ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය තිස් හතර වන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ. මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන […]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය තිස් හතර වන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ.
මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.
X-Men Season 3 Episode 05
ජගර්නට් ඒ කියන්නේ එග්සෙවියර්ගේ සහෝදරයා ලිලන්ද්‍රා පැහැරගෙන යනවා. එතැනදී වුල්වරින් සහ කණ්ඩායම පැමිණ ඇය බේරගන්න ගන්න උත්සාහය තමා මෙම කොටසේ තියෙන්නේ. එතැනදී පළමු වතාවට ජින් ෆීනික්ස් ලෙස සටනට එකතු වෙනවා.
X-Men Season 3 Episode 06
ලිලන්ද්‍රා සතුව බලගතු පලිගුවක් තියෙනවා. ඒවා ගන්න තමා මේ සියලුම සටන් ඇතිවෙන්නේ. එහිදී අපි කවුරුත් දන්නා සයික්ලොප්ස් ගේ තාත්තා මෙම කතාවට මෙම කොටසේ එකතු වෙනවා. ශියර් කියන අන්තර්මන්දාකිනි පාලකයා අතට පලිගුව පත්වීම නැවත්වීමට ගන්නා උත්සාහය තමා මෙම කොටසේ තියෙන්නේ.
ඊළඟ කොටසින් හමුවෙමු
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
554 downloadsDownload X-Men-Season-3-EP05-06.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
- #Cathal J. Dodd
- #Cedric Smith
- #Editor's Pick
- #George Buza
- #MaxxA
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #X-Men
- #X-Men (TV Series 1992–1997)
- #X-Men (TV Series 1992–1997) [S01 : E09 & E10] with Sinhala Subtitles
- #අසංක ප්‍රදීප් රණතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Thilinda Randeera
kavinda gamage
බොහොම ස්තුතියි දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ .
Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න.