මේ හත්වෙනි කොටසයි.. මුලින්ම පසුගිය කොටස ගැනත් ටිකක් මතක් කරගෙන ඉමු. හැමෝටම මතක ඇතිනෙ ගියවර කොටසේදි මයිකල් තම සැලැස්මට අදාල කටයුතු සියල්ල සූදානම් කරගත් ආකාරය. මයිකල්ගේ පලායෑමේ ක්‍රියාදාමයේ වැඩි කොටසක් රඳා පවතිනුයේ ආරක්ෂක කුලුන මතට වැටෙන අති ප්‍රබල සූර්යාලෝකය මත. පැනයාමට සියල්ල සූදානමින් තිබුනත් අවසා…
මේ හත්වෙනි කොටසයි.. මුලින්ම පසුගිය කොටස ගැනත් ටිකක් මතක් කරගෙන ඉමු.
හැමෝටම මතක ඇතිනෙ ගියවර කොටසේදි මයිකල් තම සැලැස්මට අදාල කටයුතු සියල්ල සූදානම් කරගත් ආකාරය. මයිකල්ගේ පලායෑමේ ක්‍රියාදාමයේ වැඩි කොටසක් රඳා පවතිනුයේ ආරක්ෂක කුලුන මතට වැටෙන අති ප්‍රබල සූර්යාලෝකය මත. පැනයාමට සියල්ල සූදානමින් තිබුනත් අවසානයේදී මයිකල්ට දැනගන්න ලැබෙනවා සාරා මියගිය බව. මේ නිසා මයිකල් අපේක්ෂා භංගත්වයට හා බලවත් සිත් වේදනාවට පත් වනවා. මයිකල්ට සාරාව අහිමි වුනේ විස්ලර් නිසා. මයිකල්ගේ සූදානම විස්ලර් සමඟ සටන් කර සාරාගේ ජීවිතයට විස්ලර්ගේ ජීවිතයෙන් වන්දිය ගැනීමටයි. ඒ දර්ශනයෙනුයි ගියවර කොටස නිමා වුනේ.
මයිකල් සාමාන්‍යෙන් හැඟීම් වලට ඉඩදී ක්‍රියා කරන්නෙක් නෙවෙයි. ඔහු නිතරම බුද්ධිය පාවිච්චි කරන කෙනෙක්. ඒ නිසා මයිකල්, විස්ලර් සමඟ සටන් කිරීමට සූදානම් වන්නේද යම් අරමුණක් ඇතිව. ඒ අරමුණ තමයි සියලු දෙනාගේම අවදානය සටන සිදුවන තැනට යොමුකොට, සටන ආරම්භ වීමට පෙර ලැබෙන විනාඩි 15ක සූදානම් වීමේ කාලය අතරතුර හිරෙන් පැනයාමයි. මොකද විස්ලර්ව හිරෙන් නිදහස් කර නොගත්තොත් LJගේ ජීවිතයත් අහිමි වීමට ඉඩ තිබෙනවා.
පෙර සැලසුම් කළ පරිදිම එක් ආරක්ෂකයෙකු අඩපණ වී හමාරයි. එමෙන්ම දීප්තිමත් සූර්යාලෝකයද ආරක්ෂක කුලුනට වැටී හමාරයි. දැන් මයිකල් සහ විස්ලර් ඉණිමග දිගේ පහළට බසිමිනුයි සිටින්නේ.. නමුත් හදිසියේම නොසිතූ යමක් සිදුවෙනවා. ඒ මොකද්ද කියල දැනගන්න වගේම තවත් කුතුහලය දනවන සිදුවීම් රාශියක් දැක බලා ගැනීම මෙම කොටසත් නරඹන්න. මෙවර කොටසේදී මයිකල්ගේ පලායෑමේ සැලැස්ම අසාර්ථක වන අතර එයින් නව ඇරඹුමකට දොරටු විවර වනවා….
