සී-නෝට් සිර කුටිය තුලම සියදිවි නසා ගැනීමට උත්සහ දැරීමත් සමඟනෙ පසුගිය කොටස අවසන් වුනේ.. ටී-බෑග් වෙනත් පුද්ගලයෙකුගේ අනන්‍යතාවය සොරාගෙන මුදල් බෑගයත් රැගෙන පලා යන්න තමයි දැන් සූදානම. හැබැයි වැඩේ ලේසි වෙන්නෑ.. කොහොම හරි ටී-බෑග් මුදල් සමඟ පලා යන දර්ශන ගුවන් තොටුපොලේ ආරක්ෂක කැමරා වලට හසු වෙනව. මේ සිද්දිය…

සී-නෝට් සිර කුටිය තුලම සියදිවි නසා ගැනීමට උත්සහ දැරීමත් සමඟනෙ පසුගිය කොටස අවසන් වුනේ.. ටී-බෑග් වෙනත් පුද්ගලයෙකුගේ අනන්‍යතාවය සොරාගෙන මුදල් බෑගයත් රැගෙන පලා යන්න තමයි දැන් සූදානම. හැබැයි වැඩේ ලේසි වෙන්නෑ.. කොහොම හරි ටී-බෑග් මුදල් සමඟ පලා යන දර්ශන ගුවන් තොටුපොලේ ආරක්ෂක කැමරා වලට හසු වෙනව. මේ සිද්දිය ගැන සුක්රේ රූපවාහිනියෙන් දකිනව. මේ නිසා සුක්රේ විශ්වාස කරනව මේ මුදල් ගුවන්තොටුපොලේ කොහේ හරි තියන බව. ඒ නිසා සුක්රේ මේ මුදල් බෑගය හොයන්න පිටත් වෙනව.
මේ වන විට මයිකල් ඇතුලු පිරිස හඬ පටය තමන් සතු කර ගැනීමත් සමඟ තම අරමුණ සාක්ෂාත් කර ගැනීමට පියවර කීපයක් පමණයි පිටුපසින් සිටින්නේ. මෙවර මයිකල් උත්සහ දරන්නේ ජනාධිපතිතුමියව මුණ ගැසීමටයි. මොකද ඔහු ලඟ ජනාධිපතිතුමියට විරුද්ධව ප්‍රබල සාක්ෂියක් තිබෙනව. ඒ තමයි අර හඬ පටය. ඒ නිසා මයිකල් දැන් හදන්නෙ ජනාධිපතිතුමියට හිතාගන්නවත් බැරි ආකාරයේ අපූරු සැලැස්මක් ගහන්නයි.
සී-නෝට් අවසානයේ ජීවිතයෙන් සමුගනියිද? සුක්‍රේට මුදල් බෑගය සොයාගත හැකි වෙයිද? මයිකල් ජනාධිපතිතුමියට විරුද්ධව ගසන අපූරු සැලැස්ම කුමක්ද? පුරුද්දක් වශයෙන් මයිකල්ගේ සැලසුම් වලට බාධා පමුණුවන මහෝන් මෙවර මොන ආකාරයෙන් ක්‍රියාත්මක වෙයිද? අවසානයේ ජනාධිපතිතුමියගේ ඉරණම කෙසේ විසඳෙයිද?.. මේ හැමදේම ඔයාලට බලාගන්න පුලුවන් වෙයි මෙවර කොටසත් නැරඹුවොත්.

Due to copyright issues, we do not provide any torrent link.
12,073 downloadsDownload Prison.Break_.S02E19.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගිහාන් මදුශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-12
Subtitles by
ගිහාන් මධුසංක
Subtitles
58 comments
jana
dilan
Maxxxaa digatama demu
amila
Jayama wewa.....kollli
chami
Thnxxxxxxxxxxxxxxxxxx
hh
Pattta anith awath denna.
naleen
Elane machan
pubudu
Txz lot
Buddhi
Thanks කොල්ලෝ. ඉතිරි ටිකත් ඉක්මනට දීපන් හොදේ.
lk
Jaya wewa
AROSHAN
aww sappa me ada dila thiyenne....... thanx wewa........
kanthaDLA
thanks machan..anith kotas walatath ikmanata sub deepan kollo..full episode balanakam nindayanne nahae ban...
