ඔන්න පොරොන්දු වුනා වගේ අන්තිම කොටස ටිකක් කලින් අරන් එන්න පුළුවන් වුනා! එහෙනම් කලින් කොටස් ගැන මතක් කිරීමක් කරන්නම්! lumen පොත ගැන කිව්වොත් ක්‍රීම් කියන හාදයා ඒක වෙන්දේසි කරන්න තීරණය කරනවා. වෙන්දේසියට සහභාගී වෙන්නේ මහාචාර්යතුමා සහ අයික්‍රොෆ්ට්. ගියවර කොටසේදී දැක්කනේ බලෙන්ම වගේ අයික්‍රොෆ්ට් වෙන්දේසිය…

ඔන්න පොරොන්දු වුනා වගේ අන්තිම කොටස ටිකක් කලින් අරන් එන්න පුළුවන් වුනා! එහෙනම් කලින් කොටස් ගැන මතක් කිරීමක් කරන්නම්! lumen පොත ගැන කිව්වොත් ක්‍රීම් කියන හාදයා ඒක වෙන්දේසි කරන්න තීරණය කරනවා. වෙන්දේසියට සහභාගී වෙන්නේ මහාචාර්යතුමා සහ අයික්‍රොෆ්ට්. ගියවර කොටසේදී දැක්කනේ බලෙන්ම වගේ අයික්‍රොෆ්ට් වෙන්දේසියට සහභාගී වෙන්න එල්ඩ්‍රිච්ගෙන් උදව් ලබාගන්නවා. ඒ වැඩේට මොනාද වෙන්නේ කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒ වගේම තමා සෑක්ව ආච්චියි සීයයි ලගට ඇරලන්නනේ දැන් හදන්නේ ඒ ගමනට මොනාවෙයිද? කියන එකත් අද කොටසින් දැකගන්න පුළුවන්. ගිය සතියේ කොටසේදී අර කුවින්ලන් හාදයා කියපු දේත් මතක ඇතිනේ? ඔන්න ඔය වගේ දේවල් තමා ගිය සතියේ කොටසින් බලාගන්න පුළුවන් වුනේ.
අද අවසාන කොටස නිසා අද කොටස ගැන සදහන් කිරීමක් කරන්නේ නෑ. අද කොටස සුපිරිම කොටසක් කියලා විතරක් සදහන් කරන්නම්. කොහොමත් එහෙම වෙන්න එපැයිනේ? අද සීසන් ෆිනාලේ එකනේ. මේ මුළු කතාමාලාවේම මං දැක්ක හොදම කොටස මේ කොටස කියලා කියන්න පුළුවන්. ගොඩක් විශේෂ සිදුවීම් මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් දැනට Imdb අගය 7.6ක් හා Rotten tomatoesහි 83% ක් ලබාගත් මේ කතාමාලාවේ දෙවෙනි කතාසමය අදින් අවසාන වෙනවා.තුන්වෙනි කතාසමයකුත් ලබන වසරේදී නිකුත් වීමට නියමිතයි. එම කතාසමයත් මම හරි අපේ වෙනත් කෙනෙක් හරි අනිවාර්යෙන් අරන් එයි. ඒවගේම මට කතාව බාරදීපු එක ගැන බයිස්කෝප් එකේ ඇඩ්මින්ලා සෙට් එකටම ස්තූතිවන්ත වෙනවා. එහෙනම් අවසාන කොටස සමග එකතුවෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඒ ගමන් අදහසකුත් දාගෙනම යන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The.Strain.S02E13.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,658 downloadsDownload The-Strain-S02E13-baiscopelk.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
21 comments
gayan peris
gayan peris
onna man thamai antima kotase 1 ;-] jaya wewa isuru saho
Newbee
Thanks for the big job, keep it up bro :0
Newbee
Thanks for the big job, keep it up bro :)
shehan
thanks broo,,, sub aka nathuva kalinma baluva supirima kalla ada neee.
sajeevi
ගොඩක් ස්තූතියි දිගටම සබ් දුන්නට.
kasun
ගොඩක් ස්තූතියි
සුපුන් බුද්ධික
ඔන්න එහෙනම් එකත් ඉවරයි..
ගොඩක් ස්තූතියි සහෝ මේක බාර අරගෙන උපසිරැසි අරන් ආවට..
සහෝ ඔයාගෙන් මේ ඉල්ලිම ආයෙත් කරනවා පුලුවන්නම් Netflix එකේ ගියපු Narcos එකට
උපසිරැසි කරලා දෙන්න..
තවත් කතා මලාවකින් හමුවෙමු..ජය වේවා !!!
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නලින් පෙරේරා
ස්තුතියි, ඉසුරු මලේ, නියමයි ආ! ජය වේවා!
තිසල්
ගොඩක් ස්තූතියි
MAHESH
Sub ekata thanx aaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nirosha
මෙච්චර කාලයක් සබ් ඩිපු එක ගැන ගොදක් ස්තූතියි.ඊලග කොටස එනකන් ඉන්න එකතමයි එවසන්න අමාරු
Ysa
thanks macho......jaya wewaaaa........
Akash
meke episode madi wge bn...ela thnax kollo...
LAKSHAN
ගොඩක් ස්තූතියි.......................
Pasindu Malshan
thnx bro..... (y)
Sudarshana Ranil
Season 3 awa.. Kawadda denne
Ruwan..
Machn Season 03 Eka release una..
Danata episode 2k Tama giye...
Season 03 ekath sub Eka denawam godak hodai bn.ikmnt sub eke denakam API balan innawa Machn..☺S.k.
Saho . Strain S03 eke subtities detahakida
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
onna antima kotase man 1