Watch Trailer

Quantico [S01 : E04] | with Sinhala Subtitles | මුල මැද අග රහස්. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ ක්වන්ටිකෝ කතා මලාවේ පළමු කතා සමයේ හතරවෙනි කතාංගයයි. හරියටම සතියක් ප්‍රමාදයි. ප්‍රමාදය වෙනුවෙන් සමාව ඉල්ලන ගමන් මතක් කරන්නේ. විකාශ වුන කොටස සඳහා උපසිරැසි අරගෙන එන්න වෙන්නේ මේ සති අන්තයේ බවයි. වැඩ රාජකාරි රාශියක් දාමයක් විදියට පෙළ ගැස්වුනු නිසයි මේ වෙනුවෙන් කාලය වෙන් කරගන්න අවස්ථාවක් න…

Quantico TV S1P2

මේ අරගෙන එන්නේ ක්වන්ටිකෝ කතා මලාවේ පළමු කතා සමයේ හතරවෙනි කතාංගයයි. හරියටම සතියක් ප්‍රමාදයි. ප්‍රමාදය වෙනුවෙන් සමාව ඉල්ලන ගමන් මතක් කරන්නේ. විකාශ වුන කොටස සඳහා උපසිරැසි අරගෙන එන්න වෙන්නේ මේ සති අන්තයේ බවයි. වැඩ රාජකාරි රාශියක් දාමයක් විදියට පෙළ ගැස්වුනු නිසයි මේ වෙනුවෙන් කාලය වෙන් කරගන්න අවස්ථාවක් නැත්තේ. දෙවන සහ තුන්වන කොටස් සඳහා උපසිරැසි සකස් කරලා දුන්නු අචින්ත මධුමාල් සහෝට ස්තූති කරන ගමන් අපේ ප්‍රණීත් සහෝටත් ස්තූතියි කියන්න ඕනේ, හොඳටම හිර වෙලා ඉන්න වෙලාවක පිහිටට ඇවිත් ශීල්ඩ් කතා මාලාව කරගෙන යන්න බාරගත්තු නිසාවෙන්. ඉදිරි සති දෙකෙන් පස්සේ කාර්යබහුල බව මඟහැරෙන නිසාවෙන් සුපුරුදු පරිදි කලට වෙලාවට උපසිරැසි ලබාදෙන්න හැකි වෙතැයි කියලා බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන මධ්‍ය පර්යන්තයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයේ සැකකාරිය බවට පත්ව සිටින ඇලෙක්ස් පැරිෂ් නීතියෙන් පලා යන්නේ, තමන් වැරදි කරු නොවන බව ඔප්පු කරන්නට අදිටන් කරගෙන. ඒ සඳහා ඇයට රයන් බූත්ගේ සහය හොර රහසේ ලැබෙනවා. ඒ වගේම අද කොටසේදී ඇයගේ උදව්වට එන අය අතර ඇගේ ක්වන්ටිකෝ සගයන් කීප දෙනෙකුත් ඉන්නවා. ඔයාලා බලන්න එහෙනම් අද පැරිෂ්ට මේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වැරදිකරුවන් හොයාගන්න හැකි වේවිද කියලා. මම ගියා. සති අන්තයේ මුණ ගැහෙමු. ජයම වේවා..! එලස්ස්ස්…

Quantico (2015– ) on IMDb

 

 

185 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

4FB636ABAF0E4EEC8A0360B46EDB1CF259221F5F

294 MB කොපිය මෙතනින් බාගන්න

1F1A74F86736204741B801EAAA94A34467313647 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,610 downloadsDownload Quantico.S01E04.baiscopelk.zip73 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                            All Episodes                      Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

3,610 downloadsDownload Subtitles73 KB

20 comments

  1. Shalitha Thiranjaya

    Thank You.

  2. chamath225

    Thanks !

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

  4. චරිත

    ස්තූතියි උපසිරැසියට. දෙනකම් බලාගෙන හිටියේ

  5. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Rasindu Perera

    නියමයි...එනකන් බලන් හිටියේ....අනිත් එකත් ඉක්මනට දෙන්න....
    සබ් එකට තැන්ක්ස්....

  7. නලින්

    ස්තුතියි, යසෝ. වැඩ රාජකාරි මැද්දේ උනත්, ඉක්මනින් සබ ගෙනාවට,

    ජය වේවා!

  8. P.K

    Thank you saho..

  9. Supun M. Hettigoda

    Thanks saho.....

  10. Ashini Wickramasinghe

    thanks yashoda..

  11. rajitha

    Thanks saho..........!

  12. harsha

    ස්තූතියි කොලුවෝ එළස් ජයවේවා

  13. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Isuru Chamath

    thanks bro.....godak asawen hitiye episode 4 enakn..anith tikath ikmanata denna

  15. me

    Thanks

  16. Ravin

    Thanks for Sub

  17. niranjan

    me eke tv series ekek wath mata ganna be kawru hari innawananm ai kiyapalla. help me

  18. Tharaka Lahiru

    tnq

  19. DAMITH

    බොහොම ස්තූති උපසිරසියට ! ඔබට ජය !!!

  20. ashan lankanath

    Thanks ..................good luck .............................