Watch Trailer

Prison Break [S04 : E03] | මෙහෙයුම අත් හිටුවීම… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙදි හැමෝම නරඹන්න ඇතිනෙ මයිකල් ඇතුලු පිරිස ටක්සෝන් නිවස තුලට කඩා වැදී ඩේටා කාඩ් එකේ තොරතුරු ලබා ගත් ආකාරය. පසුව එහි තොරතුරු කියවීමට නොහැකි වූ නිසා සහ මයිකල්ගේ පියාගේ ලිපියෙන් ලැබුනු ඉඟියෙන් ඔවුන් වටහා ගත්තා “Scylla” යනු එක කාඩ් එකක් නෙවෙයි කාඩ් 6ක් බව. ඔවුන්ට මේ ඩේටා කාඩ් වල ඇති තොරතුරු ක…

Prison Break S04E03පසුගිය කොටසෙදි හැමෝම නරඹන්න ඇතිනෙ මයිකල් ඇතුලු පිරිස ටක්සෝන් නිවස තුලට කඩා වැදී ඩේටා කාඩ් එකේ තොරතුරු ලබා ගත් ආකාරය. පසුව එහි තොරතුරු කියවීමට නොහැකි වූ නිසා සහ මයිකල්ගේ පියාගේ ලිපියෙන් ලැබුනු ඉඟියෙන් ඔවුන් වටහා ගත්තා “Scylla” යනු එක කාඩ් එකක් නෙවෙයි කාඩ් 6ක් බව. ඔවුන්ට මේ ඩේටා කාඩ් වල ඇති තොරතුරු කියවීමට නම් මේ කාඩ් 6ම අත්‍යාවශ්‍යයි. දැන් මයිකල් ඇතුලු පිරිසගේ උත්සාහය ඉතුරු කාඩ් 5 තියන පුද්ගලයින්ව සොයා ගැනීමයි.

මේ සඳහා රෝලන්ඩ්ගේ උපකරණය භාවිතයෙන් ඔවුන් ගබඩා කර ගත් දත්ත අනුසාරයෙන් ටක්සෝන්ගේ ඊමේල් ගිණුම වෙත පිවිසීම මගින් “Scylla” කාඩ් හිමිකරුවන්ගේ හමුවක් ගැන තොරතුරු හෙලිකර ගන්නවා. නමුත් මෙහි දිනය සහ වෙලාව සොයාගත්තද හමුව පැවැත්වෙන ස්ථානය ගැන සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වනවා. නමුත් ඔවුන් දිගටම මේ ස්ථානය සොයා ගැනීමට විශාල වෙහෙසක් දරනවා. මොකද “Scylla” කාඩ් හිමි කරුවන් පිළබඳ සොයා ගැනීමට මයිකල් ඇතුලු පිරිසට ලැබී ඇත්තෙ එක් දිනක් පමණයි.

නමුත් “Scylla” කාඩ් 6ක් ඇති බව ඒජන්ට් සෙල්ෆ් සහ ඔහුගේ උසස් නිලධාරියා දැනගත් විට මේ මෙහෙයුම සිදු කළ නොහැක්කක් ලෙස සලකා මෙහෙයුම අත් හිටුවීමට ඒජන්ට් සෙල්ෆ් හට අණ ලැබෙනවා. මේ නිසා දැන් මෙහෙයුම නවතා මයිකල් ඇතුලු පිරිස අත් අඩංගුවට ගැනීමටයි සෙල්ෆ්ගේ සූදානම.

මේ සඳහා මයිකල් කුමන ආකාරයේ සැලැස්මක් දියත් කරයිද? මෙම හමුව පැවැත්වෙන ස්ථානය මයිකල් සොයා ගනීවිද? එසේ නම් ඒ කෙසේද? ඔවුන්ව නැවතත් අත් අඩංගුවට පත් වේවිද?.. එහෙනම් කුතුහලය සපිරි මෙවර කොටසත් නරඹන්න.

මීලඟ කොටසින් නැවත හමුවෙමු. එතෙක් සැමට ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 170 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,726 downloadsDownload Prison.Break_.S04E03.zip45 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                              Next Episode >>

Subtitles by

දිදුල Kd

Subtitles

12,726 downloadsDownload Subtitles45 KB

78 comments

  1. fd

    thanks niyamai

  2. ositha

    elane meyka denakm unne

  3. ruwan

    thnks bro thanks so much

  4. akila

    elakiri macho

  5. tharanga

    සබ් දෙනකම් උන්නේ මේකේ එල

  6. yasas

    elazzz banna damma

  7. ganidu

    තැන්ක්ස් වේවා!!!

  8. naleen

    supirima kathawak digatama demu

  9. rusuru | රුසිරු

    ඔන්න මාත් සබ් එක ගත්තා :) ජය වේවා!!!!!! සහෝට

  10. kalana

    thanks saho

  11. was

    බොහොම තුති

  12. උදාර

    එල වැඩක්

  13. h[A]s

    මරු මරු දිගටම දෙන්න

  14. chami

    thnxxxxxxxxxxxxxxxxxx

  15. ositha

    mey epis aka denakm agili gana gana hitiye math txz

  16. shann

    බොහෝ පින්

  17. amilatk

    jayen jaya!!!

