Watch Trailer

Homeland 🇺🇸 [5×04 – Why Is This Night Different?] | මගේ දෙවියනේ!!!!!! (18+) [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියම හොඳින් කියලා හිතනවා. මෙන්න එහෙනම් හතරවෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ටිකක් මතක් කරගමු නේද වෙනද වගේම. කැරී තමුන්ගේ ළමයව එහෙම රටෙනුත් පිට කරලා, තමුන්ව මරන්න හදන කෙනාව හොයන්න පටන් ගන්නවා. හැබැයි මෙදාපාර අර අසරණ ජෝනාස්වත් ඒකට හවුල් කරනවා. කැරී කියන්නෙනම් බේත් නවත්තලා වැඩේ කරගෙන යද්දි, අවුලක් යාග…

Homeland S5New

කට්ටියම හොඳින් කියලා හිතනවා. මෙන්න එහෙනම් හතරවෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ටිකක් මතක් කරගමු නේද වෙනද වගේම.

කැරී තමුන්ගේ ළමයව එහෙම රටෙනුත් පිට කරලා, තමුන්ව මරන්න හදන කෙනාව හොයන්න පටන් ගන්නවා. හැබැයි මෙදාපාර අර අසරණ ජෝනාස්වත් ඒකට හවුල් කරනවා. කැරී කියන්නෙනම් බේත් නවත්තලා වැඩේ කරගෙන යද්දි, අවුලක් යාගෙන එද්දි ඒක පාලනය කරගන්න තමුන් දන්නවා හා කලිනුත් කරල තියෙනවා කියලා. හැබැයි අපි නම් කවදාවත් ඒක පාලනය කරගෙන කැරී වැඩක් කරගන්නවා මෙච්චර කාලෙකට දැකලා නෑ. අනේ ඉතින් අර අසරණ ජෝනාස්ට වෙච්ච දේ අපි හැමෝම දැක්කනේ. කොහොමින් කොහොම හරි අන්තිමේ හොයාගත්ත ඇති ඝාතකයෙක් නෑ. හැබැයි ඒ වෙනුවට කුයින් ගහන උප්පරවැට්ටිය හින්දා අනික් හැමෝටම බැරිවෙච්ච කැරීව කුයින්ට නම් හොයාගන්න පුළුවන් වෙනවා. හැබැයි තව පොඩ්ඩෙන් කුයින් මැරුම් කනවා.

මේ අතර සෝල්ගේ අනියම් සම්බන්ධය වගේම සෝල් මැදිහත් වෙලා ජර්මානු ඇමරිකානු තානාපතිව ගෙදර යවන්න සමත් වෙන එක අපි දැක්කා. ඒ වගේම නිවුමන් අනික් ලිපි ටික වාර්තාකාරිණියට දෙන්න කලින් නිවුමන්ගේ යාළුවා ඒවා ටික උස්සලා විකුණන්න හදන එකත් අපි දැක්කා.

ඉතින් අද අපි එහෙනම් බලමු, කැරීව අල්ල ගත්ත කුයින් මොනාද කරන්නේ, රුසියාවට විකුණන්න හදන ලිපි වලට මොකෝ වෙන්නේ, සති අන්තේ සෝල්ලා ප්‍රමුඛ කට්ටිය කරන්න හදන රහසිගත වැඩේ මොකක්ද කියලා. හැබැයි අන්තිමට තමා මේ රාත්‍රිය අනික්වට වඩා වෙනස් වෙන්නෙ කොහොමද කියලා පේන්නේ. සුපිරි ඈ. 🙂 එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ඊලඟ කොටසේ පෙර දැක්මත් ඔන්න තියෙනවා.  ජය෴෴392

Homeland S05 E05 promo

Homeland (2011) on IMDb

 

 

183 MB කොපිය මෙතනින් බාගන්න

4996D67403D8562F2DB667294D4ED69CC254294A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,928 downloadsDownload 201510270737baiscopelk.zip120 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,928 downloadsDownload Subtitles120 KB

18 comments

  1. Sajeevi

    Thanks a lot

  2. chamila

    thanx bro..

  3. Ishan Madusanka

    thanks bro..

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  5. නිරෝෂ්

    ස්තුතියි රොයිලි.ජයවේවා !

  6. Sadu..

    බොහොම තුති අය්යේ.මේකනම් පට්ට කථාව අප්පා.

  7. Hemal

    Thanks for everything

  8. Kulanjana Maduranga

    niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Keshan Wasala

    බොහොම ස්තුතියි අයියේ ..අද අවසානේ දැකල නං හුස්ම හිර උනා :D

  10. නලින්

    ස්තුතියි රොයිලි අයියේ, ඔන්න බලනවෝ.

    ජය වේවා!

  11. විමා

    කියල තියන විදියට අන්තිම ටික මුලින් බලන්ට හිතෙනවා
    සබට බොහොම තුති වේවා රොයිලි අයියෙ
    මෙන්න ගන්නවා
    කලින් සීරියස් වලට වඩා සෑහෙන වෙනස් මේ පාරනම්

  12. me

    Thanks

  13. Gayan Sampath

    ස්තුතියි සහෝ......

    ජය වේවා.......!!!!!

  14. lakshan

    Tnx Machan !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  15. indika

    බොහොම ස්තුතියි

  16. dasun

    Thanks Bro!!!!!!

  17. vimukthi

    බොහොම ස්තුතිය් සබ් එකට

  18. Thanujaya Bandara

    නියමයි නියමයි සහෝ...........
    සුපිරි කතාවක්............
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.....
    ජයෙන් ජයම වේවා !!!!