මෙන්න,ඔයාලා බලාගෙන හිටපු 21 වෙනි කොටස අරගෙන ආවා. ඔබට අග, මුල, මැද කියන්න යන්නේ නෑ. මම කුතුහලයක් දීමට අවශ්‍ය වෙන්නේ නෑ. මොකද? මෙම කතා මාලාවේ හැම කතාවකම හැම තත්පරයක්ම කුතුහලට පිරුණු ඉතාමත් ලස්සන ගලායෑමක් තියෙනවා. බයිස්කෝප් වෙනුවෙන් තව දෙයක් තියන්න ඕනේ. ඔයාලාට මේක බාගන්න යන්නේ තත්පරයි. නමුත්, හොඳ න…

මෙන්න,ඔයාලා බලාගෙන හිටපු 21 වෙනි කොටස අරගෙන ආවා. ඔබට අග, මුල, මැද කියන්න යන්නේ නෑ. මම කුතුහලයක් දීමට අවශ්‍ය වෙන්නේ නෑ. මොකද? මෙම කතා මාලාවේ හැම කතාවකම හැම තත්පරයක්ම කුතුහලට පිරුණු ඉතාමත් ලස්සන ගලායෑමක් තියෙනවා. බයිස්කෝප් වෙනුවෙන් තව දෙයක් තියන්න ඕනේ. ඔයාලාට මේක බාගන්න යන්නේ තත්පරයි. නමුත්, හොඳ නිර්මාණයක් විදිහට සබ් එකක් එළියට දාන්න සෑහෙන්න මහන්සියක් හා කාලයක් ගන්න ඕන. ඉතිං යාලුවනේ, බයිස්කෝප් වෙනුවෙන් ඔයාලා මේවා බාගෙන යන කොට අදහසකුත් අමුණලාම යන්න.
-ඔබ සැමට සුභ දවසක් –
මෙම කතා මාලාවේ අවසාන කොටසින් හමුවෙමු.
තව දෙයක් ඔයාලාගේ අදහස් වලට පිළිතුරු එකිනෙක එවීම අපහසුයි. මොකද ගොඩක් වැඩ රාජකාරී ඇති නිසා අදහස් දැක් වූ සියලු දෙනාම ස්තුතියි.

Due to copyright issues, we do not provide any torrent link.
14,673 downloadsDownload Prison.Break_.S02E21.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/ජනක-වික්‍රමසිංහ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනක වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-06-19
Subtitles by
ජනක වික්‍රමසිංහ
Subtitles
104 comments
ganidu
quik
thanks
isuru
bohoma thxz saho anthima aka ikmnanata denna
janaka wickramasinghe
ok
pradeep
thanks bro...
shann
නියමයි මේ කොටස එනකම් උන්නේ, ජය!
upali
ela ela ela ela
ranga
jayama wewa
tharanga
මමත් බානවා මචෝ දිගටම දාහන් පට්ට
hh
maxxa macho
piumal
නියමය් එනකන් හිටියේ
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැයට. ජයවේවා!
zumo man
elazzz thnxzzz
lasidu
ජයම වේවා සහෝ
Rishan
thx mchn...22ikmnta dipn
indika
thnx sub 1ta
ganesh
thanks
ඩොක් අයියා
තැන්ක්ස් ඔයා මේවා අපිට දුන්න නිසා
ජනක මල්ලි ඔක්කෝගෙම සිංහල උපරැසි එකට එකතු කරලා දෙන්න පුලුවන්ද.
janaka wickramasinghe
a kiwwe
[chathura]
oyalage kalaya api wenuwen kapa karala karana sewayata godak tnx.
janaka wickramasinghe
THANKS BRO
nalaka
thank s jana
චතුර සුපුන්
bohoma sthuthiyi saho..
hasithadn
thankz................
sanju lakshan dharmasena
bohoma sthuthii
sanju lakshan dharmasena
S3 එකේත් උපසිරස දෙනවා නේද?
මම එක බලන්නේ නැතුව ඉන්නේ....?janaka wickramasinghe
ow denawa
sanju lakshan dharmasena
thanx... machoo
janaka wickramasinghe
SAHO HABAI MAMA NEME
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි මචෝ. තව එකයි නේද...
පට්ටම ආසාවෙන් බලපු කතාවක්...
ආයේ සිංහල එක්ක බලනවා...
තැන්ක්ස් මචෝ...dushman
thanks saho bohoma pinnnnnnnn
Mahen
ඇත්තටම ගොඩක් වටින වැඩක්.... මම පුද්ගලිකවම දන්නවා සබ් දෙන එක කොච්චර කට්ටක් කන්න ඕනද කියලා....
නියම වැඩක් මචං.....
Niroshan
thanks
“චූටී මල්ලි”
මන් හොදටම දන්නවා අපි සබ තප්පරෙන් බෑවාට
සබ් එක ඒ තත්වෙට එනකම් හදන්න කොච්චර කට්ටක් කන්න ඔනිද කියලා
අන්න ඒ නිසයි මන් නිතිපතා කමෙන්ට් කරමින් සහය දක්වන්නෙ
එහෙනම් සහෝ තව එකයි නේ
අනික් සීසන් එක මොකද කට්ටිය වැඩේ භාර අරන්ද
කියන්නකො බලන්න මේක බලන අයට දැනගන්නත් එක්කම
ඔබට ජය.........janaka wickramasinghe
ow
nuwanga
ayya tax ban
raji liyanage
ela machan uba kiwwath wage meka baladdi bokka cool wenawa
sachith
Thanks machan (y)
sada
එල සහො
AROSHAN
පට්ට සහො........බොහොම ස්තුතියි...........
dhanushka
besty macho... ela kiri..
Eranga
බොහොම ස්තුති...!!
mudiya / මුදියා
නියමයි ජනක.මරු වැඩක් කරන්නෙ.පට්ටම කතාවක් තමයි මේකනම්.සීසන් 3ත් ඉක්මනටම දෙන්නකො එහෙනම්.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!
chanuka
ඉතිරි ටිකත් පුලුවන් ඉක්මනට දෙන්න.
thanksDinusha Wijesooriya
nice mcn
asanka
tkx machan digatama karagena yanna obata jaya
nuwanga
ayye sb one plz
shani
thanks
kanthaDLA
thanks machan..ithru kotas ikmanata honde.....
nick
thanxxxx
Dasan Buddhika
නියමයි මචාන් නියමයි.... prison break සේරම උපසිරසි ඔක්කොම පුලුවන් ඉක්මනට දාපන් මචන්... මන් පුදුම ආසාවකින් ඉන්නේ මේකෙ sinhala sub එනකන්.... උබට ගොඩාක් පින් මචාන්...
janaka wickramasinghe
ANIWAR
viraj
ela ela jana... Ube wadath karagena mekath karapan kolla... Thank...
viraj
onna mn comment 2kma damma....
janaka wickramasinghe
THANKS
Asela
Shaaaaa maru machan,, Niyama wadak oya karanne..thankzzz
Asela
S03,04 karala denna machan.,film eke sub nathuwa gathuyak na kolla......
janaka wickramasinghe
SUB ENAKAN IDALA BALANNA ETAKOTAI LASSANA...
චතුර සුපුන්
අවසන් කොටස ළඟදීම දෙන්න සහෝ...
janaka wickramasinghe
ok ok ada hetama
රොයිලි
බොහොම ස්තූතියි ජනක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


තෑන්ක්ස් වේවා!