනුදෙනු මතක තියාගෙන ඉන්නේ කාජා කියලා ගෑනූ කෙනෙක්ගේ මතකයේ. කිසිම කොලයක හෝ ලිපියක කිසිම ගනුදෙනුවක් සදහන් වෙන්නේ නැහැ. මෙන්න මේ බැංකුව පිරිසක් විසින් මංකොල්ල කනවා.

ඇයි බැංකුව මංකොල්ල කන්නේ ? රෙඩින්ටන් ඒකෙන් කොහොමද වාසියක් ගන්න උත්සාහ කරන්නේ කියලා මේ කොටස බලලාම බලමු.

The Blacklist (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

6856A4722CB50A44ACD04D61A72B4FE7ADA868E2

195 MB කොපිය මෙතනින් බාගන්න

6856A4722CB50A44ACD04D61A72B4FE7ADA868E2

339 MB කොපිය මෙතනින් බාගන්න

F9EA73B5D846ED220C45B33DC80494F04B92256C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,923 downloadsDownload The.Blacklist.S02E02.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

3,923 downloadsDownload Subtitles27 KB

33 comments

  1. VisH

    බොහොම ස්තුතියි : )

  2. nuwan

    ela ela...parakku wenna epa......

  3. Nuwan

    Machan
    torrent link tika weda nehene :(

  4. sajeevi

    thanks

  5. Gayan sampath

    බොහොම ස්තුතියි සහෝ........

  6. dushan

    ela

  7. silent$

    thanx bro !!!!!!!!!

  8. ujitha

    thanx kollo.torrent nam delete karala.search karala goda danna

  9. Ashoka

    thankk you

  10. dA

    parakku wela hari dunna aka gena sathutui... (y) elaz

  11. naveen

    එල මචන්

  12. pubudu

    torrent na ne mcn

  13. dev

    bohoma stuti saho.... .

  14. tharaka

    බොහොම ස්තුතියි සබ් එකට.

    24 කතාවේ සබ් දෙන එක දැන් බයිස්කෝප් එකෙන් නවත්තලද? අනේ එහෙම නවත්තන්න නම් එපා එක මම ආසම TV Sereis එක .

  15. ඉසු ඩිපි (Isu DP)

    නියමයි අංජන අයියේ...
    පළවෙනි සිසන් එකට වඩා වැඩි ගතියක් තියෙනවා.
    24 එක ගැනත් පොඩ්ඩ්ක් බැලුවොත් හොදයි.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  16. Kulanjana Maduranga

    niayamai…thanks ANJANA saho..sub ekata.. digatama sub demu.jaya wewa……

  17. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  18. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. srkpoorna

    thanx bro

  20. harsha

    ස්තූතියි ඔබට මෙන්න ගත්තා

  21. tarzan

    elazz

  22. Dulanga sugeeth

    tikak parakku nan una ne,et kamak ne saho dunnane,thanx for sub

  23. Madushan

    torrnt fille okkoma ain krla. aluth ewa dammok hoda ndda?

  24. Dulan

    ow saho okkkoma delete karala magnet link ekath wada karanne na..... ikmanin dammoth bohoma pin saho...

  25. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. දැන් නම් ලින්ක් එක වැඩ. ජය෴෴ :P :P

  26. silent $

    thanx for sub bro!!!!!

  27. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  28. භාතිය කෝසල

    සබ් එකට තැන්කු සහෝ.......

  29. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  30. mihan

    thank you !

  31. Udara Damith B/K

    බොහොම ස්තූතියි ................

  32. Dushan Tharuka

    Thank You.....Jaya wewa !!!

  33. Anonymous

    Thnx for sub ...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.