Watch Trailer

Prison Break [S04 : E19] | එලිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්. ගියපාර කොටස බලන්න ඇති කියලා හිතනවා. අද එතන ඉදන්. බලශක්ති හමුවට සහභාගි වෙන්න ඩොක්ටර් සැන්ටෙන්සික් එනවනේ. ඉතිං මේක ගැන දැනගෙන කම්පැනියේ අය ඩොක්ටර්ව අල්ලගන්නවා. ඒ සිල්ලා සහ ඩොක්ටර් අතර තියෙන සම්භන්ධය දැනගන්න. ඒත් ඩොක්ටර් මයිකල්ගේ අම්මා ක්‍රිස්ටිනා සමඟ වැඩ කරන කෙනෙක් කියලයි කියවෙන්නේ. ඒත් ඊ…

Prison Break S04හරි එහෙනම්. ගියපාර කොටස බලන්න ඇති කියලා හිතනවා. අද එතන ඉදන්.

බලශක්ති හමුවට සහභාගි වෙන්න ඩොක්ටර් සැන්ටෙන්සික් එනවනේ. ඉතිං මේක ගැන දැනගෙන කම්පැනියේ අය ඩොක්ටර්ව අල්ලගන්නවා. ඒ සිල්ලා සහ ඩොක්ටර් අතර තියෙන සම්භන්ධය දැනගන්න. ඒත් ඩොක්ටර් මයිකල්ගේ අම්මා ක්‍රිස්ටිනා සමඟ වැඩ කරන කෙනෙක් කියලයි කියවෙන්නේ. ඒත් ඊට වඩා හාත්පසම වෙනස් දෙයක් සිද්ධ වෙන්නේ. ඒවගේම සාරා මයිකල්ගෙන් හංගගෙන ඉන්න දෙයක් අද කොටසින් එලිදරව් වෙනවා ක්‍රිස්ටිනා අතින්. ඉතින් ඒ වගේම බරෝව්ස් ඇතුලු පිරිස යම් වැරැද්දකට අහු කරන්න මේ ක්‍රිස්ටිනා සැලසුම් කරලයි තියෙන්නේ. මේ ගැන දැනගන්න මයිකල් යනව එයාලව බේරගන්න. ඉතින් මොනව වෙයිද කියලා බලන්න,

අද කොටස බලන්න වෙයි. අනිත් කොටසින් හම්බවෙමු. ජයවේවා!

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 180 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,220 downloadsDownload Prison.Break_.S04E19.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

12,220 downloadsDownload Subtitles49 KB

66 comments

  1. chamath cafe

    අනිත් ටිකත් ඉක්මනට දෙමු කිනා ජය!

  2. vee

    maxxama macho

  3. isuru

    iwara wennath kittu ne thanks

  4. ccnp

    Thanks

  5. Nuwan

    මේක දෙනකම් ඉන්නේ මරු මචෝ

  6. එරංග

    එලස් සබ් එක ගත්තා

  7. danika

    niyamai saho anith tikath ikmnata deehan dan awasana kalene ikmanata balala danna

    jaya!

  8. yasas

    supirima kathawak :D

  9. rashim

    thanksssssssssssss

  10. was

    බොහොම පින්

  11. ganidu

    තැන්ක්ස් වේවා!!!

  12. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  13. senesh

    ela ...thanx bro

  14. mahesh

    onna ada mama 1

  15. [chathura]

    thawa tikaaaaaaai. ela ela. ohoma yan. godaak sthuthiyi saho sabata.

  16. shani

    thanks

  17. sp පියමල්

    thanks සහෝ

  18. Sahan

    come on bro... tva tikai.. bt ivara vnna lan vna eka nm fattama dukai.. thankz a lot bro sub valata...

  19. Thishan Eranga

    tnkz sahooo.ikmanata anikath dipan

  20. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  21. danushka

    ela machan,,thanks,,,,

  22. piyumal

    tnx bro....

  23. Achintha sameera

    චලිදු දේශන් (කිනා) thanks sab ekata macho,ikmanata meka iwara karanna

  24. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය....

  25. Sujith

    Thanx bro!! :)

  26. chanaka

    ඉක්මනට අනිත් ටිකත් දෙන්දෝ

  27. Nishshanka Ruwan

    ස්තුතියි :)

  28. nalaka

    එල එල කිනා ඉක්මනටම දුන්න නේද? දැන් ඉවරවෙන්නත් ළඟයි නේද තෑන්ක්ස් මචන් සබ් එකට

  29. Anjana

    thanks..

  30. Thisara NEO

    ලස්සන කතාවක්
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම මේක බලනවා......

  31. Ishan

    Thanx machan....Thawa tikai.

  32. mudiya / මුදියා

    ධනා කිනා.මරු ඩබලක් තමයි වැඩේ භාරගෙන තියෙන්නෙ.
    මේ වගේ ඉක්මනට දීල අපිව නැති කරපන්.
    එල කිරි හොඳේ.
    ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!

  33. sandaruwan

    thanks kina dan antima tika nisa ikmanata demu neda

  34. Nisal Lakshan

    maru maru kina

  35. Anjana

    thanks...

  36. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. indika

    thnq

  38. NCJD

    ප්‍රමාදයකින් පස්සේ වුනත් දිගටම සිංහල උපසිරස ලබා දීම ගැන සතුටුයි. බොහොම ස්තුතියි ඒ වෙනුවෙන්. එනකම් බලාගෙන උන්නනේ.

  39. dias

    uba nam patta macho.anith tikak dapanko ikamanta..

  40. සෂින්ද්‍ර

    හැමදාම වගේ චලිදු (කිනා) සොහොයුරාට අප සැමගේ ස්තූතිය
    ජයවේවා!
    අහන්න හිටියේ අත්තටම Prison Break S05 ක් තියෙනවද

    1. #ChalinduDeshan (කිනා)

      නැහැ!

  41. janitha

    Thanx

  42. shanaka

    anith episodes wala subtitle puluwannama danna ... loku udawaak....

  43. pamalka

    Antima sinhala sub tika dannako

  44. sumudu

    anik ewath ikmanata denoooo....jaya wewa

  45. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  46. cdomain

    බොහොම ස්තුතියි මේ ගන්න මහන්සියට.....

  47. Dulanga

    නියමයි මචං මේ වෙනකන් දිපු sub ඔක්කොම සුපිරි sub දීපු ඔක්කොටම thanx මචංල ඉතුරු 2ක 3ථ් ඉක්මනට දීපංකො

  48. deshan

    thanx machn

  49. සංජය

    බොහොම ස්තුතියි කිනා සහෝ...

  50. Shamal

    19 Sub 1 timing upset check it SOON
    THX

Load more comments