Ranjan
thankx saho balagena hitiye godak kal digatama denna
Rishan
hyre 19 sub avillo....thx mchn 20th ikmnta dpn
hira
ela machann thanks anith ewath ikmanta oni
viraj
ela ela...supiri mchn...
Sahan
fatta fata fata.. tnx a lot bro...
ලිට්ල් ජෝන්
උම්ම්මාආආආආආආආආ..... ඔන්න කොලුට උම්මා එකක් දුන්නා ස්තූතීයි.
TDL
good work mchn.anit ewat ikmanata damu....!
Sam
Ela Ela.............
Lakshan
ikmanta dipan machan
shani
thanks
Gihan
supiri kollo.mekata sathi 2 k thisse balan hitiye.anith ewwath ikmanata damu
“චූටී මල්ලි”
අම්මෝ........ හෙන කල් බලන් උන්නා මේක
දෙනකම්
එල එල අනික් කෑලි 3ත් ඉක්මනටම දිලා ඉවරයක් කම්මු නේ?
ඔබට ජය.............Eranga
බොහොම ස්තුති...!!! අනිත් ටිකත් ඉක්මනට දෙන්න බලන්න....
වරුණ
thanks machan..........
charith
thanks machan sub walata
චතුර සුපුන්
බොහොම ස්තුතියි සහෝ... දෙනකම් උන්නේ.. පුළුවන්තරම් ඉක්මනට අනික් ටිකත් දෙන්න බලන්න...
ජයවේවා..![chathura]
ammooooo patta tnx. mokada macho mechchara parakku une.
pradeep
thanks
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි මචෝ....
දිගටම කරගෙන යමු...ganesh
thanks
දිනිඳු සම්පත්
මේක සුපිරි ටීවී සීරීස් එකක්. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!
Sithija
THANK YOU SOOOOO MUCH MACHAN
Isuru Mahindarathna
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!
senesh
අනිත් ටිකත් ඉක්මනට දෙන්න ස්තූතීයි.
indika
after long time...!! thnx
රොයිලි
බොහොම ස්තූතියි ගිහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mudiya / මුදියා
නියමයි ගිහාන්.තව ටිකායි.ඒකත් ඔය යන විදිහටම දීල දාමු.ඊට පස්සෙ පටන් ගමු සීසන් 3.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!
අබා
ස්තූතියි ගිහාන් සහෝ..පරක්කු උනා වැඩියි වගේ..අපිට බලාගෙන ඉන්න ටිකක් අමාරුයි...ජය හෝ
ශාන් විමුක්ති [වීමා] 〠
සමාවෙයන් කොල්ලෝ අදහස් දක්වන්න පමා උනාට
ප්‍රේක්ෂක ඉල්ලීම් තිබුනට ප්‍රතිචාර දැක්වීමනම් අවමයි :(
මෙන්න එහෙනම් උපසිරස අරගත්ත සහෝ
අනිත් එකත් අරන් වරෙ හොදේ
ජය!c.v
ela macho ela.... mn me comment eka danakota 440 k me sub file eka down karala a unata comment 40.... Ado sub down karagena kollata comment ekak dala palayalla....
janaka wickramasinghe
KOLLAGE KATAWATA MAL 5I MENNA APENUTH ...Thnxxxxxxxxxxxxxxxxxx
Ranga
thanks bro
රාම් රාජ්
ස්තූතියි
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Achintha sameera
ගිහාන්
මදුශංක thanks macho sub ekata...lattalotta.info
thnkz 4 da sub!!!
වරුණ රංගජිත් (වරූ)
සුපිරි කතා මාලාව...
එල කිරි..
ඉදිරියටම යමු..
ජයෙන් ජය...Kumara
Thanks Bro !!!
Ruwan rasanga
Thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Ela ela machan