Watch Trailer

Prison Break [S02 : E20] Sinhala Subtitles | ජනාධිපතිතුමියගේ කූට උපාය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම බයිස්කෝප් එකටත් මෙම කතා මාලාවට සබ් දුන්නු සියලුම සොහොයුරන්ටත් ස්තුතිවන්ත වනවා. හරිම ලස්සන හැමෝම ආසාවෙන් බලන සබ් එනකන් බලාගෙන ඉන්න සීරියස් එකක් කියලා අමුතුවෙන්ම කියන්න ඕනේ නෑ. විශේෂයෙන්ම කියන්න ඕන මෙම කොටසේ ලයින් 570 විතර තිබ්බා. මෙම වැඩේ මම භාර ගත්තේ ගිහාන් මධුශංක සොහොයුරා මෙම කොටසේ මුල්…

මුලින්ම මම බයිස්කෝප් එකටත් මෙම කතා මාලාවට සබ් දුන්නු සියලුම සොහොයුරන්ටත් ස්තුතිවන්ත වනවා. හරිම ලස්සන හැමෝම ආසාවෙන් බලන සබ් එනකන් බලාගෙන ඉන්න සීරියස් එකක් කියලා අමුතුවෙන්ම කියන්න ඕනේ නෑ. විශේෂයෙන්ම කියන්න ඕන මෙම කොටසේ ලයින් 570 විතර තිබ්බා. මෙම වැඩේ මම භාර ගත්තේ ගිහාන් මධුශංක සොහොයුරා මෙම කොටසේ මුල් ලයින් 105ක් විතර කරලා තියෙන කොටයි. ඔහුට විශේෂයෙන්ම ස්තුතිවන්ත විය යුතුයි. සමහර විට ගොඩක් අඩුපාඩු ඇති. ඉවසීමෙන් බලලා පුලුවන්නම් ඒවත් පෙන්නලා දීලම යන්න. ගොඩක් වැඩ රාජකාරී අතරතුර තමයි අපි හැමෝගේම සතුට වෙනුවෙන් මේක කරන්නේ. තවත් දෙයක් ඔයලා දෙන අදහස් තමා අපට වටින්නේ. ඔයාලගෙන් වැටෙන කොමෙන් ටු අනුව තමා අපට සතුටක් ලැබෙන්නේ.

පුලුවන් තරම් ඉක්මනට ඉතිරි ටිකත් දෙන්න උත්සහ කරනවා. කතාව ගැන අදහසක් ඕනේ නෑ. ඉවසීමක් නැතුවනේ සිටියේ බාගෙන බලන්න. පොඩ් දෙයක් කියන්නම් අපි හිතන දේවල්නම් නෙවෙයි වෙන්නේ.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

12,148 downloadsDownload Prison.Break_.S02E20.zip46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/ජනක-වික්‍රමසිංහ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනක වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-06-19

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ජනක වික්‍රමසිංහ

Subtitles

12,148 downloadsDownload Subtitles46 KB

70 comments

  1. hh

    thanks machn

    1. janaka wickramasinghe

      බොහොම ස්තූතියි සහෝ

  2. naleen

    digatama subs denna

    1. janaka wickramasinghe

      ok

  3. vee

    patta pattaaa

  4. kalinga

    මාත් බාන්න දැම්ම,පළමු වැඩේනේ ජය!

  5. quik

    thanks

  6. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela...
    dewani paaratath balanawa...thnks

  7. ශාන් විමුක්ති [වීමා] 〠

    බොහොම ස්තූතියි සහෝ මේකට අත තිබ්බට
    අනිත් ටිකත් අරන් වරෙන් කොල්ලො
    ජය :D

  8. AROSHAN

    ela ela... thanx sub 1ta

  9. charith

    thanx machan

  10. amilatk

    jayama wewa

  11. wimukthi

    machan puluwan ikmanata sub tika denna... plz

  12. ganesh

    ala ala niyami

  13. indika

    thnx sub akata

  14. g-a-n-d-u

    පට්ට මචං

  15. dushman

    pissu hadei
    menna 20 awdin
    thanks sahooooooooooooooooooo

  16. එරංග

    එලස් මචං

  17. “චූටී මල්ලි”

    තව කෑලි දෙකායි..............................
    ඒකත් ඉක්මන්ටම දෙන්නෝ
    ඔබට ජය......................