එහෙනම් මම ගිහින් එන්නම්.. ඊලඟ කොටසත් රැගෙන නැවත හමුවෙන්නම්. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න 7247e10fb8323c3f491902e0828fffd42f0fcef5 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,214 downloadsDownload Prison.Break_.S03E07.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
74 comments
waruna
vee
maxxxa ohoma yamu
shann
සුපිරි මචං
quik
thanks
hh
meyeka danakam thama balagena unnne macho
upali
ela ela ela
lasidu
මෙන්න සබ් එක ආව ජය බයිස්කෝප්
[chathura]
සුපිරිම තමා. මෙන්න දිදුල කොල්ල අයෙමත්. ගොඩාක් ස්තූතියි සබ් එකට
amilatk
Bohoma thxz
asiri
Thxz lot
isuru
Patta pattta machan
sumudu
Kiyala wadak na mey wage tv s akak balala na kawadawath ae tharam maxxxa
nipuna
Ada balanna one ela
lk
Very good
jeewantha
Jaya didula
pathum
Patta wadak
geeth
Meyka danakam balagena unne.tz
Eranga
බොහොම ස්තුතී...!!! ^_^
saman
thanx
ns
thanx....
senesh
thanks mahan .....denakan hitiye....ithuru tikath ikmanata demu
රිෂ්
තැන්කු දිදුල බ්‍රදර්....
චතුර සුපුන්
:arrow: ඔන්න බා ගත්තා.. බලලම කොමෙන්ටුවක් දාන්නම්.... :-)
ජය...! 8-)
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නියමයි....
ආයෙත් සැරයක් පොඩ්ඩක් පරක්කු උනා...
කොටස් දෙකක් තියේ බලන්න...
ජය වේවා...sds
ela :)
ganesh
thanks a lots
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය............Anuradha
thanks macho. ape hena set ekak balanawa meka. ikmanata dapan anith ekath puluwannam
dilan
thanks machan
සිසිත සමරතුංග(සිසියා)
එල එල...
ඉතුරුවත් දෙමු...danushka
thanks machan .....ela kire...
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nalaka
thanks machoo
007porak
budusaranai.. may karana hama dayakatama bohoma pin
saumya
thanx....... macho....... anikath ikmanata dahan........ hugak asawen balan.... inne.....
suranga
niyamai maxxaa
sahiru
ඔබට ජය!!! thns brother!!! uba ikmanata dena eaka gana godakk thuthii.. seson 1-2 mechara ikmanata labun ne marchn..api godak davs bala hitiya et uba karana eavata godak thnx brother!!!!
mudiya / මුදියා
නියමයි දිදුලයෝ.ජයවේවා.බොහෝ.............................................ම ස්තූතියි...!
viraj
ela ela.... Thankz kollo.....
thushan
well done bro...and thank u soooomuch
Gihan
Thanx macho
Nishantha De Zoysa
Prison break translate කරන එකන නම් හරිම හොද වැඩක්.subtitle වැටෙනකන් අපි නොයිවසිල්ලෙන් ඉන්නේ.ඉතුරු ටිකත් ඉක්මනට දාන්න පුළුවන්ද?
Nishantha De Zoysa
Prison break translate කරන එකන නම් හරිම හොද වැඩක්.subtitle වැටෙනකන් අපි නොයිවසිල්ලෙන් ඉන්නේ.ඉතුරු ටිකත් ඉක්මනට දාන්න පුළුවන්ද?
kanthaDLA
thanks machan...elama thamai...next plzzzzzzzzzz..
චතුර සුපුන්
නියමයි සහෝ... 7ත් බැලුව..
ඊළඟ එකත් ඉක්මනට දෙන්ඩ...
ජය...!ශාන් විමුක්ති [වීමා] 〠
මෙන්න 7ට වැඩේ දුන්නා
දැන් ඉතින් තේරෙන සිංහලෙන් 4 ඉදන් බලාගෙන යනව ආයෙ :)
ජය බන් දිදුලයෝshani
thanks
isuru
ela kiri machan!!!! ohoma yan!!!!!!!!!!!!!!!!
ravi
niyamai niyamai. hamawelwma comment danna bariunat api hamadama innawa.jaya ....
ravi
patata pata ptapta,,,,,,,,,
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks subs danakam unne