ඔන්න හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු 5 වෙනි කොටසත් අද මම අරගෙන ආව. දැන් පසුගිය කොටස ගැනත් ටිකක් මතක් කරගෙන ඉමු. ලින්කන් සාරාව බේරගන්න දරපු උත්සාහය අසාර්තක වුනානෙ. මේ නිසා සාරාගේ ජීවිතය අහිමි වුනා. නමුත් මේ ගැන මයිකල් තාම දන්නෑ. සොනා වල මිනී වලවල් කපන කෙනා මියගිය නිසා දැන් ඒ රාජකාරිය කරන්නෙ සුක්‍රේ.…
ඔන්න හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු 5 වෙනි කොටසත් අද මම අරගෙන ආව. දැන් පසුගිය කොටස ගැනත් ටිකක් මතක් කරගෙන ඉමු.
ලින්කන් සාරාව බේරගන්න දරපු උත්සාහය අසාර්තක වුනානෙ. මේ නිසා සාරාගේ ජීවිතය අහිමි වුනා. නමුත් මේ ගැන මයිකල් තාම දන්නෑ. සොනා වල මිනී වලවල් කපන කෙනා මියගිය නිසා දැන් ඒ රාජකාරිය කරන්නෙ සුක්‍රේ. ඒ නිසා මයිකල්ට සුක්‍රේගේ උදව්ව පහසුවෙන්ම ලබා ගන්න පුලුවන්. හිර ගෙදර විදුලි වැටත් අක්‍රිය නිසා ඒ ප්‍රශ්නෙත් ඉවරයි. මයිකල් විදුලි ප්‍රශ්නෙ විසඳල කොහොම හරි උපායක් යොදල තමන්ගෙ සැලැස්මට පහසු සිර මැදිරියකුත් තෝරගෙනයි හිටියෙ. සැලැස්මේ ඉතුරු කොටස සැලසුම් කරන හැටි තමයි අද කොටසින් පෙනවන්නෙ.
විදුලි වැට අක්‍රිය වුනත් විදුලි වැට ලඟට යන එක තනිකරම සියදිවි නසා ගැනීමේ මෙහෙයුමක්. මොකද ආරක්ෂක කුලුනු වල සෙබලු හොඳ සෝදිසියෙන් ඉන්නෙ. මයිකල් මේ බව පරීක්ෂා කරන්න රාත්‍රී කාලයේ සිර ගෙදරින් පිටත මිදුලෙ සිටින මීයෙක්ට කෑම දානව. නමුත් එක ක්ෂණයෙන් තැබූ වෙඩි පහරකින් මීයා එතනම මැරෙනව. මහ රෑ මීයෙක්ට එහෙම වෙඩි තියනව නම් මිනිහෙක් ගැන ඉතින් ආයෙ අහන්න දෙයක් නෑනෙ..
මයිකල්ගේ සැලැස්ම වෙන්නෙ දවල් කාලයේ සිර ගෙදරින් පැන යාමයි. ඒ සඳහා ඔහු ඉතා සූක්ෂම ලෙස ආරක්ෂක කුලුනු වල සිටින ආරක්ෂකයන්ගේ හැසිරීම නිරීක්ෂණය කරනවා. මේ සඳහා මහෝන්ගේ උදව්වද මයිකල්ට ලැබෙනවා. ඔවුන් උත්සහ කරන්නේ ආරක්ෂක සෙබලුන්ගේ හැසිරීමේ දුර්වල ස්ථානයන් සොයා ගැනීමයි. කෙසේ වෙතත් ඔවුන්ගේ පැනයාමේ සැලැස්මට අදාල ක්‍රියාදාමයට මූලික වන්නේ විනාඩි 6ක් තුල එක ලෙස පරාවර්තනය වන තද බල සූර්යාලොකයයි.
මයිකල් ආරක්ෂකයන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමේදි මොන මොන ගැටළු වලට මුහුණ දෙයිද? ඔහුට මේ සඳහා මහෝන්ගෙන් කුමන ආකාරයේ උදව්වක් ලැබෙයිද? මොවුන්ගේ පැනයාමේ සැලැස්මට හිරු එළිය උදව් වෙන්නෙ කොහොමද? මේ හැමදේම මෙවර කොටසින් දැකගත හැකිවෙයි.
