Watch Trailer

Quantico [S01 : E05] with Sinhala Subtitle | දැන් වෙලාව මගේ කථාව අහන්න [සිංහල උපසිරැසි සමඟ]

පරක්කුයි නේද හොදටම. යශෝද අයියා ට්‍රේනින් එහෙක ඉන්න නිසා මට මේක කරලා දෙන්න කිවේ සෙනසුරාදා හවස, ඉරිදා වැඩක් තිබ්බ නිසා යන්තම් අද තමා ඉවර කරගත්තේ එකත් අපේ පුසා බාගයක් කරලා දුන්නු නිසා. ඊළඟ කොටසේ ඉඳන් පුරුදු විදිහට යශෝද අයියා සබ් එක අරගෙන එයි. එහෙනම් වැඩිය කතා නොකර පොඩ්ඩක් මතක් කරගමුකෝ පසුගිය සතියේ උන…

Quantico TV S1P3

පරක්කුයි නේද හොදටම. යශෝද අයියා ට්‍රේනින් එහෙක ඉන්න නිසා මට මේක කරලා දෙන්න කිවේ සෙනසුරාදා හවස, ඉරිදා වැඩක් තිබ්බ නිසා යන්තම් අද තමා ඉවර කරගත්තේ එකත් අපේ පුසා බාගයක් කරලා දුන්නු නිසා. ඊළඟ කොටසේ ඉඳන් පුරුදු විදිහට යශෝද අයියා සබ් එක අරගෙන එයි. එහෙනම් වැඩිය කතා නොකර පොඩ්ඩක් මතක් කරගමුකෝ පසුගිය සතියේ උන දේවල් ටික.

කලින් සතියේ ඇලෙක්ස් හොයාගන්නවා ෂේල්බි ගේ සමාගමේ නිපදවන වයර් පාවිච්චි කරලා තමා බෝම්බය හදලා තියෙන්නේ කියලා එක ගැන හොයන්න ෂෙල්බි නැති අතරේ සයිමන් සහ ඇලෙක්ස් යනවා ඇයගේ ගෙදරට ඒ ඉන්න අතරේ ගෙදරට එන ෂෙල්බි සයිමන් වැඩ කරන්නෙත් FBI එකට කියලා කියනවා, අන්තිමේ රයන් ආපු නිසා ඇලෙක්ස් ෂෙල්බි ව ප්‍රාණ ඇපයට අරගෙන සත්‍ය හොයන්න උත්සහ කරනවා. ඒ අතරේ අලුත් නියෝගයක් ලැබෙනවා FBI ඇතුළු සියලුම නිතිය කරවන ආයතන වලට ඇලෙක්ස් ට දුටු තැන වෙඩි තියන්න කියලා.

අද කොටසින් ඇලෙක්ස් උත්සහ කරනවා මාධ්‍යට වීඩියෝ පටයක් නිකුත් කරලා. ජනතාවට කියන්න තමන්ව මරන්න කලින් මේ ප්‍රහාරය පිටිපස්සේ ඇත්තටම ඉන්නේ කවුද කියලා හොයාගන්න කියලා. ඒ FBI එකෙන් බේරෙන ගමන්. එහෙනම් බලන්නකෝ ඇලෙක්ස් කොහොමද ජනතාවට මේ පණිවිඩය දෙන්නේ කියලා

ගිහින් එන්නම්. හැමෝටම ජය.

Quantico (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S01E05.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,227 downloadsDownload Quantico-S01-E05.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත හා සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                    Prevoius Episode                     All Episodes                      Next Episode >>

Subtitles

3,227 downloadsDownload Subtitles65 KB

37 comments

  1. Pubudu

    සබට තුති. ජය වේවා.

  2. tharindu madushanka

    thanks

  3. Eranga Sandaruwan

    පරකු උනාට අවුලක් නෑ. කෝම හරි දුන්නනේ. එල. බෝම ස්තූතියි.......

  4. Damith Dilan

    නෑ නෑ වැඩිය පරක්කු නෑ. බොහොම ස්තූතියි SUB එකට.

  5. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචන්ලා!
    ජය!!!!!!!

  6. Shalitha Thiranjaya

    Thank You

  7. chamila

    thanx bro

  8. tharindu madushanka

    6 epi aktat danna

  9. achi

    ස්තූති දෙන්නටම...
    ජය!!!

  10. Charith

    Thanks!

  11. හේමාල්

    කමක් නෑ බන්. උඹ කොහොම හරි දුන්නනෙ :D

  12. dinuka

    ash vs evil dead tv serious ekata sub dannakoooooooooooooooooo

  13. Kulanjana Maduranga

    niayamai…thanks GAYAN & SAMAN sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Jeewantha

    Thanx,

  15. මධුකප්‍රිය පෙරේරා

    ඩබලටම තැන්කු වේවා

  16. Kosala Deshan

    Tnx for the sub

  17. thisal

    ela tnx 6th awilla dan dawaskatat wadi bn

  18. P.K

    Thank you..

  19. pramuk

    thanx bro

  20. Lalaka Rumesh

    බොහොම ස්තුතියි අයියේ

  21. darshi

    thanks a lot

  22. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Jeewantha

    ගොඩක් ස්තුතියි.

  24. Isuru Chamath

    thank you bro........ :D

  25. Dulan Madhushanka

    පරක්කු උනාට කමක් නෑ... මේ කතාවත් ටිකක් කොලටි වීගෙන එන්නේ. ඊළග සබත් ඉක්මනටම දාපන් මචෝ..

  26. Shalitha Thiranjaya

    thanks bro, next sub please.............

  27. Prasheen

    Thanks. Please upload episode 6 & 7.

  28. Jeewantha

    අළුත් එපිසෝඩ් වලට සබ් දෙන එක නවත්තලාද? අපි බලාගෙබ ඉන්නේ සබ් දෙනකම්.

  29. චරිත

    Episode 6,7,8 වලට සබ් දෙන්නෙ නැද්ද? 8 වෙනි කොටස ඇවිල්ලත් දැන් දවස් දෙකක් වෙනවා

  30. Edie

    Thanks, ko anith ewwa, parakku wenawa wadie neh bro... :(

  31. Tharindu Dasun

    Thanks sahoo

  32. Prasheen

    episode 8th awa. apiata 6,7wath dennako sahoo..

  33. GihanC

    episode 6 7 8 sub eka denne naddooo.....anyway thanks

  34. me

    Thanks

  35. Tharaka Lahiru

    tnq

  36. DAMITH

    බොහොම ස්තූති උපසිරසියට ! ඔබට ජය !!!

  37. ashan lankanath

    Thanks ...............good luck ...................................