තවත් දවසකින් ඔයාලට මේ දෙන්න කියලා සූදානම් වෙන්නේ The Mentalist කතාංගයේ 2වන සමයේ 7වන කතාංගය. මේකේ ආරම්භය නම් අනෙකුත් කතා වලට වඩා වෙනස් විදියට තමයි පටන් ගන්නේ. ඒකට හේතුව කතාවෙන්ම හොයාගන්න වෙයි. කොහොමහරි මේකෙදී CBI කණ්ඩායම් දෙකක් තව ඩිංගෙන් වෙඩි තියාගන්නවා. ඒ කණ්ඩායම් දෙක තමයි බොස්කෝ ගේ කණ්ඩායම සහ ලිස…
තවත් දවසකින් ඔයාලට මේ දෙන්න කියලා සූදානම් වෙන්නේ The Mentalist කතාංගයේ 2වන සමයේ 7වන කතාංගය. මේකේ ආරම්භය නම් අනෙකුත් කතා වලට වඩා වෙනස් විදියට තමයි පටන් ගන්නේ. ඒකට හේතුව කතාවෙන්ම හොයාගන්න වෙයි. කොහොමහරි මේකෙදී CBI කණ්ඩායම් දෙකක් තව ඩිංගෙන් වෙඩි තියාගන්නවා. ඒ කණ්ඩායම් දෙක තමයි බොස්කෝ ගේ කණ්ඩායම සහ ලිස්බන්ගේ කණ්ඩායම. මෙයාලා මෙතනදී විමර්ශණය කරන්නේ කාරණා දෙකක් වුනාට, අන්තිමේදී මෙයාලා වැටෙන්නේ එකම පාරකට. ඒක නිසා මේ කතාවෙදී අපේ සදාදරණීය කාගෙත් ලොක්කා වර්ජිල් මිනෙලි, මේ දෙගොල්ලන්ටම එකට වැඩ කරන්න කියනවා. අන්න එතැන ඉඳගෙන තමයි මේ කතාව දිවයන්නේ. නමුත් ඒක නිසා බොස්කෝ මෙතනදී මූණ පුලුටු කරගෙන තමයි වැඩේට බහින්නේ. මොකද කිව්වොත් ජේන් එක්ක වැඩකරා කියන්නේ, කුණු ලොරියකුත් තව සවල් දෙකක්ම ඉතුරුවෙන වැඩක් නිසා.
මම දැන් මේ කතාව දෙකට පලලා, ඇට අයින් කරලා මදෙන් රස පොඩ්ඩක් ඔක්කෝටම කවන්නයි යන්නේ…කවුරුත් කට ඇරගෙන බලාගන්නකෝ.දැන් මෙතනදී මිනීමැරුමක් ගැනමත් නෙමෙයි මෙයාලට විසඳන්න වෙලා තියෙන්නේ. පැහැරගැනීමක්. මේ පැහැරගැනීම සිදුවෙන්නේ පොහොසත් පවුලක සහෝදරියන් දෙදෙනෙකුගෙන් කෙනෙකුගේ. මෙතන ඉන්න ලොකු සහෝදරිය විවාහකයි. ඇයගෙන් ප්‍රශ්ණ කරලා අවසානයේ මහත්තයා ඇයව සනසන අතරේ, අපේ ජේන්. මෙයා කොතනකට හරි ගියෝතින් තේ එකක් ඕනේමයි නේ. ගෙදර එයාගේ වගේ කුස්සියට ගිහිල්ලා හදාගෙන බොනවා (ආරම්භක කතාව මතක ඇති නේ?). මෙතනදී මෙයා මේ විදියට ඇතුලට ගිහිල්ලා මහත්තයා එක්ක බහින් බස් වෙලා අන්තිමේදී, කොහොමහරි එයාගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය ගැන අපහාස කරනවා. ඊට පස්සේ මේ මහත්තයා බොස්කෝට අණ කරනවා ජේන්ව මේ විමර්ශණයෙන් ඉවත් කරන්න කියලා. අන්තිමේදී බොස්කෝට මේකට ඒ මහත්තයා එක්ක තරහා ගිහිල්ලා, ජේන්ගේ පැත්තට කතා කරනවා. අන්න එහෙම තමයි මේ කතාවේදී බොස්කෝ සහ ජේන් අතරේ මිතුදම ගොඩ නැගෙන්නේ. මෙම කතාවේදී රිස්ග්බිගේ (රහස්)පෙම්වතිය වන වෑන් පෙල්ට් ට වෙඩි වදිනවා. කියන දේ අහන්නේ නැති නිසා රිස්ග්බිට සනීපෙට ටොක්කක් කන්නත් වෙනවා. අන්තිමටම වැදගත් දේ තමයි…. ජේන් බොස්කෝ එක්ක යාළු නිසා. එයාට රෙඩ් ජෝන් ෆයිල් ටික ආපහු අතපත ගාන්න හමුවෙනවා.
මම මේ ලියපු ටිකේ ගොඩක් අඩුපාඩු ඇති. මම ලියනවට වඩා මේ කතා ගොඩක් රසවත්. කවදාවත් රස කෑමක් කාලා ඒකේ රස අකුරු කරන්න බෑ වගේ තමයි මේකත්. කතාවේ රස අකුරුවලින් මනින්නේ නැතිව. ඇස්දෙකෙන්, කන්දෙකෙන් සහ මනසින් මනින්න.
එසේනම් හැමෝටම ආයු-බෝ-වේවා !!! __/|\__
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
b4c840572e4e75496267929260f3d894690c81d7350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න
df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,840 downloadsDownload The.Mentalist.S02E07.zip130 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
19 comments
sajeevi
kasun
Thanx bro
චන්දිම අමරසිංහ
niyamai saho...thaz
වරුණ රංගජිත් (වරූ)
නියමයි ආ..
සුපිරි..
ජයKulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata.. digatama sub demu.jaya wewa……
Sach
Thanks !
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය........හුදකලාවූ වෘකයා
Tnx Macho...!!!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Ravi
patta patta sahoooo...... :D
ohoma yan....
thankzzzzzzsrimal
machan meka pattama series ekak .mama dawasata episode 4k balanawa.thnx baiskope team ............
ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්‍රණිත් සහෝ..
අනිවා අනිවා කතාවේ රස අකුරු කරන්න බෑ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ…සබට
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
prabhath
thanks
themi
thanx
LakshanD
ස්තූතියි බං එල ❤️
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Mentalist [S02 : E07] | කප්පම… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Mentalist-2.jpg)

thanks