එහෙනම් මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමොටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න 7247e10fb8323c3f491902e0828fffd42f0fcef5 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,232 downloadsDownload Prison.Break_.S03E05.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
69 comments
vee
ranga
ela machan digtama subs demu
quik
thanks
waruna
mey epi aka anakam unne machan digatama demu
isuru
download nw :)
kalinga
අනිවා මේක එනකම් උන්නේ දෙනවා නේ ඉක්මනට නියමයි
hh
bohoma pin
Sahan
ammo vatinava kollo ikmanata dena eka nm.. romba tnx...
jeewantha
patta patta macho
amilatk
jaya wewa!
ccnp
Thanks
nalaka
thank u
sds
digatama demu
saman
thanx
was
එල මචෝ මේක එනකම් උන්නේ
upali
ela ela ela
senesh
ela bro........
chami
thnxxxxxxxxxxxxxxxx
viraj
thankz kollo jaya wewa....
indika
ela.. ela.. thnx sub 1ta :)
චතුර සුපුන්
තත්පරයක්වත් ගියේ නෑ.. ටක් ගාල සබ් එක බා ගත්තා... ඒ මොහොත වෙනුවෙන් අප්‍රමාණව කාලය ශ්‍රමය වැය කරන kd සහෝට අපේ ගෞරව පුර්වක ස්තුතිය පුදන්න ඕන... අනිත් එක මෙච්චර ඉක්මනට සබ් දෙන එක තමයි ලොකුම වීරකම...
මගේ නම් අදහස මේකට කොමෙන්ටු වැටෙනවා මදි කියලයි... :( කොහොම උනත් මෙන්න අපේ ස්තුතිය හා උපහාරය...! :D
ජය...! :)
ganesh
ala ala niyami thanks a lots
sahiru
nice one brother1!!!!! THANX againnnnnnnnnnnnnnnn
AROSHAN
thnx wewa...............
[chathura]
නියමයි කොල්ලෝ ඔහොම යං. සුභ පතනව. ගොඩාක් ස්තූතියි.
sisitha
එල මචන් එල...
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
NU
maxxaaa..
lankachandra
wade nagala yai wage, supiri therimak
sachith
Thanks Machan
danushka
thank u machan ela kire,,jaya wewa!!!
jina
pattaa
dushman
BOHOMA PIN SAHO MEKA ME THARAM IKMANATA DENAWATA
TV SERIES NAM ETHN SUPIRIMA EAWA DENNE BAISCOPE THAMAරිෂ්
තැන් කු බං.....
Anjana
thanks....
mudiya / මුදියා
නියමයිනෙ දිදුලයො.මාර ස්පීඩ් එකක්නෙ.එලම කිරි තමයි.ජයවේවා.බොහෝ..............................................ම ස්තූතියි...!
ලිට්ල් ජෝන්
ඇත්තටම ගොඩක් ස්තූතීයි.
Gihan
Ela kollek ne.thankz
“චූටී මල්ලි”
එල එල සහෝ
ඔයත් දෙනව දැන් ඇඬෙන්නම
සබට තුති
ඔබට ජය...............Eranga
බොහොම ස්තුතී...!!! ^_^
චතුර සුපුන්
ඔන්න ඊකත් බැලුවා.. සබ එක නම් පට්ට...
හයත් ළඟදීම ගෙන්න.. ඉසෙල්ලා වෙගේටම... :smile:ජය...!:-)
jarvis
~~~~~~~~~~~~~~~~~~~HELP~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
prison break season 1 eke timing හරියට තියන english sub file 1ka තියනවා...
එත් බයිස්කොප් එකෙන් බාපු සින්හල sub වල progressive timing අවුලක් තියනවා...
මේක හදාගන්න විදියක් තියනවා නම් කියන්නකො....
මට Prison Break හම්බුනේ යලුවෙක්ගෙන්,මන් හිතන්නේ ඔයාලා දිලා තියන link වලින් download කරපු 1ක් නෙවෙයි....Dushan
elazzzzzzzzzzzzzzzzzzzz
සoජය
නියමයි දිදුල සහෝ. එල එල.
ශාන් විමුක්ති [වීමා] 〠
එල බන් මෙන්න 5 ගත්ත
hasithadn
thankz.............
දිනිඳු සම්පත්
මීයට එහෙමනම් මිනිහෙක්ට කොහොමද කියලා හිතාගන්න පුළුවන්..
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!!සoජය
බොහොම ස්තුතියි දිදුල සහෝ.
Achintha sameera
දිදුල Kd
සිල්වා thanks macho sub ekata...sameera
thanks
Advertisement

maxxa macho