Watch Trailer

Playful Kiss [E14] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කතාවේ දහහතර වන කොටස. කලින් කොටසේදී සෙන්ග් ජෝ ඇත්තටම තමන්ගේ හැඟීම් මොනවගේද කියලා හරියටම තේරුම් ගන්නවා, ඕනෑම කෙනෙකුට ඉරිසියාව තියෙනවලුනේ. සෙන්ග් ජෝටත් එහෙමම තමයි. සෙන්ග් ජෝ අවසානේ ඔහ් හා නි තමන් කැමති බව පිලිගන්නවා, එත් බොන්ග් ජුන් ගුටයි යුන් හේ රාටයි කුමක් වෙයිද? කතාවේ අවසාන කොටස් නිසා කතාවේ වි…

Playful Kiss
ඔන්න කතාවේ දහහතර වන කොටස. කලින් කොටසේදී සෙන්ග් ජෝ ඇත්තටම තමන්ගේ හැඟීම් මොනවගේද කියලා හරියටම තේරුම් ගන්නවා, ඕනෑම කෙනෙකුට ඉරිසියාව තියෙනවලුනේ. සෙන්ග් ජෝටත් එහෙමම තමයි. සෙන්ග් ජෝ අවසානේ ඔහ් හා නි තමන් කැමති බව පිලිගන්නවා, එත් බොන්ග් ජුන් ගුටයි යුන් හේ රාටයි කුමක් වෙයිද? කතාවේ අවසාන කොටස් නිසා කතාවේ විස්තර කියන එක කොහොමත් හරියන්නේ නැනේ. ඔයාලම බලන්නකෝ…

මම ඊළඟ කොටස ඉක්මනින්ම අරගෙන එන්නම්.

Mischievous Kiss (2010) on IMDb

 

 

200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න

E60FD6FE30159C435A35A34DC9D44678FDCEF982 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,832 downloadsDownload Playful.Kiss_.E14.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/චතුර-වීරසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

2,832 downloadsDownload Subtitles31 KB

22 comments

  1. Amaya Rashmindi

    Thanks aiye. Thawa episode 2ina thiyenna.puluwannam awath ikmanatama denna.

  2. Kulanjana Maduranga

    thawa 2ki mcn....ikmanata demu..subata thanks CHATHURA saho.jaya wewa..........

  3. Nilanka Adhikari

    Thank you. Malli ikmanatama sub denawa.niyamay.

  4. ishi

    Thnxs ayye..good luck

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  6. chathura madushanka weerasiri

    ඉතිරි කොටසත් දෙකත් ඔයාලට ඉක්මනට ලැබේවි.
    කාටත්ම ස්තුතියි.

  7. dheeptha thushara

    Thanks for sub bro. good luck

  8. sajeevi

    thanks

  9. Chami.S

    Thanks...

  10. Menu

    Thank you!

  11. ඉසු ඩිපි (Isu DP)

    නියමයි චතුර සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  12. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. චන්දිම අමරසිංහ

    නියමයි සුපිරිය්.. ඔන්න බැවා.. ස්තුතියි..
    ඉදිරියටම යමු ..ජයෙව්වා..

  14. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  15. “චූටී මල්ලි”

    එල
    සබට තුති,
    ඔබට ජය...........

  16. වරුණ රංගජිත් (වරූ)

    එලස්
    ආසම එකක්
    ජය

  17. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. sanath

    Thanks a lot.

  19. nimasha

    well done!
    thanks for the sub !

  20. prabodha

    niyamai bn.good luck

  21. MAALnath

    Thanks .............good luck ............@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  22. ranga11112

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ...........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.