Poacher [S01: E01] Sinhala Subtitles බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවේ මේ මාසේ 23 වෙනිදා(2024 පෙබරවාරි) නිකුත් වුන අලුත්ම මලයාලම් වෙබ් කතාමාලාවක පලවෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි. Poacher [S01: E01] Sinhala Subtitles මේ සීරිස් එකත් නිකුත් වෙන්නේ ඇමසන් ප්‍රය…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවේ මේ මාසේ 23 වෙනිදා(2024 පෙබරවාරි) නිකුත් වුන අලුත්ම මලයාලම් වෙබ් කතාමාලාවක පලවෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි.
Poacher [S01: E01] Sinhala Subtitlesමේ සීරිස් එකත් නිකුත් වෙන්නේ ඇමසන් ප්‍රයිම් හරහා. මේ සීරිස් එක නිර්මානය කරන්නේ Richie Mehta විසින්. ඒ වගේම Alia Bhatt ත් මේ සීරිස් එකේ නිෂ්පාදකවරියක් වෙනවා. Nimisha Sajayan, Roshan Mathew, Dibyendu Bhattacharya වැනි දක්ෂ රංගන ශිල්පීන් මේ සීරිස් එක සදහා රංගනයෙන් දායක වෙනවා.
Poacher [S01: E01] Sinhala Subtitles

Poacher [S01: E01] Sinhala Subtitles
ඇත්තටම මේක මලයාලම් වෙබ් සීරිස් එකක් කිව්වට. මේකේ මලයාලම් හිංදි ඉංග්‍රිසි මිශ්‍ර වුණ සීරිස් එකක්. හොද අවධානෙං කරන්න වුන එකක්. ඒ වගේම වනජීවි දෙපාර්තුමේන්තුව ගැන, ඒකේ විශේෂයෙන් කරන වැඩකටයුතු, විද්‍යාත්මක පරීක්ෂණ ගැනත් හොදට අවධානේ දීලා තමා මේ සබ් කරන්න ගත්තේ. සමහර විට ඒ හිංදම යම් අඩුපාඩු තියෙන්නත් පුළුවන්. එහෙම තියෙනව නම් අනිවාර්‍යෙන් කියන්න.
Poacher [S01: E01] Sinhala Subtitlesමේ කතාවට තේමා වෙලා තියෙන්නේ කේරලයේ සිද්ධ වෙන වන අලි ඇතුන් සමූලඝාතනය හා ඇත්දල ජාවාරම සම්බන්ධවයි. එකේ ඉතිහාසය, ඒකට ඒ කාලෙ ගත්ත ක්‍රියාමාර්ග, අලි ඇතුන්ගේ වැදගත්කම. ඒ වගේම ජාවාරම් නිසා වෙන කේරලයට වෙන්නේ මොන වගෙ බලපමක් ද කියලා දැනගන්න නම් අනිවාර්‍යෙන් මේ සීරිස් එක නරඹන්න කියලා මං ආරාධනා කරනවා.
Poacher [S01: E01] Sinhala Subtitlesඑහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
2,373 downloadsDownload Poacher-2024-S01EP01.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Poacher [S01: E01] Sinhala Subtitles
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
5 comments
Buddhika Lakmal
Anonymous
thanq....
Anonymous
thank you!
Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




කතාවනං හොදයි වගේ....
සබට ස්තූතියි.....