Poacher [S01: E05] Sinhala Subtitles 2024 පෙබරවාරි 24 වෙනි දින Amazon Prime ඔස්සේ විකාශනය ආරම්භ වුන Poacher (2024) කතා මාලාව Richie Mehta ගේ අධ්‍යක්ෂණයක්. Nimisha Sajayan, Roshan Mathew, Dibyendu Bhattacharya, Kani Kusruti, Ranjitha Menon ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. කණගාටුවට කරුණ තමයි ම…

2024 පෙබරවාරි 24 වෙනි දින Amazon Prime ඔස්සේ විකාශනය ආරම්භ වුන Poacher (2024) කතා මාලාව Richie Mehta ගේ අධ්‍යක්ෂණයක්. Nimisha Sajayan, Roshan Mathew, Dibyendu Bhattacharya, Kani Kusruti, Ranjitha Menon ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. කණගාටුවට කරුණ තමයි මෙම කතා මාලාවේ බොහෝ සිද්ධීන් සත්‍ය වන අතරෙ කේරළයේ මලයත්තූර් ප්‍රදේශයේ සිදුවූ ඇතුන් දඩයම් කිරිමේ සිද්ධියක් පදනම් කරගෙන මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙනවා.
Poacher [S01: E05] Sinhala Subtitlesමේ වෙද්දි මේ කතා මාලාවේ කතාංග හතරක්ම නරඹලා අවසන් වෙලා තියෙන හින්දා වැඩි විස්තර නැතිව පස්වෙනි කොටසෙන් මොකද වෙන්නේ කියලා බලමු.
Poacher [S01: E05] Sinhala Subtitlesඅලි ඇතුන් දඩයම් කරපු දඩයක්කාරයෙක්ගේ දරුවෙක් වුණ මාලා තමන්ගේ තාත්තා ජීවත්ව හිටිය කාලේ කරපු පව් ගෙවනවා කියන අරමුණෙන් නොවුණත්, ඇය සොබාදහමට සතා සීපාවුන්ට අසීමිතව ආදරේ කරන හින්දම මේ ඇත්දළ ජාවාරම්කරුවන් අල්ලා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ තමන් ගැන බිඳක්වත් හිතන්නේ නැතිවයි. පොයියාගේ හැසිරිම් එක්ක දරා ගන්න බැරි වෙහෙසකින් කඩා වැටෙන මාලා තමන් ගැන නොහිතමින් ආයෙමත් මේ මෙහෙයුමට සම්බන්ධ වෙනවා. මේ අතරෙදි ඇලන් රාස්ගේ දුරකථන වාර්තා පිරික්සද්දි තවත් දඩයක්කාරයෙක් ගැන තොරතුරක් ලැබෙනවා. ඇත්තටම මේ පුද්ගලයා හින්දා තව තවත් මේ මෙහෙයුම සංකීර්ණ වෙනවා.
Poacher [S01: E05] Sinhala Subtitlesමේ විදියට ඇත්දළ ජාවාරමට තිත තියන්න මාලා, ඇලන්, නීල් සර් ඇතුළු පිරිසට හැකි වෙයිද? තමන්ගේ පෞද්ගලික ජීවිතේ වගේම තමන්ගේ වෘත්තිය ජීවිතේ සමබර කරගෙන මේ මෙහෙයුම සාර්ථක කර ගන්න මේ අයට ඉඩ ලැබෙයිද? අපි Poacher බලලම ඒ ගැන දැනගමු නේද?
Poacher [S01: E05] Sinhala Subtitlesමේ වැඩේට මාව සම්බන්ධ කරගත්තු හේෂාන් මල්ලිට ස්තූතිවන්ත වෙනවා වගේම තවත් උපසිරසියකින් ආයෙත් හම්බ වෙමු. සුබ දවසක්.
Poacher [S01: E05] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.
1,731 downloadsDownload Poacher-2024-Ep-05-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Poacher [S01: E05] Sinhala SubtitlesSubtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
3 comments
Buddhika Lakmal
rkkasun
thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series






..බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට