Watch Trailer

Prison Break [S02 : E18] Sinhala Subtitles | හඬ පටයේ අන්තර්ගතය…[සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටස නැරඹුව නම් ඔබ දැනටමත් දන්නව ඇතිනෙ මයිකල් සහ සාරා ලොකු උත්සාහයක් දරල හඬ පටය ලබාගත්ත විත්තිය. දැන් මයිකල් ඇතුලු පිරිස සූදානම් වන්නේ මේ හඬපටයට සවන් දීමටයි. ඊට පසුව ඔවුන් මේ හඬ පටයේ කියවෙන සිද්දියට අදාල ඇතුලාන්තය සොයා යාමට පටන් ගන්නව. මේ අතරේ සුක්‍රේ තමන්ගෙ පෙම්වතිය හොයාගෙන යන ගමනෙදි එයාට වා…

ගියවර කොටස නැරඹුව නම් ඔබ දැනටමත් දන්නව ඇතිනෙ මයිකල් සහ සාරා ලොකු උත්සාහයක් දරල හඬ පටය ලබාගත්ත විත්තිය. දැන් මයිකල් ඇතුලු පිරිස සූදානම් වන්නේ මේ හඬපටයට සවන් දීමටයි. ඊට පසුව ඔවුන් මේ හඬ පටයේ කියවෙන සිද්දියට අදාල ඇතුලාන්තය සොයා යාමට පටන් ගන්නව. මේ අතරේ සුක්‍රේ තමන්ගෙ පෙම්වතිය හොයාගෙන යන ගමනෙදි එයාට වාහනයක් හම්බවෙනව. මේ වාහනේ නැගල ටික දුරක් යද්දිනෙ සුක්‍රේට තේරෙන්නෙ මේ පුද්ගලයා ගුවන්තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරියෙක් බව. නමුත් අවසානයේදි සුක්‍රේ තම අරමුණ ඉටු කර ගත්ත. දැන් ඔහු නිදහසේ තම බිරිඳ සමඟ
සතුටින් ජීවත් වෙනව.

මේ අතරතුර මුදල් තන්හාව නිසා බ්‍රැඩ් බෙලික් මහෝන්ගේ වැඩ වලට උදව් වෙන්න තීරණය කරනව. දැන් බෙලික් සහ මහෝන් එක්ව මයිකල් ඇතුලු පිරිස පසුපස ලුහු බඳිනව. මතකනෙ සී-නෝට් තමන්ගෙ දුවගෙ අසනීපෙට බෙහෙත් කරන්න ක්‍රමයක් නැතුව අසරණ වෙලා හිටපු හැටි. අන්තිමේදි මහෝන් සී-නෝට්ගේ අසරණ කමින් ප්‍රයෝජන ගෙන ඔහුවත් තමන්ගෙ පැත්තට හරව ගන්නව. මහෝන් සී-නෝට්ගේ දුවට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවට පොරොන්දු වෙලා ඔහුව අත් අඩංගුවට ගන්නව. ටී-බෑග් මේ වනවිට උත්සාහ කරනවා වෙනත් පුද්ගලයෙක්ව ඝාතනය කර ඔහුගේ අනන්‍යතාවය තමන් ලබා ගැනීමට.

මෙවරත් ඉතාම කුතුහලයෙන් හා ආසාවෙන් ඔබට මේ කොටස නැරඹිය හැකියි. බ්‍රැඩ් බෙලික් මහෝන් එක්ක එකතු වෙලා දෙන්න යන අලුත්ම ගේම මොකද්ද? මේ හඬ පටයේ අඩංගු වන්නේ මොනවගේ තොරතුරක්ද? තමන්ගේ දුව බේරගන්න ඕන නිසා පොලීසියට බාර වුනු සී-නෝට්ට කුමක් වෙයිද? මේ දේවල් දැන ගන්න නම් මෙවර කොටසත් බලන්නම වෙනව. 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

14,445 downloadsDownload Prison.Break_.S02E18.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගිහාන් මදුශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-02-12

Previous BT1

All BT1

Next BT1

Subtitles

14,445 downloadsDownload Subtitles50 KB

64 comments

  1. suranga

    yeeeeeeeeeeeee onna mama 11111111111

  2. suranga

    niyamai meka tamaaa hemawelawema mama balabala hitiyeee giha.... uba niyamai....

  3. ns

    thanx...

  4. Eranga

    බොහොම ස්තුති.... :)

  5. senesh dissanayake

    thanks bro.....moko me naththe kiyala bala bala hitiye....niyamai..

  6. Thanujaashan

    ala kolallak macho........thva avapan

  7. ganesh

    ala machan niyami thanks

  8. “චූටී මල්ලි”

    ela ela anik tikath ikmanatama denna

  9. dushman

    thanks sahooo....anith wath ikmanatama denna

  10. kasun

    Thankz,,,,,,,

  11. MD

    thanks machan

  12. අබා

    ස්තූතියි ගිහාන් සහෝ ඔබගේ කැපකිරීමට...ජය෴෴෴

  13. Ranga

    සහහෝ බොහොම ස්තුතියි. හැමොම සල්ලිවෙනුවෙන් මිනිමරණ සමාජයක කිසිම මුදලක් ගැන නොසිතා ඔබෙ කලය අප වෙනුවෙන් කරන සෙවයට අපගේ ප්‍රනාමය.

  14. Ishan

    machan ubta godak pin,,digatama karagena yaman,,

  15. AROSHAN

    wow..... thanx sub 1ta denakan hitiye.........

  16. jina

    fattaa

  17. Sahan

    tnx a lot bro...

  18. hasithadn

    thankz.........

  19. Gihan

    thanx.anith sub tikath ikmntma damu

  20. [chathura]

    ගොඩාක් තෑන්ක්ස් මචෝ. ඉක්මණටම ඉතුරු ටිකත් දෙන්න ගිහාන් සහෝ.

  21. Uraj Deemantha

    වෙලාවක් හොයා ගත්ත ගමන්, මේ සීරීස් එක, ආයේ බලනවාම තමා...... :)

  22. kanthaDLA

    THANKS MACHAN... next part plz,........

  23. ශාන් විමුක්ති [වීමා] 〠

    එල බන්
    බොහොම තුති
    ජය

  24. indika

    thnx machoo!!!

  25. D.Chamara

    thanakz

  26. රාම් රාජ්

    ස්තූතියි.

  27. රාම් රාජ්

    ස්තූතියි ගිහාන්.

  28. Lahiru

    thanks sahooo..mekanam patta....

  29. දිනිඳු සම්පත්

    හැබෑටම මොකක්ද අරුන් දෙන්නා දෙන්න යන ගේම? බලලම දැනගමු නේද? බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  30. Lahiru

    elagA EKATH IKMANATA DENNAKO SAHOOOOO...

  31. වරුණ

    thanks machan............

  32. Hit man

    Thanks bro...
    give other subs sooner...

  33. nuwanga

    18 passe danne nada oooooooooo spr ban ubanm niyamay

  34. prasana

    hey 19 ikmanata dennooooo plzzzz.thank you

  35. රොයිලි

    බොහොම ස්තූතියි ගිහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. chinthaka

    thank bro

  37. Lakshan

    thanks machan ikmanta deepaan puluwanam

  38. janaka wickramasinghe

    බොහොම ස්තූතියි

  39. pradeep

    thanks machan.. adhata dhawas 9k wenawa macho.. 19 koooo..

  40. nuwanga

    anit tika dapnko mco

  41. senesh

    thanks machan....ko macho..19...ay pb danne nadda?

  42. Sam

    Good Work Machan.........I Need More......

  43. chatu

    machan me wade ala yalu pls prison break 2 * 19 sub tika up date karala denawada PLS PLS PLS

  44. nuwanga

    ado sb dapnko ban sahedaws baln hitiya 3,4

  45. Buddhhi

    මචන් පුලුවන්නම් අනිත් ටිකටත් ඉක්මනට sub දීපන්කො.
    උබටත් සමහර වෙලාවට ප්‍රශ්න ඇති. වැඩත් ඇති.
    එත් බං අනිත් ටිකටත් sub දීපන්කො.

  46. Gihan

    Macho tikak ekmnata next episode 1 danwda

  47. viraj

    mul tika num super kolla... Ko anith ewa.... Patan gaththa wade iwarayakma karala damu ne.....

  48. nuwanga

    macho 19 sb dena puluwada?

  49. Iresh Madhushanka

    ikkmanata ithuru kotas wala subtitle denna kooo pls....thanks for subtitle for this part and other all parts..

  50. Amila

    ane anith tikath

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.