ඔන්න එහෙනම් හතරවෙනි සීස් එකේ විසිවෙනි කොටස ගේන්නයි මේ සූදානම. තව කොටස් හතරකින් ප්‍රීසන් බ්‍රේක් කතාව ඉවර වෙනවා. ඉතින් මොනවා කරන්නද නේහ්! ඒ කොටස් හතරත් ඉක්මනටම ඔයාලට බලන්න අවස්ථාව උදා වේවි. මේ කොටස කරල තිබුනත් එවන්න විදිහක් තිබුනේ නැහැ මේ අන්තර්ජාල කෙනහිලිකම් මත 😀 .කොහොමහරි ඔන්න ඉතිං අද ඉදන් එක දිගට…
ඔන්න එහෙනම් හතරවෙනි සීස් එකේ විසිවෙනි කොටස ගේන්නයි මේ සූදානම. තව කොටස් හතරකින් ප්‍රීසන් බ්‍රේක් කතාව ඉවර වෙනවා. ඉතින් මොනවා කරන්නද නේහ්! ඒ කොටස් හතරත් ඉක්මනටම ඔයාලට බලන්න අවස්ථාව උදා වේවි. මේ කොටස කරල තිබුනත් එවන්න විදිහක් තිබුනේ නැහැ මේ අන්තර්ජාල කෙනහිලිකම් මත 😀 .කොහොමහරි ඔන්න ඉතිං අද ඉදන් එක දිගට ඉතිරි කොටස් හතරත් බලාගන්න පුලුවන් වේවි. හරි එහෙනම් අද කතාවට බහිමු.
ගියවර කතාව බැලුවනම් මතක ඇතිනේ සිද්ධ වුන දේවල්. ක්‍රිස්ටියානා සාරාගේ ග්‍රහණයෙන් මිදිලා යනවා. ඒ වගේම මයිකල්ව සහ බරෝව්සව නොකරපු වරදකට අහු කරවනවා. ඉතින් අද කොටසේ වෙන්නේ ජෙනරාල් මේ මයිකල් ඇතුලු කණ්ඩායමට තවත් දවසක් ලබාදෙනවා මේ සිල්ලාව ගෙනත් දෙන්න. ඒ වගේම සිල්ලාව ගෙනත් දුන්නේ නැතිවුනොත් සිද්ධ වෙන ප්‍රතිවිපාක විදිහට සෙල්ෆ්ගේ යම් කෙනෙක්ට හිරිහැරයක් කරන්න උත්සාහ දරනවා. ඒ පිළිබඳව අද කොටසෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම සෙල්ෆ් ඒ වෙනුවෙන් මොකක්ද කරන්නේ කියන එකත්. සහ ක්‍රිස්ටියානා උත්සාහ කරන්නේ මොකක් කරන්නද?! මේ චීනයයි ඉන්දියාවයි තහරකරවලා කරන්න උත්සාහ කරන දේ මොකක්ද කියලත් අද කොටසෙන් හෙලිවෙනවා. ඒ වගේම අවසානයේදී මයිකල්ට හිතාගන්න බැරි දේකට මුහුණ දෙන්න වෙනවා. ඒ සිල්ලාද, නැත්නම් තමන් ආදරය කරන කෙනෙක්ගේජීවිතයද කියන එක තීරණය කරන්න වෙන එකට.
ඔය ඇති කතාව කිව්වා.
එහෙනම් අනිත් කොටසින් හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 185 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,224 downloadsDownload Prison.Break_.S04E20.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
63 comments
FD
quik
thanks
tharanga
බොහොම පින් :)
yasomal
niyamayi kollo
was
නියමයි මචං මේක ඉක්මනටම දෙමු
vee
maxxa ikmnata anith 4th bassamu
mihin ලංකා
ජය වේවා ඉවර වෙන්නත් කිට්ටු ඉක්මනට අනිත් ටිකත් දෙන්න ලැබේවා!!! සහෝට
yasas
niyamayi hode
eranga
sub nam baiscope lk thama kawadath
rusuru | රුසිරු
එල වැඩක් කිනා
sasika
gr8 bro
Sujith
Thnax bro!! :)
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
isuru
thanks machoooo
ganesh
ala ala thava 3 i denna thiyenne
Dineka
Thnks bro
සංජය
සබට බොහොම පිං කිනා සහෝ...
deshan
thanx machn
Sahan
tava tikai tava tikai ivara venna.. a unata ivara vena eka gana nam maarama dukai affa... thankz a lot saho sub vlata...
nalaka
තෑන්ක්ස් මචෝ
“චූටී මල්ලි”
උබ නම් යකෙක් බන්
දෙනවා කියන්නෙ
ආයි ඇඩෙන්නම දෙනවනෙ
සබට තුති
ඔබට ජය......sumudu
thankz a lot......
sarath
thanks chalindu balagena unne
Nisal Lakshan
ubanam patta wada karaya bn kiyakata sub denawada thankxxxxxxxxxxx
sp පියමල්
එළ,පරක්කුයි,thanks
danushka
thanks saho,,,,jaya wewa!!!
Achintha sameera
චලිදු දේශන් (කිනා) තැන්ක්ස් මචෝ සබ් එකට..තව 3යි එකත් ඉක්මනටම දේමු..
ශාන් විමුක්ති [ විමා]
එළකිරි කිනා එළකිරි
ශාන් විමුක්ති [ විමා]
ඊළගට ඉතින් පනහ නේ ;)
shani
thanks
Ishan
ගොඩක් ස්තූතියි මචන්. ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු.
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...janaka wickramasinghe
ගොඩක් ස්තූතියි මචන්.5 ත් ඉක්මනින්ම දෙමු.
mudiya / මුදියා
මේක සබ් දෙනව නිකං ටර්බෝ කාර් රේස් පැද්ද වගේ.
මොනව කරන්නද ඉතිං සබ් එක ගන්නෙ නැතිව.
සුපිරියි කිනෝ.
ජයවේවා.බොහෝ................................................................................ම ස්තූතියි...!indika
thnq
katta
Thankz macho.ela ela
rasi..
thanks a lot machooo,anit 3t ada hetama,ikmanatama denawanan bohoma pin..
kavinda
thanxx machan
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SUDEERA
mn nm blala iwary patta edenwa anthimta oylth blnnako mn sinhla sub ekkth blnwa
NCJD
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැස වෙනුවෙන්. එනකම් බලන් උන්නු බව දන්නවනේ.
dias
thanks
Shehan
ගොඩාක් ස්තුතියි.....බලගෙන හිටියෙ මෙක දෙනකම්.....
migara
subtitle valata thnzs
nadeesha
niyama wedak kale....ithuru 4th ikmanata denn...
nuwanthi
E21 sube ekath iknamata danna!!!!!!!!!!!!!!
Anuruddha Kumara
Machan sub aneth TV Se. wage ikmanata dapan machn. Naththam Series eka epa venava. mona unath ube vade supiri.
gihan
ගොඩක් ස්තුතියි
උදය කුමාර
ගොඩාක් ගොඩාක් ස්තුතියි! උඹ නං දෙයියෙක් නෙවෙයි. දේවාලයක්. ඉතුරු කොටස් හතරත් ඉක්මනින් දෙන්න.
Aravinda
Thank u Bro
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanka anith tikath ikmnata demu ahenam macho