Watch Trailer

Revolution [S01 : E19] Sinhala Subtitles – Children of Men | නැවත හමුව….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න අද මේ කතා මාලාවේ 19 වෙනි කොටස. තව තියෙන්නෙ එකම එකයි. කට්ටිය දකින්නත් ඇතිනේ ඔයාලා දක්වපු අදහස් මෙතන තියෙනවා. බලමු අද ඒවලින් කීයක් හරි යාවිද කියලත්. කලින් කොටස ටිකක් මතක් කරගෙනම අද එකත් බාගමු එහෙනම්. දැන් හැමෝම ඉන්නේ කුළුණ ළඟයි. මයිල්ස් ප්‍රමුඛ කට්ටියට තමුන්ගේ විශ්වාසවන්තම හඩ්සන් ද්‍රෝහී…

හොඳයි මෙන්න අද මේ කතා මාලාවේ 19 වෙනි කොටස. තව තියෙන්නෙ එකම එකයි. කට්ටිය දකින්නත් ඇතිනේ ඔයාලා දක්වපු අදහස් මෙතන තියෙනවා. බලමු අද ඒවලින් කීයක් හරි යාවිද කියලත්. කලින් කොටස ටිකක් මතක් කරගෙනම අද එකත් බාගමු එහෙනම්.

දැන් හැමෝම ඉන්නේ කුළුණ ළඟයි. මයිල්ස් ප්‍රමුඛ කට්ටියට තමුන්ගේ විශ්වාසවන්තම හඩ්සන් ද්‍රෝහී වීම නිසා කැරලි නායකයෙක්, හෙලිකොප්ටර් නියමුවා හා සැන්බෝර්න් මිය යනු ලබනවා. ඔවුන් ඊට පසු යානා පැදවීමට නුපුරුදු මයිල්ස් හෙලිකොප්ටරය කුළුණ කරා යොමු කිරීමට භාර ගනු ලබනවා. ඒ වගේම මොන්රෝ කුළුණ ළඟ කඳවුරු බැඳගත්තත් රැන්ඩ්ල් එයට ඇතුල් වීමට දරණ උත්සහය අසාර්ථක වෙනවා. රැන්ඩල් දැන් සිටින්නේ මොන්රෝගේ උදහසට ලක්වෙලයි.

මේ අතර කුළුණට ඇතුල් වීමට ප්‍රවේශ කේත වෙනස් කල හැකි උපදෙස් අඩංගු පොත ඇරොන් අතට ලබා දෙන රේචල් ඒ සඳහා ඔහුට අවස්ථාව උදා කර දීමට මෙන්ම මොන්රෝගෙන් පළිගැනීම සඳහා මොන්රෝව ඝාතනය කරන්න තීරණය කරනවා. ඇය ඒ සඳහා අත් බෝම්බයක්ද රැගෙන මොන්රෝගේ කඳවුරටම ඇතුළු වෙනවා. ඒ වගේම තවත් නොදන්නා පිරිසක් කුළුණ ඇතුළට ප්‍රවේශ වී සිටිනවා.

හොඳයි අද එතැන් සිට. ඊළඟ කොටසෙදි මොනා වේවිද? ඒ වගේම ඒ කොටසත් එක්කම මගෙ ඔළුවෙන් සෑහෙන බරක් නිදහස් වෙනවා. මේ තියෙන කාර්යයබහුල කමත් එක්ක තවත් නම් උපසිරැසි නම්….. 🙁

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

9,519 downloadsDownload Revolution.2012.S1E19.Sinhala.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

9,519 downloadsDownload Subtitles63 KB

80 comments

  1. ශාන් විමුක්ති [වීමා] 〠

    ලොවෙත් මම එක :D

  2. ප්‍රදීප් ඉරේෂ්

    ela ela

  3. Keshan

    හුරේ හුරේ දාල දාල :D
    මම උදේ ඉදල ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ එනකම් සබ් එක ගොඩක් ස්තුතියි අයියේ බලමු බලමු අපේ කට්ටිය කිව්වා විදියටම වැඩේ වෙයිද කියල :P :D ;)

  4. delmar

    Pattai Royly aiye
    Godak thanks..
    dukai ithin next week eke meka iwara wena eka gana :(
    godak dukai :(

  5. MadurangaH

    Thank you for the giving the sub quickly thanks again...............

