Avatar: The Last Airbender [S01 : E06] Sinhala Subtitles ඔන්න එහෙනම් කට්ටිය බලන්න නොඉවසිල්ලෙන් ඉන්න Avatar: The Last Airbender ලයිව්-ඇක්ෂන් කතා මාලාවේ හයවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. මං මුලින් කරන්න හිටියේ පළවෙනි එපිය විතරක් වුණාට හයවෙනි එපිසෝඩ් එක ගේන වගකීමත් මං භාරගත්තා ඕං. මේ එපිසෝඩ් එක නම් කරලා…
![]()
ඔන්න එහෙනම් කට්ටිය බලන්න නොඉවසිල්ලෙන් ඉන්න Avatar: The Last Airbender ලයිව්-ඇක්ෂන් කතා මාලාවේ හයවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. මං මුලින් කරන්න හිටියේ පළවෙනි එපිය විතරක් වුණාට හයවෙනි එපිසෝඩ් එක ගේන වගකීමත් මං භාරගත්තා ඕං. මේ එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Masks” හෙවත් “වෙස්මුහුණු” කියලයි. එහෙනම් වැඩි කතා නැතුව කලින් එපියේ ටික මතක් කරගමු.
පසුගිය කතාංගයෙන්…
කලින් එපිසෝඩ් එකේ ලොකු අවධානයක් යොමු වෙලා තිබුණේ “Spirit World” හෙවත් “ආත්ම ලෝකය” වෙතටයි. අතුරුදහන් වුණු කට්ටියක් හොයාගෙන ඈන්ග්, සාකා සහ කටාරා ආත්ම ලෝකයට ගියා. එහේදී සාකාට සහ කටාරාට එයාලගේ ළමා කාලයන්හි සිද්ධවුණ traumatic මතකයන්ට නැවත මුහුණ දෙන්න වුණා. ඒවාට අහු නොවී ඉන්න පුළුවන් වුණේ ඈන්ග්ට විතරයි.
මේ අතරේ සූකෝ කුමාරයා ඈන්ග්ව හොයාගෙන මේ ගමටත් එනවා. ඈන්ග්ව හොයාගන්න එයාලා කුලී මිනිමරන්නියකගේ උදව් ලබාගන්නවා. ඉතින් මේ ගනුදෙනුව සාර්ථකද අසාර්ථකද කියලා මේ එපියෙන් හොයාගන්න පුළුවන් වේවි.
ඒවගේම ඈන්ග්ට එයාගේ ගුරුතුමා වෙච්ච ග්‍යට්සෝව ආපහු හම්බවෙන්න පුළුවන් වුණා. ඒත් ඈන්ග්ට එයාගේ යාළුවන්ව සහ ගමේ අතුරුදහන් වුණු අයව කෝහ් හෙවත් ‘මුහුණු සොරකම් කරන්නා’ගෙන් බේරගන්න යන්න තියෙන නිසා ඒ දෙන්නට කතාබහ කරන්න ලොකු කාලයක් ලැබුණේ නෑ නේ. ඈන්ග් ගේ ගමනාන්තය තමයි අග්නි ජාතියේ ඇවටාර් රෝකුගේ පූජාසනය. මොකද රෝකු තමයි කෝහ්ව පැරැද්දුව එකම කෙනා කියලා කියවෙන්නේ. ඉතින් තනියම අග්නි රාජධානියට ගිහින් ඇවටාර් රෝකුව හමුවෙලා, තමන්ගේ යාළුවන්ව කෝහ් ගොදුරු කරගන්න කලින් බේරගන්න ඈන්ග්ට පුළුවන් වෙයිද? මේ එපිය බලලා හොයාගන්නකෝ.
මේ එපිය නම් ටිකක් හැඟීම්බර සහ ගැඹුරු එපියක්. මට හිතෙන විදියට දැනට ආව හොඳම එපිසෝඩ් එක තමයි මේ. එහෙනම් උපසිරසිය බාගෙන එපිය බලන්නකෝ. එහෙනම් 07 වෙනි එපිය දුලක්ෂ අයියාත්, 08 වෙනි එපිය හිරාන් අයියාත් අරගෙන ඒවි. අද දවස ඇතුළත සීරිස් එකටම උපසිරසි දෙන්නයි අපේ බලාපොරොත්තුව. එහෙනම්, තවත් උපසිරසියකින් මුණගැහෙමු. පීස් ✌️.
ලෝකයාගෙන් අපේ ඇත්ත ස්වරූපය හංගගන්න අපි කරන දේවල් පුදුමාකාරයි. සමහර විට ඒකට හේතුව එයාලා අපට කොච්චර වටිනවද කියලා මිනිස්සු දැනගන්නවට අපි කැමති නැති නිසා වෙන්නැති… …ඒක විහිළුයි, මොකද ඇත්තම කිව්වොත්, අපි එයාලා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. අපි හුඟාක් දුර යනවා. රාක්ෂයන් එක්ක පවා සටන් කරනවා. ඒත් මම හිතන්නේ ඔයාට මිනිස්සු ඕන වෙන බව පිළිගන්න එක බියජනක දෙයක් වෙන්නැති. සමහරු ඒක දුර්වලතාවක් කියලා හිතන්නත් පුළුවන්. තමන් ආදරේ කරන කෙනෙක් නැතිවෙන එකට වඩා වේදනාවක් කොහෙන්ද? ඊටත් වඩා නරක දේ තමයි… ඔයා ආදරය කරන කෙනෙක් ඔයාව දාලා ගිහින් බව දැනගැනීම. මං හිතන්නේ ඒක නිසා තමයි අපට වුවමනා වෙන්නේ ලෝකයෙන් හැංගිලා අපිව බේරගන්න. ඉතින් අපි වෙස්මූණක් දාගන්නවා. ඒ ඇයි කියන එක තේරුම් ගන්න අමාරු නෑ. අමාරු දේ තමයි දැනගන්න එක, සමහර වෙලාවට… වෙස්මූණ තමයි ඔයාගේ ඇත්ත ස්වරූපය කියන එක.
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
19,608 downloadsDownload Avatar-the-Last-Airbender-2024-S01-E06-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2024
- #Albert Kim
- #Avatar
- #Avatar: The Last Airbender
- #Avatar: The Last Airbender (2024) [S01 : E06] Sinhala Subtitles
- #Daniel Dae Kim
- #Editor's Pick
- #Elizabeth Yu
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Tamlyn Tomita
- #Yerin Ha
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
20 comments
Ravidu Yasas
Brayan Sachithra
1st downloader of epi 6 sub. සනූප.
shashika kavinda
Thank u vry much for the sub mcn...ithuru tikath ikmnta one..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Buddhika Lakmal
thanks machooooooooooooo
Piumi
Thanks ❤️
podda
supiri!!!!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Nishakya
Thank bokka
Hashan
Thanx for the sub bro..❤️
Udara Damith
ර්ල
Anonymous
thanks
Dewadithya
Thanks for Sub!
viraj
thanks............
pahasara
thanks bro
Dilshan buddika
❤️❤️❤️
Sahan Gayantha
Thanks a lot Sanupa saho sub ekata
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
lakshan
thanks ......................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


තෑන්ක්ස් සහෝ