  18. Nalinda

    Thanks Machn....

  19. Prasanga

    elaaaaaaaaaaa,digatma kargena ymu

  20. [chathura]

    බොහෝම ස්තූතියි සබ් එකට. ඉතුරු ටිකත් ඉක්මණට දෙන්න ශක්තිය දෛර්‍ය නොඅඩුව ලැබේවා.

  21. ganesh

    350mb එකටත් සබි දාහන්කෝ මම කලින් බාගත කරපු එකක් තියේන්නේ ලෝකු උදවිවක්

  22. සoජය

    බොහොම ස්තුතියි දිදුල සහෝ...

  23. dushman

    thnks thnks sahoooo
    gud luk
    gdak pin
    baiscope eakata sada jaya

  24. Anjana

    thankzz bro.. ithuru tikath ikmanata danna balanna.

  25. මුදියා / mudiya

    ඔන්න මේක තමයි මගේ 1000 වෙනි කමෙන්ට් එක.හිතා ගන්නවත් බෑ මෙච්චර කමෙන්ට්ස් ගොඩක් දැම්ම කියල.සුපිරි වැඩ කාරයෙක්ගෙ සුපිරි සබ් එකකට 1000 වෙනි කමෙන්ට් එක දාන්න ලැබුනෙ.කිළිනොච්චියේ කනෙක්ෂන් එක දැක්කම ඇඬෙනව.අද දවසට 5ජීබී විතර බෑව සං සං ගාල.ප්‍රිසන් බ්‍රේක් 4 කම්ප්ලීට් සීසන් එක බාන්න දැම්ම.ඉන්න සතියට පුළුවන් තරම් බානව.
    බයිස්කෝප් සිංහලෙන් එකේ හැමෝටම ගොඩාක් ස්තූතිවන්ත වෙනව මේ වෙලාවෙදි.තවත් ඉස්සරහට කමෙන්ට් දහස් ගනන් දාල සිංහල සබ් දහස් ගන්න ලැබෙන්න පුළුවන් වෙන්න ඕනි කියල ප්‍රාර්ථනා කරනව.එහෙනම් හැමෝටම
    ජයවේවා.බොහෝ.........................................................ම ස්තූතියි...!

    1. දිදුල Kd සිල්වා

      මොනාවා කමෙන්ට් 1000ක්.. මගෙන් සුභපැතුම් සහෝ.. කමෙන්ට් දාන එකක් ලේසි කාරියක් යැයි..නැත්තම් ඉතින් දහදාහක් පහලොස්දාහක් ඩවුන්ලෝඩ් කරන ෆිල්ම් වලට කමෙන්ට් 100ක් 150ක් වගේ ගානක් වැටෙන්නෙ නෑනෙ... කොහොම හරි ජයවේවා සහෝ. හැමදාමත් බයිස්කෝප් සමඟම රැඳී ඉන්න..෴

  26. “චූටී මල්ලි”

    එල එල මචන්
    සබ ගත්තා එහෙනම්
    සබට තුති
    ඔබට ජය.............

  27. Thush

    Thanks macho niyamai.

  28. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  29. Sahan

    gadak vatinavah bro.. vada rajakari godaka madde me karana vadeta godaaak pin..

  30. viraj

    ela machn................

  31. senesh

    thanks......jaya wewa!

  32. Ishan

    Thanx saho,,,,

  33. indika

    ela... thnx..~!!

  34. milz

    thank u machan... elazz

  35. danushka

    thanks machan,,,jaya wewa!!!

  36. buwa

    thanks, අනිත් එකත් දෙන්න මචන් ඉක්මනටම. :)

  37. nalaka

    තැන්ක්ස් මචෝ

  38. rajitha

    ela kiri macho...anith 1th ikmanata demu..jayawewa..!!!

  39. ශාන් විමුක්ති [විමා]

    හෙහ් හේ මෙන්න සිල්ලා ඇවිත් තියෙන්නෙ
    එලම තමා
    දිදුලය මේක කරල ඉවර වෙනකොට උපසිරසි 100ත් පන්නල තියේවි නේද ආ ;)

  40. Gihan

    Thankz macho

  41. ayesh

    දිදුල Kd සිල්වා”තැන්ක්ස් වේවා.ඔන්න මාත් සබ් එක ගත්තා :) ජය වේවාබොහෝම ස්තූතියි සබ් එකට. ඉතුරු ටිකත් ඉක්මණට දෙන්න ශක්තිය දෛර්‍ය නොඅඩුව ලැබේවා කනෙවෙයි තව tv season එකක් Tarzan (2003) එකෙත් සේරාත් ඉන්නවා.

  42. sachith

    Thanks machan

  43. Asith

    machan sub eka extrack wen nane

  44. Pahansith Goonetilleke

    iyamai machan... thanks

  45. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  46. shani

    thanks

  47. jana

    මෙච්චර ඉක්මනට ගොඩක් ස්තුති

  48. md

    thanks machan....

  49. Ushantha

    බොහෝම ස්තූතියි සහෝ.....
    ජය වේවා.....!!!!

  50. deshan

    thanks machan

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.