යාලුවනේ ඔන්න ඉතින් කතාවේ අවසානයටම ළඟා වෙලා. කොහොමහරි ඔහ් හා නි දැකපු හීනය සැබෑ වෙන්නයි දැන් යන්නේ..ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මේ කොටසේ ඔහ් හා නිගෙයි බෙක් සෙන්ග් ජෝගෙයි මංගල උත්සවය තමයි තියෙන්නේ. දෙන්නා හනිමුන් එකට දුපතකටත් යනවා. කොහේ ගියත් කොහෙන් හරි කෙල්ලෙක් ඇවිත් බෙක් සෙන්ග් ජෝගේ කරේ එල…

යාලුවනේ ඔන්න ඉතින් කතාවේ අවසානයටම ළඟා වෙලා. කොහොමහරි ඔහ් හා නි දැකපු හීනය සැබෑ වෙන්නයි දැන් යන්නේ..ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මේ කොටසේ ඔහ් හා නිගෙයි බෙක් සෙන්ග් ජෝගෙයි මංගල උත්සවය තමයි තියෙන්නේ. දෙන්නා හනිමුන් එකට දුපතකටත් යනවා. කොහේ ගියත් කොහෙන් හරි කෙල්ලෙක් ඇවිත් බෙක් සෙන්ග් ජෝගේ කරේ එල්ලෙන්නමනේ හදන්නේ.. මේ කොටසේත් එහෙම කෙල්ලෙක් හනිමුන් එකේදී සෙට් වෙනවා.. බලන්නකෝ මොකද වෙන්නේ කියලා, කතාවේ අවසාන කොටසින් ඉක්මනින්ම හමුවෙන්නම්…එතකන් සමුගන්නම්.
200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න
E60FD6FE30159C435A35A34DC9D44678FDCEF982 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,896 downloadsDownload PlayfulKiss.E15.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/චතුර-වීරසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර වීරසිරි
Subtitles
20 comments
තිසර නියෝ (Thisara Buddhika)
Menu
Thank you!
ishi
aneee thanxs...
amaya rashmindi
awasana tika hinda balanakam iwasillak ne. godak thanks aiya sub ikmanata denawata. me wagema thawath lassana korean kathawak genna .
Kulanjana Maduranga
niyamai..............thwa 1ki ne.ekath ikmanata demu.subata thanks CHATHURA saho.jaya wewa..........
sajeevi
thanks
වරුණ රංගජිත් (වරූ)
එල කිරි දෙනකම් හිටියේ සබ
ඔන්න ගත්තා
ජයsachini
aiye aiya mei story eke special epi walatath sub denavada?
චතුර මදුශංක වීරසිරි
මම නම් මේකේ ස්පෙෂල් කොටස් ටික බලලා නැහැ. පුළුවන් වුනොත් මම හොයලා සබ් ටික දෙන්නම්.
yashodha
plz upload the nxt episode soon.....
චතුර මදුශංක වීරසිරි
ඊළඟ කොටස ඉක්මනින්ම ලබාදෙනවා.
ඉසු ඩිපි (Isu DP)
නියමයි චතුර සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!isuri
ස්තූතියි සහෝ
පුළුවන් නම් my girl TV serious එකෙත් සබ් ලබා දෙන්නShehan
Ane danna kenek kiyannako meke okkoma download karanna link ekak,,, eken eka nathuwa
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yashodha
y so late 2 upload the nxt episode???? plz upload sooooooooon
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sanath
Thanks a lot.
MAALnath
Thanks ...............good luck ............@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබට තුත
ජය වේවා