ඔන්න අදත් ආවා ගෝතම් දෙවනි සමයේ 6 වෙනි කතාව බයිස්කෝප් කස්ටියට පුද කරලා යන්න කියලා. සනීප නැතුව ඉඳලා අද තමා ඔන්න මුළින්ම සබ් එකක් කරන්න ගත්තෙ. ගිය සතියේ එක සබ් එකකට පොල්ල තියන්නත් වුණා මේ උණ නිසා. අචින්ත කොල්ලා ඒ වෙනුවෙන් කට්ට කෑවා. මේකෙන්ම අචින්තයාටත් මං වෙනුවෙන් කට්ට කෑවට ස්තූතියි කියනවා එහෙනම් ඔන්න…
ඔන්න අදත් ආවා ගෝතම් දෙවනි සමයේ 6 වෙනි කතාව බයිස්කෝප් කස්ටියට පුද කරලා යන්න කියලා. සනීප නැතුව ඉඳලා අද තමා ඔන්න මුළින්ම සබ් එකක් කරන්න ගත්තෙ. ගිය සතියේ එක සබ් එකකට පොල්ල තියන්නත් වුණා මේ උණ නිසා. අචින්ත කොල්ලා ඒ වෙනුවෙන් කට්ට කෑවා. මේකෙන්ම අචින්තයාටත් මං වෙනුවෙන් කට්ට කෑවට ස්තූතියි කියනවා එහෙනම් ඔන්න.
ඉතින් අද කතාවෙ නම “By Fire”. මතකයිනේ ගිය සතියේ වෙච්ච අකරතැබ්බේ. කැප්ටන්ගෙ ප්‍රහාරක බලඇණියේ සාමාජිකයෙක් වෙච්ච ලූක් ගැරට් මැරෙනවනේ අර කෙල්ල එයාට ගිණි තිබ්බ නිසා. ඉතින් හැබැයි ගිය සතියේ නම් කට්ටියට ඒ කෙල්ලව අල්ල ගන්න බැරි වුණා. ඔන්න අද ඉතින් එයාව අල්ලන තමා ජිම් පණ කඩාගෙන වැඩ කරන්නෙ. ඒ අතරේ අපේ බුච් පෙන්ගුයින්ට කියවලා අත කප්පව ගන්නවනේ… ඉතින් අද මොනා වෙයිද බුච්ට? අනික අද ආයෙමත් නිග්මා ක්‍රින්ගල් නෝනා, එහෙමත් නැත්නම් ක්‍රිස්ටීන් එක්ක රෑ කෑමකට යනවා. එතෙන්දි හැබැයි නොහිතන දෙයක් වෙන්නෙ. කතාව කිවුවා ඇතිනේ එහෙනම්. තවත් පරක්කු කරන්නෙ නෑ. ඩවුන් කරගෙන බලන්න. එහෙනම් මං ගියා. ලබන සතියෙන් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
“I killed him. I killed Tom Dougherty.”
~ Nygma ~
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S02E06.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
6,693 downloadsDownload Gotham-S02-E06.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
36 comments
Pragéèth KãLpagë
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
D Chamara
niyamai sahoo niyamai
Asel Ishan
elaz
Viraj
Tanx Bro........
Rasindu Perera
නියමයි...එනකන් හිටියේ මේක...
සබ් එකට තැන්ක්ස්....Saman Kumara
Thnx brother..!!
Nadun
සබ් එකට ස්තුතියි !!! ජය වෙවා!!!
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :)
achi
එල එල සහෝ...
ස්තූති උපසිරැසියට...
ජය!!!නලින්
ස්තුතියි සමනෝ… නියමයි ආ!!
ජය වේවා!
Podi Malli
තෑන්ක්ස් පූසා... මේ පාර සබ එක්කම එපිය බලතෑකි...
ක්‍රිස්ටෝපර් කොලම්බස්
සබ් එකට තුති සහෝ!
sanath indika
thx sahoo
chamila
thanx bro.
Oshara
sub ekt thanks bn
sajeevi
thanks
මධුකප්‍රිය පෙරේරා
හම්මේ පූසා සහෝ මේක දාලාත්නේ.
දැනුයි දැක්කේ එහෙනම් උපසිරසියට ස්තුතියි.
ඔබට ජය.ලබන සතියෙත් හමුවෙමු.S.K.Ruchiranga
thz machoo sub ekata
sahan
ane davinci demans sub dnko
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!Ravindu Adithya
adee ara anthimata dala thiyena even kiyanne ridler kelawagaththa kiyalada?
sub ekata thanks weewa
-)yumal
thankzzzzzzz machoo
ප්‍රදීප්
සබ් එකට තුති
Ravindu T Thenabadu
තැන්කූ පූස්... අද තමා බලන්න නිදහස ලැබුණෙ. බොහොම පින්.
MAHESH
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
Ruchira
sub 1ට ස්තුතියි...........
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasanka Sanjana
Elama Thama !!!!!!!! Thanks Bro
Tharuka Jayaweera
tHANKS MCh|\| \/erY |\/|uCH...#$@#$#$@%$%#%%++%
%NAMESH
ela machoooo....dhigatama sub eka dhemu.....thx bro...
Sanath Perera
thanks for sun bro...
Sajja
thnx bro..
chamith555
ft
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️ ප්‍රසාද් සහෝ♥️ ඉදිරි ගමනට ජයෙන් ජය පතනවා!
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Advertisement
![Gotham [S02:E06] with Sinhala Subtitles | කණාමැදිරි කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Gotham-S2P2.jpg)

Thnx brother..!! ☺☺