පසුගිය කොටස නරඹපු අයට දැන් මේ චරිත ගැන යම් අවබෝධයක් ඇතිනේ, පලවෙනි කොටසේදී වගේ නෙමේ ඩෑෂ් දැන් පොඩ්ඩක් එලි පහලියට බය නැතුව බහින්න පටන් අරන්, මොකද වැලී එයාට වෙනත් නමක් දීල නගරයේ පුරවැසි පද්ධතියට එකතු කලානේ, මේ සැරෙත් ඩෑෂ් තමන්ගේ අනාගතය දකින හැකියාවෙන් අලුත් මිනීමැරුමක් දකිනවා, නමුත් කලින් සැරේ වගේ නෙම…

Minority Report TV S1P1
පසුගිය කොටස නරඹපු අයට දැන් මේ චරිත ගැන යම් අවබෝධයක් ඇතිනේ, පලවෙනි කොටසේදී වගේ නෙමේ ඩෑෂ් දැන් පොඩ්ඩක් එලි පහලියට බය නැතුව බහින්න පටන් අරන්, මොකද වැලී එයාට වෙනත් නමක් දීල නගරයේ පුරවැසි පද්ධතියට එකතු කලානේ, මේ සැරෙත් ඩෑෂ් තමන්ගේ අනාගතය දකින හැකියාවෙන් අලුත් මිනීමැරුමක් දකිනවා, නමුත් කලින් සැරේ වගේ නෙමේ මෙයාට මෙවර කිසි කෙනෙකුගේ මුහුණ පෙන්නේ නෑ, ඒ වෙනුවට බොහොම දුර්වල කරුණු කීපයක් තමා දැක ගන්න ලැබෙන්නේ, ඒ වගේම මේ සැරේ ආතර්ගේ උදව් මේ දෙන්නට ලැබෙන්නේ නෑ, ඒක නිසා වැඩේ තවත් අපහසු වෙනවා.

මේ අතරේ වේගා පළමු කොටසේදී රට්ලේජ් සිද්ධිය පොලිසියේ සහය නැතුව අවසන් කිරීම ගැන පොලිසියේ සැකය ඇය වෙත එල්ල වෙන්න ගන්නවා, ඒක නිසා වේගාට සිද්ධ වෙනවා ඩෑෂ් සමඟ ඇති හවුල බොහොම ප්‍රවේශමෙන් ගෙන යන්න, තමන්ගේ සහෝදරයා මේ කරන අවධානම් ක්‍රියාව ගැන මෙන්ම, තමුන් තිදෙනා නැවතත් මතුදිසි ඒකකය පිහිටුවීම සඳහා රැගෙන යන අනාගත දැක්මක් නිසා නිරන්තර බියෙන් සිටින ඇගතා හට අළුත් අනාගත දැක්මක් පේනවා……..

හැමදාම වගේ ඉතින් ප්‍රමාදය ගැන බොහොම කනගාටු වෙනවා යාලුවනේ, මීළඟ කොටස කොහොම ඉක්මනට අරන් එන්නම්. ජයවේවා !

Minority Report (2015-) on IMDb

 

 

200 MB (265.HEVC ) කොපිය මෙතනින් බාගන්න

A5634362DF78EC5D3AA115BF716E901680D8078B

390 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

259251E700B697656FCD75518D70648B4FE55B24 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,059 downloadsDownload Minority.Report.S01E02.sinhala.zip51 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/10678660_314814918690413_1312345923638945093_n1-e1430730121693.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         Next Episode >>

Subtitles by

රවින්ද්‍ර හසංක

Subtitles

1,059 downloadsDownload Subtitles51 KB

18 comments

  1. Kulanjana Maduranga

    meka nm niyamai...…thanks RAVINDRA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. විමා

    සුපුරුදු පරිදිම සබට බොහොම තුති මචං
    ඉතුරු කොටස් 6ත් ඇන්න එමු ඉක්මනටම :D

  3. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..
    පලවෙනි කොටසනම් බැලුවේ සිංහල උපසිරසි එක්ක නෙවේ.
    ඒත් අද ඉදන් ඔයාගේ උපසිරසි ලැබෙනකම් බලාගෙන ඉන්නවා..
    එහෙනම් සහෝ 3වෙනි කොටසත් ඉක්මනටම කරලා අනිත් ටික
    සමගාමී ලෙස දෙන්න කියලා ඉල්ලනවා.. ඔබට ජය..

  4. තිසල්

    tnxxxxxxxxxx

  5. Supun M. Hettigoda

    Loku deyak saho..... patta thanks..... jayen jaya.....

  6. Ama

    බොහොමත්ම ස්තුතියි සහෝ…

  7. lakshitha

    thnx saho sub 1te :D

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  9. Rasindu Perera

    නියමයි...මේක එනකං බලන් හිටියේ...
    සබ් එකට තැන්ක්ස්..

  10. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  11. dedunu

    thnx hansaka malli...
    e 3 ada awa ..ekath ekmanata denna.
    jayen jaya..

    1. Ravindra hansaka

      Ah ha ha dedunu aiya....elama :)

  12. Lakitha Yasaswin

    ratlage incidence eka nane episode 1 eke?

    1. රවීන්ද්‍ර හංසක

      palawni kathawe pradhana aparada karayage nama thama ratlage

  13. Sherin Ginige

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ......
    ජය......

  14. Siraj Priyantha

    නියමයි නියමයි සහෝ
    සුපිරි කතාවක්
    පලමු උපසිරැසියට සුභ පැතුම්!
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
    ජයෙන් ජයම වේවා !!!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි රවින්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Ravi Darshana

    එනකං බලන් හිටියේ
    සබ් එකට තැන්ක්