මේ අරගෙන එන්නේ ක්වන්ටිකෝ කතා මාලාවේ පළමු කතා සමයේ 10 වෙනි කොටස. ගිය සතියේ 11 වෙනි කොටසත් නිකුත් වුනා. ඒ එක්කම කතා මාලාව කෙටි විරාමයකට යනවා කියලයි ආරංචිය. බලමු එහෙනම් එන සතියේ හම්බෙන දිග නිවාඩුවත් එක්ක ඒ කොටසේ උපසිරැසියත් අරගෙන එන්නම්. ගියවර කොටස අවසාන වුනේ ඇලෙක්ස් පැරිෂ්, මධ්‍යම පර්යන්තයේ බෝම්බ ප්…

මේ අරගෙන එන්නේ ක්වන්ටිකෝ කතා මාලාවේ පළමු කතා සමයේ 10 වෙනි කොටස. ගිය සතියේ 11 වෙනි කොටසත් නිකුත් වුනා. ඒ එක්කම කතා මාලාව කෙටි විරාමයකට යනවා කියලයි ආරංචිය. බලමු එහෙනම් එන සතියේ හම්බෙන දිග නිවාඩුවත් එක්ක ඒ කොටසේ උපසිරැසියත් අරගෙන එන්නම්.
ගියවර කොටස අවසාන වුනේ ඇලෙක්ස් පැරිෂ්, මධ්‍යම පර්යන්තයේ බෝම්බ ප්‍රහාරය ඇතුලු සියලු චෝදනා වලට තමන් වැරදිකරු කියලා උසාවියේ පිළිගන්න ජවනිකාවකින්නේ. ඉතින් මේ විදියට හිරගෙට නියම වුනු ඇලෙක්ස් ඊළඟට මොකක් කරයිද. ඇත්තම ත්‍රස්තවාදියා අල්ලගන්න ඇලෙක්ස්ගේ යාළුවෝ එක්ක ලියම් සහ මිරැන්ඩා එකතු වෙනවා. ඔවුනට අලුත් හෝඩුවාවක් හොයාගන්න ලැබෙයිද. නරඹන්න අද කොටස, කතා මාලාවේ මෙතෙක් විකාශය වුනු කොටස් සියල්ලටම හරියන්න, විස්තරාත්මක ලිපියක් එක්ක 11 වෙනි කොටසින් මුණගැහෙමු. මම ගියා. ජයම වේවා..!
200 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න
624EBBF2C3C8B916F9CB71BDEC355ED81342424F DD5D92634B37A16DFCE31F60B853DBDB6AF8C985 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,770 downloadsDownload Quantico_S01E10_baiscopelk.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
28 comments
chamee
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……
GihanC
ela kiri machan....enakan hitiye
Piyumal
tnx....
rajitha
Machan denakan balan hitiye Thanks ,,,,,,,,jayawewa.....!
prasheen
Thanks bro.. 11th awa. ikmanata denna ekath.
dedunu
thanks….
Isuru Sky
thnxxx..ela
11th bagena inne.ikmnta sub 1 dnna.darshi
නියමයි, තැන්ක්ස්.
thisal
එල එල ඉලග එක ඉක්මනට දෙමු....
Lakshitha
thnx saho sub 1te :D
Bobby
Thank you very much
Suranjaya_91
Thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
නලින්
ස්තුතියි, යශෝ.. ඉක්මනට අනික් කොටහත් ගෙන්න..
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
me
Thanks
Vishwa
thanks machan
ඉසුරු
ගොඩක් ස්තූතියි සහෝ....
Rasitha
Thank you.............................................
thee
patta sahoooooooooooooooooooooooooooooo...supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiii
Nipun fernando
machan e11 weni eka ikmanta dipan
thee
sahooooo episode 11 kawadada denne apita
damith
11 episode eka denne nathda
damith
December 13, 2015 ගිය 11 වෙනි කොටස දෙන්න මෙච්චර පරක්කු ඇයි?
Tharaka Lahiru
tnx
sandun nilakshana
thnkZ mchn....uba hindamai me tv series eka balanna gaththeth.
thanushka
machan anith episode tika sub danne nd?
Mahesh
Yalu....
Me season eke episode 22ta wenakan awith thiyenne. ewageth sub eka ikmanata dannako
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Quantico [S01 : E10] | with Sinhala Subtitle | සැබෑ ත්‍රස්තවාදියා සොයා.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Quantico-TV-S1P1.jpg)

thaks........