Watch Trailer

Atlantis (2013) [S01 : E06] | සයිරන්ස්ගේ ගීතය [සිංහල උපසිරැසි සමඟ]

මුහුදේ සැඟව ඇති දූපතේ හයවෙනි කොටස අරගෙන ඔන්න මේ ආවේ. ඉතින් ගිය සතියේ කොටසේ අවසන් වුනාට පස්සේ අද කොටස ගැන යම් ඉඟියක් ලබා දෙනවනේ. 😀 ඒ ඉඟිය හොඳටම ප්‍රමාණවත් අද කතාව ගැන. කමක් නෑ ඉතිං කතාව ටිකක් කියන්නම්. හර්කියුලිස් ආදරය කරනවනේ මෙඩූසට. ඉතින් හර්කියුලිස්ට මෙඩූසා නොලැබනවා කියන දේ දැනගෙන ඉන්න අමාරුම වෙනව…

Atlantis
මුහුදේ සැඟව ඇති දූපතේ හයවෙනි කොටස අරගෙන ඔන්න මේ ආවේ. ඉතින් ගිය සතියේ කොටසේ අවසන් වුනාට පස්සේ අද කොටස ගැන යම් ඉඟියක් ලබා දෙනවනේ. 😀 ඒ ඉඟිය හොඳටම ප්‍රමාණවත් අද කතාව ගැන. කමක් නෑ ඉතිං කතාව ටිකක් කියන්නම්.

හර්කියුලිස් ආදරය කරනවනේ මෙඩූසට. ඉතින් හර්කියුලිස්ට මෙඩූසා නොලැබනවා කියන දේ දැනගෙන ඉන්න අමාරුම වෙනවා. ඉතින් හර්කියුලිස්ට ලැබනෙ ආරංචියකට අනුව සයිරස් කියන යක්දෙස්සියව හොයාගෙන යනවා. ඒ මෙඩූසාව වසඟ කරගන්න. ඉතින් සයිරස් යම් දෙයක් කරලා දෙනවා හර්කියුලිස්ට මෙඩූසාව වසඟ කරගන්න. නමුත් ඇත්තටම සයිරස්ගේ බලාපොරොත්තුව හර්කියුලිස්ට උදව් කරන එක නෙමෙයි. යම් කෙනෙකුගෙන් ජේසන් ලවා පළිගන්න. ඉතින් මේ හේතුව මත සයිරස් හර්කියුලිස්ව ඌරෙක් බවට පත්කරවන්නත්, මෙඩූසව ලෙඩ කරවන්නත්, ඒ වගේම පයිතගරස්ව මරණ්න දරුණු සතෙක් එවන්න තරම් මේ යක්දෙස්සිය නීච වෙනවා. ඉතින් මේ දේවල් වලින් අපේ පිරිස බේරෙන්නේ කොහමොද, මොකක්ද මේ යක්දෙස්සියට ජේසන්ට කියලා ඉටු කරගන්න තියෙන පලිය… 😀

අද කොටස බලන්න වේවි. එහෙනම් ඊලඟ සතියේ කොටසින් හම්බවෙමු. ජයවේවා!

Atlantis (2013– ) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න 2328b4544566c9a81bc2c89d5af0e61d6816343e 170 MB කොපිය මෙතනින් බාගන්න d6f2639d388eaa811feae41ac013499583203d0c 345 MB කොපිය මෙතනින් බාගන්න a00d4fc7f28e98d8d2d46705ccbe5dd16c1d3817 950 MB කොපිය මෙතනින් බාගන්න b08c1de965095c92c0b84018abde182d9dbfa961 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,351 downloadsDownload Atlantis.S01E06.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

4,351 downloadsDownload Subtitles72 KB

43 comments

  1. ccnp

    Thanks meyka anakm unne

  2. dilan

    Supiri saho

  3. vee

    Maxxa machan

  4. e

    thanks machan

  5. e

    machan sub enne 5 evane

    1. #ChalinduDeshan (කිනා)

      සුළු වැරදීමක් වෙලා තිබුනා.
      දැං හරි. මේ කොටස තමයි අප්ලෝඩ් කරල තියෙන්නේ.
      සිඳුවුන වැරැද්දට සමාවෙන්න!

  6. ganidu

    තැන්ක්ස් වේවා!!!

  7. tharanga

    නියමයි සහෝ මේ කොටස එනකම් හිටියේ මාත්

  8. hh

    patta kathwak meykath digatamaa denna

  9. zumo man

    elazzz thnxzz

  10. was

    එල එල මචං

  11. ranga

    ahh mey thiyenne macho

  12. eranga

    thanks lot kollo

  13. wow

    wow,,,maru :D

  14. Achintha sameera

    චලිදු දේශන් (කිනා) thanks macho sab ekata

  15. Chamil

    sha niyamai.... krrish 3 dvd rip aka dannako pl.........

    1. #ChalinduDeshan (කිනා)

      ඇවිත් තියෙන්නේ තාම CAM කොපියක්. DVD රිප් එකක් ආපු ගමන් අපේ සහෝදරයෙක් දේවි!

  16. shani

    thanks

  17. sumeda fernando

    mge speed hambenne 5.edata las api 2ma baganawa.maru kathawa.tnkz ah..

  18. ශාන් විමුක්ති [ විමා]

    එල ආ
    මෙන්න අරගත්තා
    සබට බොහොම තුති මචෝ :)

  19. indika

    thanks

  20. dana

    thanx........

  21. සංජය

    බොහොම ස්තුතියි කිනා සහෝ..

  22. Nilanka

    Thanks saho!!!

  23. Sisira Hegoda

    Thanks.

  24. “චූටී මල්ලි”

    එලස් කිනා
    සබට තුති
    ඔබට ජය......

  25. sarath

    thanks chalindu.

  26. හර්ෂ ලහිරු

    නියමයි කිනා ජය :D

  27. jagath ranasinghe

    thank,s chalidu

  28. Thisara NEO

    මැක්සා කතාවක්නේ සහෝ මේ......
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම සබ් එකත් එක්ක ආපහු මේක බලනවා......

  29. Amil

    Thanks macho...

  30. mudiya / මුදියා

    හප්පොච්චියේ ඊයෙ එක දිගට කොටස් දෙකක්ම බැලුව.
    දැන් බලනකොට කොටස් 6ක්ම දීල.
    මං තාම බලල තියෙන්නෙ 3යි බොල.
    බාල තියා ගන්නව වෙලාවක් ලැබුන ගමන්ම බලන්න.
    සුපිරියි කිනෝ.
    ජයවේවා.බොහෝ................................................................................ම ස්තූතියි...!

  31. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. DanaMax92

    7thath awaha aniwa danna

  33. Imesh

    Thanx sahooooooooooooo....

  34. gihan

    ගොඩක් ස්තුතියි

  35. dev

    bohoma stuti saho........ .

  36. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  37. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  38. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය

  39. Udara

    තෑන්ක්ස් මචං මෙකට

  40. Chathura

    Dear Best regards. &amp; thanks lot

  41. ravi70

    obata sada jaya,,,,,jayen jayakma weeewaaaaaaaa,