Watch Trailer

Prehistoric Planet [S02 : E04] Sinhala Subtitles | ප්‍රාග් ඓතිහාසික සාගරයන් [සිංහල උපසිරසි]

Prehistoric Planet [S02 : E04] Sinhala Subtitles පෙර ඔබ වෙතට රැගෙන පැමිණි Prehistoric Planet පළමුවන කතා මාලාව තුළින් ඔබ ඇත්තවශයෙන්ම අදින් වසර මිලියන 66කට පෙර ඒ මිනිස් මිනිස්වාසයෙන් තොරවූ අභිරහස් මිහිතලය තුළ අතීතමය කාල තරණයකට නිසැකවම රැගෙන යාමට සමත් වූවා විය යුතුයි. ඉතිං ඔබ මේ දෙවන කථා සමය පමණක් ඇස…

Prehistoric Planet Sinhala Subtitles

පෙර ඔබ වෙතට රැගෙන පැමිණි Prehistoric Planet පළමුවන කතා මාලාව තුළින් ඔබ ඇත්තවශයෙන්ම අදින් වසර මිලියන 66කට පෙර ඒ මිනිස් මිනිස්වාසයෙන් තොරවූ අභිරහස් මිහිතලය තුළ අතීතමය කාල තරණයකට නිසැකවම රැගෙන යාමට සමත් වූවා විය යුතුයි. ඉතිං ඔබ මේ දෙවන කථා සමය පමණක් ඇස ගැටුණු රසිකයෙක් නම් අනිවාර්‍යෙන්ම ඔබට මඟහැරුණු ඒ විශිෂ්ට පළමු වන චාරිකාව හමාර කර නැවත පැමිණෙන ලෙස මතක් කර සිටිනවා. ඉතිං එහෙනම් වැඩි කතාවක් නැතිවම එක්වෙමු ප්‍රාග් ඓතිහාසික පෘථිවි තලයේ දෙවන චාරිකාව වෙත පිවිසීමට.

 

 

අද කතාංගයෙන් ඔබට ඉහත ජීව විශේෂයන් පිළිබඳව තොරතුරු රැගෙන ඒවි.

මේ ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතුම වාර්ථාමය වැඩසටහනක්. එක්වන්න Prehistoric Planet දෙවැන්නත් සමඟින්..

අවසාන කතාංගයෙන් මුණගැසෙමු.

#Keep_Breathing

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRIP පිටපත් සඳහා ලබා දි ඇත.

1,821 downloadsDownload Prehistoric-Planet-S02-E04.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Prehistoric Planet, Prehistoric Planet Sinhala Subtitles, Prehistoric Planet sinhala subtitle, Prehistoric Planet sinhala sub

 

 

All BT1

Subtitles by

ලහිරු ලක්මාල් කිරිල්ලාවල

Subtitles

1,821 downloadsDownload Subtitles17 KB

5 comments

  1. Sanuk

    Thank you Very Much for the sub this kind of massive TV Seriouse

  2. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..f

  3. indika 75

    thanks..

  4. Dewadithya

    Thanks for Sub!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P