  6. දිෂාන්

    බෝම ස්තූතියි.. රොයිලි සහෝ.. ගිය වර කොටසත් අද තමයි බැලුවෙ
    ලස්සනම කථාවක් අප්පා මේක. පිස්සු හැදෙනව. තව කොටස් 01 නේද තියෙන්නෙව.

    ඇයි උපසිරසි එපා වෙලාවත් ද... අහෝ දුකකි..
    එසේ නොවේවා කියල මේ වෙසන් මාසෙ අපි හැමෝම පතමු..
    ජයෙන් ජයම වේවා සහෝ..

  7. නීනු

    මේකෙ කවදාවත් මට එක වෙන්න බෑ රොයිලි අයියාගෙ ඒ නිසා තමයි මම කාටූන් දාන්නෙ... හි හී

  8. නීනු

    ඒවා කොහෙද සීසන් 2 එනවාලු.... රොයිලි අයියාට දොයියන්න වෙන්නෙ නැතෝ!!!

  9. සමීර කරුණාරත්න

    පුදුම වේගෙකින් දීල තියෙන්නෙ වනද වගේම...
    දැන් මේ කතාව කොහොම යනවද, මොනව වෙනවද කියල,
    හිතාගන්න අමාරු වෙලා තියෙන්න් මට නම්. එහෙනම් වෙනදා වගේම බොහොම ස්තුතියි...

  10. pubudu

    maxxxa machan

  11. upali

    ela ela ela ela

  12. tharanga

    පට්ට මචං දෙනකම් උන්නේ. ජය

  13. quik

    thanks

  14. නීනු

    රේචල් සහ මොන්රෝ නොමැරේ... පළවෙනි අනා වැකිය නිවැරදියි
    රේචල් කුළුණ දොර අරින්නෙ දෙවනි අනාවැකියක් නිවැරදියි...
    දැනටම ජේසන් සහ චාලි අතර හොඳ හිත වර්ධනය වන දෙයක් වෙලා ඉවරයි...
    තවම බැලුවෙ විනාඩි 5 යි... ඉතිරිය බලලා එන්නම්!!

  15. amilatk

    jayen jAYA!!!

  16. ns

    thanx...

  17. DINUSH

    ELA..........................THANXXXXXXXXXXXXXXXX

  18. senesh dissanayake

    ela ayya....thanks....

  19. elakiri

    එළකිරි මචෝ

  20. Sameera

    thanks

  21. shashik

    නියමයි! අයියේ/මාමේ ....මේක කොහොම හරි ඉවරකරලා දෙන්නකෝ .....මෙතෙක් කරපු ඔබගේ සේවයට මම කෘත වෙනවා

  22. Lahiru

    thanks sahooo.wada asse api gana hithnawata..thwa 1 ethakota?.....

  23. uditha

    thanks kollo patta kathawakne meka digatama me wage TV serious ekakatawath sub demu honde........ hariya......

  24. නීනු

    රොයිලි අයියෙ මං හරී!!!!

  25. Uraj Deemantha

    රොයිලිගෙන් තවත් සබ් එකක්..... :)

  26. Nilantha

    what a speed ?

  27. Sahan

    tnx a lot bro..

  28. “චූටී මල්ලි”

    සුපිරි සුපිරි
    එන පරක්කුවට දිලානෙ
    වැඩේ අතාරින්න එපා සහෝ
    තමන්ගෙ වැඩ වලට මුල් තැන දිලා
    මේ වැඩෙත් අතනොහැර
    ඉදිරියට කරන් යමු
    සබට තුති...
    ඔබට ජය....

  29. shalana

    Thanks saho...

