ගියවර කොටසේ චිකාගෝ බලා දුම්රියෙන් ගිය මයිකල් ඇතුලු පිරිසට මුහුණ දීමට සිදු වුන කරදර වගේම ඒවගෙන් මයිකල් ගැලවුන හැටිත් හැමෝටම මතක ඇතිනෙ.. මයිකල් ඇතුලු පිරිස චිකාගෝ ආවෙ Corona de Oro cigar club එකෙන් ටේප් එක හොරකම් කරන්නෙ. කොහොමෙන් හරි ඒක කර ගන්න බැරි වුනානෙ.. ඔවුන්ගේ උත්සාහය නැවතත් මේ ටේප් එක හොරකම් ක…

ගියවර කොටසේ චිකාගෝ බලා දුම්රියෙන් ගිය මයිකල් ඇතුලු පිරිසට මුහුණ දීමට සිදු වුන කරදර වගේම ඒවගෙන් මයිකල් ගැලවුන හැටිත් හැමෝටම මතක ඇතිනෙ.. මයිකල් ඇතුලු පිරිස චිකාගෝ ආවෙ Corona de Oro cigar club එකෙන් ටේප් එක හොරකම් කරන්නෙ. කොහොමෙන් හරි ඒක කර ගන්න බැරි වුනානෙ.. ඔවුන්ගේ උත්සාහය නැවතත් මේ ටේප් එක හොරකම් කරන්නයි…
මේ අතරේ සිරගෙයි බිඳගෙන ආපු ප්‍රේමවන්තයා වන සුක්රේ තමන්ගෙ පෙම්වතිය හොයාගෙන යනව.. මතකනෙ එයා අනුන්ගෙ කාර් එකක් උස්සල යන්න හදපු ඒ ගමනෙදි මුහුණ දෙන්න වුනු අකරතැබ්බයන්.. මේ දේවල් සිදුවෙන අතරෙදි තමන්ගෙ පවුලට දැඩි සේ ඇලුම් කරන සී-නෝට් ලොකු කරදරයකට මුහුණ පාල ඉන්නෙ. එයාගෙ දුවට හොඳටම අසනීපයි. ඒත් රෝහලකටවත් යන්න බෑ තමයිව පොලීසියෙන් හොයන නිසා…
සිගාර් ක්ලබ් එකෙන් මයිකල් සහ සාරාට මේ හඬ පටය හොරකම් කරන්න හැකි වෙයිද? මේ සඳහා සුපිරි මොලකරු මයිකල්ගේ සැලසුම කුමක් වෙයිද? සුක්‍රේට අවසානයේදී තමන්ගේ පෙම්වතිය මුණගැහෙයිද? සී-නෝට්ට තමන්ගෙ දුව ප්‍රතිකාර සඳහා යොමු කරන්න හැකි වෙයිද?.. මෙවරත් ඔයාටල බොහොම කුතුහලයෙන් යුතුව මේ කොටස නැරඹීමෙන් අනතුරුව මේ හැම දේටම පිළිතුරු සොයාගන්න හැකිවෙයි.

Due to copyright issues, we do not provide any torrent link.
14,451 downloadsDownload Prison.Break_.S02E17.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගිහාන් මදුශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-02-12
Subtitles by
ගිහාන් මධුසංක
Subtitles
60 comments
www
amila
Maxxxxa machan
lk
Thankssss so much
dilan
Digatama suna dennna
hh
Patta patttaa macho
naleen
Elakiri hode
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල...දිගටම කරන් යමු...
Lahiru
Thanks machan.....
Ranga
තැන්ස්
rasta boy
mama season 4 balala iwarai.sub ekka aye balanawa
Sahan
tnx a lot bro.. ituru sub tikat ikmanata denno...
[chathura]
තෑන්ක්ස් මචෝ ඉක්මණටම සබ් එක දුන්නට. අනිත් ටිකත් ඉක්මණටම දෙමු නේ?
dinuka
ade meka mara asawen balana kathawak ikmanata anith tikatath sub deepan machan.ubata godak pin.
saliya
niyamai bro
kanthaDLA
thanks machan.......
Lahriu
thanks macho uba ikmanata sub dena ekata
senesh dissanayake
thanks bro....
“චූටී මල්ලි”
ela thawa tikayi
okkoma demu ikmanatamaganesh
mechchara kalin ai kiyala mama hithuve na thanks machan
Dissa
Well Done... Keep Doing Well.
aroshan
wow...... thanx ikmanata dilne
රොයිලි
බොහොම ස්තූතියි ගිහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Eranga
බොහොම ස්තුතී ඉක්මනට සබ් දෙනවට ^-^
jina
patta machooo
indika
thnx sub 1ta..~!
ss
fff
viraj
ela ela digatama karagena yanna.... thankz
චතුර
ගිහාන් සහෝ.. බොහොම ස්තුතියි.. මොකද සබ් දානවා කියන්න පනයන වැඩක්නේ.. ඕක තප්පර 10ක් යනකොට බාගන්න පුළුවන්.. බලන්න යන්නේත් විනාඩි 45 යි.කිලෝබයිට් 62ක සබ් ෆයිල් එකක් හදන්ඩ කොච්චර මහන්න්සි වෙනවද? ඒකට මෙන්න මම ඇතුළු ප්‍රිසන් බ්රේක් රසිකයන්ගේ උපහාරය...!
Ishan
Niyamai saho,,digatama karagena yanna,,
kasun
Thanks very much... next episode ekath ikmntama denna....
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි ගිහාන් සහෝ සිංහල උපසිරැසියට. මමත් ඔන්න බාගන්නවා. ජයවේවා!!
jagath ranasinghe
niyamai bro,,, me series eka oyata puluwannam api wenuwen 24 season eka denna puluwanida
dushman
mama dan mekata pissu watila inne sahooo......
thanks mekatanam bohma pin ...............අබා
ස්තූතියි ගිහාන් සහෝ ඔබගේ කැපකිරීමට…ජය෴෴෴
Uraj Deemantha
මෙහෙම සබ් දෙනකොට, මේ සීරීස් එක ආයෙත් නොබලා කොහොමද......? :)
prasana
thankzzzzzzz
රාම් රාජ්
ස්තූතියි සබ් වලට.
වරුණ
godaaak sthuthi machan...............
Nadun Ishanka
එල කිරි .. මචෝ ...ඉතුරු ටිකත් ඉක්මනටම දාපන්
ජය වේවාKibula
machan mekata sub dena eka dn nawaththalada thiyenne...!! :(
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Achintha sameera
ගිහාන්
මදුශංක thanks macho sub ekata...Rashmika
ela ela...thanks lot
lattalotta.info
thnkz 4 da sub!!
rathnayake
17 idala sub nane machan
වරුණ රංගජිත් (වරූ)
සුපිරි කතා මාලාව..
ඉදිරියටම යමු..
ජයෙන් ජය...lakshan
thanks..!
Kumara
Thanks Bro !!!
Ruwan rasanga
Thanks ban
Indumil
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thnxz