හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න මේ සුපිරි කතා මාලාවෙ 4 වෙනි කොටස අරගෙන ආවා. අද නම් සෑහෙන පොඩි පොඩි රැවැට්ටීම් සෑහෙන ගානක් බලන්න පුළුවන් වෙයි. කලින් කොටස මතක ඇතිනෙ නේද? කමක් නෑ අපි පොඩ්ඩක් විතර මතක් කරගම්මු. කැරී ආපහු යනවා පාකිස්තානයට. හැබැයි එයාට හිතෙන තරම් ලේසි වෙන්නෙ නෑ. මොකද එතන ලොක්කා වෙන්න බලන් හ…

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න මේ සුපිරි කතා මාලාවෙ 4 වෙනි කොටස අරගෙන ආවා. අද නම් සෑහෙන පොඩි පොඩි රැවැට්ටීම් සෑහෙන ගානක් බලන්න පුළුවන් වෙයි. කලින් කොටස මතක ඇතිනෙ නේද? කමක් නෑ අපි පොඩ්ඩක් විතර මතක් කරගම්මු.
කැරී ආපහු යනවා පාකිස්තානයට. හැබැයි එයාට හිතෙන තරම් ලේසි වෙන්නෙ නෑ. මොකද එතන ලොක්කා වෙන්න බලන් හිටපු බේබද්දා කුණු කුණු ගානවා. ඒ අස්සෙ බොරු කියන්න ගිහින් ලැජ්ජා වෙලා ඉන්න තානාපතිනිය කට්ටියට භූමියෙන් පිටවෙන්න තහනම් කරලා තියෙන්නෙ. හැබැයි මේ අස්සෙ කැරී එයාගේ විදියට මැක්ස් හා ෆාරා එක්ක වෙනම රහස් කණ්ඩායමක් පිහිටව ගන්නවා. ඒ අස්සෙ සෝලුත් ඇවිල්ලා අර තහනම අයින් කරගන්න උදව් වෙනවා. හැබැයි මටනම් හිතෙන්නෙ සෝල්ට යන්න කිව්වට මොකද එයාව කැරීට ඕනා වෙයි කියලා.
ඔය අස්සෙ ඔක්කොම ගැන කලකිරිලා උන්න කුයින්ට හොයාගන්න ලැබෙනවා අර පහර දීම හිතා මතා කරපු එකක් කියල. ඒ වගේම කැරීගේ ඉල්ලීම වෙච්ච ආපහු පාකිස්තානයට එන්න කියපු එකටත් එයා කැමති වුණා. ඒ වගේම අර අයාන්ව කැරී නම්ම ගත්තා එයාගේ දහන්ගැට ටික දාල.
අද ඉඳන් එහෙනම් බලමු මොකක්ද මේ කට්ටිය කරන්න යන්නෙ කියලා. අර කියන පාකිස්තාන බුද්ධි අංශයේ කෙනාව අල්ලගන්න පුළුවන් වෙයිද, වෙන මොන මොන බාල්දි පෙරලෙන්න ගනිද කියලා.328
9e400cdaa9c0684095d35dbb5c7f01fe1a4662ed ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,039 downloadsDownload Homeland-S04.E4.sinhala.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
23 comments
rajith
me
Thanks
indika
thnq :)
DEV
bohoma stuti saho....... .
harsha
නියමයි නියමයි ස්තූතියි සහෝ මම මේක ඊයේම බාගත්තා ඉතින් ජොබ් එකට යන්න කලින් බලලා යන්න පුලුවන් ජයවෙවා
dilshan
ela,thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
නලින්
ස්තුතියි රොයිලි අයියා!
ජය වේවා!
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස් රොයිලි අයියේ
තෑන්ක්ස්..
තාම බාලා මන් නෑ මේක
ඉදිරියට බාමි
ජයම වේවා..චන්දිම අමරසිංහ
thaz subapatum..
jayawewa.Sisira Hegoda
Thanks.
samadhi
තෑන්ක්ස් රොයිලි අයියේ
ජයම වේවා..Kulanjana Maduranga
Thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි රොයිලි අයියේ/...
මටනම් හිතෙන්නේ මොනා උනත් අර කොල්ලා ඉස්සරහට හෙන ත්‍රස්තවාදියෙක් වෙලා ලොකු විනාසයක් කරයි කියලා..
තාම ඉතිං හරියටම කියන්න බැහැ නේද?
බලමුකෝ මොකෝ වෙන්නේ කියලා නේද?
කතාව සුපිරියටම යනවා...
ගිය කොටහේ කැරී නංගි කුයින් ට ආදරෙයි කිව්වේ ආපු සතුටට වෙන්ටැ...
කුයින් කාරය waradiyatට තේරුම් ගනීද මංදා?
කොහොම උනත් බලමුකෝ...
මොනා උනත් කවුරු කිව්වත් ප්‍රිසන් බ්රේක් බලපු අය මේක අනිවා බලන්න කියලා....
මේක ප්‍රිසන් බ්රේක් එකට වඩා හාත්පසින්ම වෙනස්...
මොකද ප්‍රිසන් බ්‍රේක් එකේ මයිකල් ස්කොෆීල්ඩ් ගේ හැම ප්ලෑන් එකක්ම හරි ගියාට, පොර ප්‍රධාන චරිතේ උනාට, පොද ප්‍රධාන චරිතේ උන පලියට පෝරම නිතරම ජයගන්න ජාතියේ කතාවක් නෙවි මේක...
ඒ නිසා තාත්ත්වික ඝනයේ සුපිරිම කතාවක් බලන්න කැමති අය විතරක් මේක බලන්න..
ජය වේවා!!!ඉසු ඩිපි (Isu DP)
නියමයි රොයිලි අයියේ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............Gayan Sampath
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා...............!!!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ශාන් විමුක්ති [විමා]
කවුද කියන්නේ මයිකල් ස්කොෆීල්ඩ්ගේ ප්ලෑන් සේරම හරියනව් අකියල.
එහෙම හරියනවා කියන කෙනෙක් ඉන්නවනම උන්දැ ඒක බලල තියෙනෙන් ඇස් කටේ දාගෙන :lol:
බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරසට, මෙන්න ගන්නවා...
කතාව ලියන්න අර උන්දැව යවන්න යෝජනා කරනවා
කවුරුහරි ස්ථිර කොරහල්ලාhasitha
thanks bro ikamanata sub denawata. forever 2014 tv show eketh sub denna puluwanan godak thankss.
Sajith Akalanka
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks for sub bro................