  30. ශාන් විමුක්ති [වීමා] 〠

    අන්තිම සවුත්තුයි,
    කතාවේ රචකයා ගැන අන්තිම බිංදුවටම කලකිරුනා හැම එහෙකම වෙන එකමනෙ මෙකෙත් උනේ,
    මම හිතුව මෙකෙදිවත් වෙනසක් වෙයි කියල ෂිකේ.
    සුද්ද කලෙත් අන්තිමට මහ සවුත්තු වැඩක් එකම විදිහටයි හැම දේම වෙන්නෙ ...... :(
    මොක වුනත් කුතුහලේනම් අන්තිම ඉහලයි හොදේ බලබල ඉන්නකොට අත යන්නෙම මීයට [ අම්මෝ කැත හිත ඒ කිව්වෙ මූසිකයට හොදේ ;)] ඉක්මනටම ඉස්සරහ යවහන් කියල කවුද ජීවත් වෙන්නෙ කවුද මැරෙන්නෙ කියල දැනගන්න :D
    ලොවෙත් නෑ දැන් ඉතින් ලබන සුමානෙන් පස්සෙන් පහු මේක බලන්ට වෙන්නෙ ආයෙ ඊගාව අවුරුද්දෙ නොවැ
    දුකේ බෑ........... :(

  31. naleen

    pin machan..

  32. Isuru Sandaruwan

    Niyami niyamai!man video file eka bagena!english sub ekath aran nikamata ava!balinnam sinhala sub eka site eka!top tope top!

    Niyamai ayya!thnx!

  33. Kamal

    Thanx sahoo

  34. කේ.යූ.ජී. උදාර

    බොහොම ස්තූතියි සහෝ..........

  35. laka007

    ela tnx
    pissu nathuwa thawa dapan mchnnnn

  36. Ranga

    සහෝ බොහොම ස්තුතියි. හැමොම සල්ලිවෙනුවෙන් මිනිමරණ සමාජයක කිසිම මුදලක් ගැන නොසිතා ඔබෙ කලය අප වෙනුවෙන් කරන සේවයට අපගේ ප්‍රනාමය

  37. Kasun

    thankuu wewa sahoo

  38. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මොකක්!!!! මේ තියෙන කාරයබහුලත්වයත් එක්ක තාවත් උපසිරැසි නම්???? කියල නැවැත්තුවේ මොකෝ... සෙල්ලම් කරන්න හදන්න එපා හොදේ... ආයේ... ඉන්නකෝ...මේ කොටසත් බලලා ආයේ කොමන්ටුවක් දාන්නම්.... අහ්හ්හ් අනික අගහරුවාදා වෙනකම් බලන් උන්නේ.....

  39. sameera

    දිගු ගමනකට ආසිරි කියන ගමන් මම ගත්තා

  40. dilan

    thanks

  41. AROSHAN

    wow maxxane..... thanx රොයිලි aiya........ supiri..... dukai appa meka iwara wena nisa....... obta jaya!!!!!!!!

  42. Thilina pubudu

    Thanks ayya

  43. dev

    niyamai saho... .
    enakanma tama balan hitiye..
    bohoma stuti.... .

  44. ස්වරංග

    Thumbs UP BRO

  45. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  46. Shan Gamage

    උපසිරැසියට ස්තුතියි රොයිලි සහෝ.... :)

  47. Lahiru

    thanks elaga eka enakan inna epei

  48. සංජිව

    ඔයාගේ උත්සාහයට ගොඩක් ස්තුති රොයිලි සහෝදරයා. එත් මේ තියෙන කාර්යයබහුල කමත් එක්ක තවත් නම් උපසිරැසි නම්….. කියන්නේ මොකද වැඩේ අත ඇරලා දාන්නද හදන්නේ, එහෙම උනොත් ඔයා අපරාදෙ මෙච්චරකල් කරපු හැම දෙයක්ම ඔක්කොම වතුරෙ ගිය වගේ වෙයි...

  49. කැලුම් ගුණසේකර

    ස්තුතියි රොයිලි සහෝ උපසිරැසියට. ඉස්සරහට වැඩේ නවතින්න වගේ නේද? තියන රාජකාරිත් එක්ක ම කොහොම කරන්නද නේද? අතාරින්නමත් එපා. ඉදලා හිටලා හරි එකක් දෙකක් කරන්න.

  50. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. තව එකයි නේද?

Load more comments