  18. yasas

    jaya wewa!

  19. Buddhi

    Thanks කොල්ලෝ.

  20. Paradox

    මේ සයිට් එකත් block කරල ද ?

  21. manula

    මචං තැන්ක්ස්...ඉතුරු ටිකත් දාපන් ..

  22. අබා

    එල එල ඉක්මනට අවිත්

  23. buwa

    Thanks, 21 kawadda denne :D

  24. දෙසවන්

    නියමයි කොල්ලනේ.......

  25. චතුර සුපුන්

    ඔන්න මමත් සබ් එක බාගත්තා සහෝ..
    දෙනකම් උන්නේ..
    ස්තුතියි..

  26. AMA

    අනික් ඒවත් ඉක්මනට දෙන්නකෝ. පට්ට පට පට

  27. TDL

    maru mchn...!keep it up!

  28. ruchira

    meka iwara karala ilaga ekath patan ganna

  29. Eranga

    :) ඉක්මනට දුන්නට බොහොම ස්තුති..!!! අනිත් ටිකත් ඉක්මනට දෙන්න බලන්න... (y)

  30. sachith

    Thanks machan

  31. kanthaDLA

    thanks machan..anith tikatath sub deepan mage honda kolla wage.....

  32. hira

    ela machan ubata jaya. thank

  33. Rishan

    aluth kollata jaya wewa.ikmnta sub dendooooooooooooooo god luk!!!!!

  34. [chathura]

    ගොඩාක් ස්තූතියි සබ් එකට. ඔයාලගෙ වෙලාව අපේ සතුට වෙනුවෙන් කැප කරල මේ කරන සේවයට ස්තූතියි කියල විතරක් මදි. ගොඩාක් පිං.

  35. දිනිඳු සම්පත්

    මේක පට්ටම කතා මාලාවක්. මමත් මේකෙ කොටස් 6කට සබ් දුන්නා. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

    1. janaka wickramasinghe

      Thanks machan, niyama wadak adala dunne

  36. viraj

    elama thamai.... Ummmmaaaaa macho.....

  37. Gihan

    Thankz.superb work

  38. nuwanga

    ayye meka nwattuwa baln eka sti 3 vitara dan aye balda one tank ayya sb walata

    1. janaka wickramasinghe

      teren na

  39. Ranga

    Thanks bro

  40. රොයිලි

    බොහොම ස්තූතියි ජනක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. mudiya / මුදියා

    නියමයි ජනක සහෝ.දිගටම සබ් දෙන්නකො.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!

  42. Asela

    Woww niyamai machan aaa.. seoson 5 wenkanma sub dennako..

  43. kmch

    ela ela digatama sab danna

  44. Thisara buddhika

    thanks saho

  45. Dasan Buddhika

    ‍නි‍ය‍ම‍යි ‍ම‍චාන්‍ ‍නි‍ය‍ම‍යි.... ‍මන්‍ ‍පු‍දු‍ම ‍ආ‍සා‍ව‍කින්‍ ‍ඉන්‍‍නේ ‍මේ‍කෙ sinhala sub ‍එ‍න‍කන්‍.... ‍උ‍බ‍ට ‍ගො‍ඩාක්‍ ‍පින්‍ ‍ම‍චාන්‍...

  46. රාම් රාජ්

    ස්තූතියි ජානක

  47. dhanushka

    macho.. Ikmanata anith film kotas tikath daannako..

  48. පිස්සු පුසා

    එල..

  49. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  50. hasithadn

    thankz.............

Load more comments