මේ 6 වෙනි කොටස අරගෙන එන්න බොහොම පරක්කු වුනා. කාර්ය බහුලත්වය මත මේ කොටසත් අපේ නිර්මාණි විජේසිංහ සහෝදරියට කියලා තමයි කරගන්න වුනේ. මේ වන විට මේ කතා මාලාවේ කොටස් 8 ක් නිකුත් වී අවසන්. හැකි ඉක්මනින් ඉතිරි කොටස් ටික සඳහා උපසිරැසි ලබා දෙන්න උත්සහ කරන්නම්. වෙච්ච ප්‍රමාදය වෙනුවෙන් සමාව බලාපොරොත්තු වෙන ගමන්…
මේ 6 වෙනි කොටස අරගෙන එන්න බොහොම පරක්කු වුනා. කාර්ය බහුලත්වය මත මේ කොටසත් අපේ නිර්මාණි විජේසිංහ සහෝදරියට කියලා තමයි කරගන්න වුනේ. මේ වන විට මේ කතා මාලාවේ කොටස් 8 ක් නිකුත් වී අවසන්. හැකි ඉක්මනින් ඉතිරි කොටස් ටික සඳහා උපසිරැසි ලබා දෙන්න උත්සහ කරන්නම්. වෙච්ච ප්‍රමාදය වෙනුවෙන් සමාව බලාපොරොත්තු වෙන ගමන් බලමු එහෙනම් මේ කොටසෙදී අපේ කථා නායිකාව, ඇලෙක්ස්ට මොන වගේ අත්දැකීමකට මූණ දෙන්න වේවිද කියලා. ජය..!
200 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න
E69D4A8E2D108A66CAF89878EE020A3DA6834806 B1B1D1ED674F1E18B0FCADEB8164434EEFE5B351 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,022 downloadsDownload Quantico_S01E06_baiscopelk.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Prevoius Episode All Episodes Next Episode >>
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
23 comments
dinuka
Nuwan Chathuranga
thanks sub ekata. next ekath ekmanata danna balanna.
tharindu madushanka
thanks
Suranjaya_91
thankz ataha arinne nathua genawata
Piyumal
එනකං මග බලාගෙන හිටපු කතාවක්.
කතාවට බොහෝම ස්තුතියි.
තවත් උපසිරැසියකින් ඉක්මනින්මහමුවෙමු.Jeewantha
ඇති යාන්තම්. මම නම් හිතුවේ අපිව අතරමං කරලා කියලා. ගොඩක් ස්තුතියි.
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
Navodya Deshan
finally, dan episode 8k witara awane e tikath ikmanata denna. many thanx for this subtitle
තිසල්
ගොඩක් පරක්කුයි නෙහ් ඉතුරු ටික ඉක්මන්ට දෙමු තැන්ක්ස් සබට
chamath225
Ela ela ithuru tikath dennako
Oshara
thanks
achi
ස්තූති උපසිරැසියට...
ජය!!!Ravindu Adithya
bohoma thanks weewa
-)චරිත
ස්තූතියි. අද විකාශය වීමට නියමිත කොටසත් අැතුළුව ඉතිරි කොටස් තුනටම උපසිරැසි ඉක්මනින් ලැබේවි කියලා පතනවා.
Kosala Deshan
Tnx for sub....
darshi
ස්තුතියි. දෙනකන් මග බලාගෙන හිටියේ....
shanika
ikmanata anith ewath denna
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rajitha
Balagana hitiye meka denakan. Thank you..... jayawewa.....!
GihanC
balan hitiye....thank you....
P.K
Thank you..
prasheen
thanks. 7-8 ikmanata ona.
me
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Quantico [S01 : E06] with Sinhala Subtitle | දෙවියනි..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Quantico-TV-S1P3.jpg)

thanks sub eka dunnata.. meka denakan sahena kaalayak balagena hitiya.