Watch Trailer

The Tomorrow People [S01 – E04] | මරන්න හෝ මැරෙන්නට [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ ගෙන්න යන්නේ හෙට දිනයේ මිනිසුන්ගේ සිව්වැනි දිගහැරුමයි. මේ කොටස පොඩ්ඩක් ප්‍රමාද උනා Planes චිත්‍රපටයේ උපසිරැස නිර්මාණය කරන්න උන හේතුව නිසා. කලින් කොටස ගැන වෙනද වගේම පොඩ්ඩක් මතක් කරන්නම් එහෙනම්. කලින් සතියේ සිදුවීම් සියල්ලක්ම මූලික උනේ කාරාගේ අතීතය සම්බන්ධවයි. එහිදී කාරා කියන චරිතයා කොහොමද ම…

The.Tomorrow.Peopleඑහෙනම් මේ ගෙන්න යන්නේ හෙට දිනයේ මිනිසුන්ගේ සිව්වැනි දිගහැරුමයි. මේ කොටස පොඩ්ඩක් ප්‍රමාද උනා Planes චිත්‍රපටයේ උපසිරැස නිර්මාණය කරන්න උන හේතුව නිසා. කලින් කොටස ගැන වෙනද වගේම පොඩ්ඩක් මතක් කරන්නම් එහෙනම්. කලින් සතියේ සිදුවීම් සියල්ලක්ම මූලික උනේ කාරාගේ අතීතය සම්බන්ධවයි. එහිදී කාරා කියන චරිතයා කොහොමද මේ කතාවට සම්බන්ධ උනේ කියලා හොඩුවාවල් ඔයාලට ලැබෙන්න ඇති. ඒ වගේම අවසානයේ කාරාට සිද්ධ උනා අල්ට්‍රා එකෙන් අටවපු උගුලකට අහුවෙන්න. එහිදී ගැලවුම්කරුවා උනේ ස්ටීවන්. ස්ටීවන් තමන්ගේ සුපිරි බලය අනෙක් අයට නැති මේ සුපිර් බලය හෙවත් කාලය නැවතීම මගින් ජෙඩිකායා සහ ඔහුගේ ජේෂ්ඨ නිලධාරියාව රවටලා අල්ට්‍රා පරිශ්‍රයෙන් කාරාව කිසිඳු අනතුරක් නොවෙන්න බේරා ගත්තා.

දැන් මේ කියන්නේ අද දවසේ වෙනදේවල් ගැන තොරතුරු ටිකක්. අද කරලියට එනවා ජෙඩිකායා අතීතයේ අල්ට්‍රා එක තුල කල පරික්ෂන වල ප්‍රථිපල. ඒවා සක්‍රිය වෙන්න ගන්නවා. ඒ වගේම ඒවා කලින් අල්ට්‍රා සාමාජිකයෙක් උන ජෝන්ටත් බලපානවා. අපි බලමු එහෙනම් අල්ට්‍රා එක තුල ජෝන් ගත කල කලින් ජීවිතය කොහොම එකක්ද ඒ වගේම ජෙඩිකායා අතීතයේ කරපු මේ පර්යේෂණ මොනවද කියලත්. එනසතියේ එනකන් හැමෝටම ජයෙන් ජය!!!

Girl, Interrupted (23 Oct. 2013) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

5,692 downloadsDownload The-Tomorrow-People-US-S01E04-www.baiscopelk.com-.zip108 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

5,692 downloadsDownload Subtitles108 KB

46 comments

  1. sasika

    patta subs denakam unne

  2. Sahan

    fattama thankz aiye.. thankz a lot...

  3. Nuwan

    thanks hasantha

  4. එරංග

    එලස් බාන්න දැම්ම

  5. chami

    thnxxxxxxxxxxxx

  6. chamath

    ස්තුතියි සහෝදරයා මන් මග බලාගෙන හිටියේ, ජයවේවා

  7. jeewantha

    supiri kathwak meykath subs ela hode

  8. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හසෝ
    ඔන්න මේ දැන් තමයි තුන්වෙනි කොටහ බලල ඉවර කලේ.. ඒ එක්කම ආවා මැසේජ් එක හතරවෙනි කොටහේ..
    මේකත් බාන්න දාලා තමයි මේ මැසේජ් කරන්නේ...
    එල කතාව..
    ලස්සනට යනවා...
    ජය වේවා..
    කියන්න දෙයක් තියේ...
    ඒක වෙනම කියන්නම්..

    1. ශාන් විමුක්ති [ විමා]

      ආ... :o

  9. tharanga

    මැක්සා බලන්න නම් දැන් කතා ගොඩයි :( හෙමිට බලමු

    ජය!

  10. vee

    maxxa hode

  11. ccnp

    Thanks

  12. උදාර

    අනිවා බලනව මචෝ

  13. upali

    ela ela ela

  14. was

    Thanks

  15. “චූටී මල්ලි”

    හසා
    සබට තුති
    ඔබට ජය......

  16. සංජය

    බොහොම ස්තුතියි හසන්ත් සහෝ...

  17. ~~ප්‍රශන්න~~

    wow wow wow wow wow wow wow wow wow wow wow wow wow wow wow wow wow ගොඩක් ස්තූතියි........

  18. හර්ෂ ලහිරු

    නියමයි සහො මේකත් දෙනකන්
    මගබලාන උන්නෙ ජය :D

  19. sarath

    thanks hasantha.

  20. Sujith

    Thnx bro!!! :)

  21. DCD Weerawardhana

    Thanks brother....

  22. CHAMEE

    ADA MAMA 1ST....

  23. jagath ranasinghe

    thank,s hasantha ayya,

  24. me

    Thanks

  25. gayan

    subata thuthi onna gannawa

  26. Mushtaq rahim

    සබ් එක ඩෙන එක මීට වඩ ටිකක් ඉක්මන් බරිවෙයි ද එහෙම කරන්න පුලුවන්නම් මරු

  27. danushka

    thanks saho,,,,jaya wewa!!!

  28. Achintha sameera

    හසන්ත වික්‍රමරත්න අයිය තැන්ක්ස් සබ් එකට..

  29. ශාන් විමුක්ති [ විමා]

    නියමයි හසෝ
    එක බැලුවා යන්තම්ඉතුරුවත් බලාගෙන එන්නම්
    සබට බොහොම තුති හොදේ ;)

  30. shani

    thanks

  31. Thisara NEO

    thanks saho

    1. Thisara Neo (තිසර නියෝ)

      || නියමයි ||

      | :P |

      :) උපසිරැසියට තුති……. :)

  32. Lahiru

    thanks

  33. mudiya / මුදියා

    එල හසන්තයෝ.
    මග ඇරුනු කොටස් 2ක් විතරත් තියෙනව.
    ඉක්මනට බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!

  34. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. kasun

    elz bnz

  36. chamath

    E5 ikmanatama danna saho.

  37. dev

    bohoma stuti saho...... .

  38. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  39. Rashmika

    thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  40. nishshanka ruwan

    ස්තුතියි :)

  41. ANJANA

    thanks...

  42. shen

    thank u

  43. Sasindu

    සිංහල උපසිරැසියට ස්තූතිය.

  44. Sasindu

    Thanks for sub.