ක්වන්ටිකෝ පළමු කතා සමයේ 13 වන කොටස දිගහැරෙන්නේ මානව බුද්ධි තොරතුරු අධ්‍යයනය සම්බන්ධව ක්වන්ටිකෝහි සිදු කරන අධ්‍යයනයන් පෙරදැරි කරගෙනයි. ඒ අතරතුර වර්තමාන කතාව දිගහැරෙනවා බෝම්බ වැලක් ඇඟට සම්බන්ධ කොට ඇති නැටලිව බේරගන්න උත්සහයක යෙදෙන් ඇලෙක්ස් සම්බන්ධයෙන්. ඇලෙක්ස් පැරිෂ් විශ්වාස කළ පරිදි එලායස් මේ ත්‍රස්ත…

ක්වන්ටිකෝ පළමු කතා සමයේ 13 වන කොටස දිගහැරෙන්නේ මානව බුද්ධි තොරතුරු අධ්‍යයනය සම්බන්ධව ක්වන්ටිකෝහි සිදු කරන අධ්‍යයනයන් පෙරදැරි කරගෙනයි. ඒ අතරතුර වර්තමාන කතාව දිගහැරෙනවා බෝම්බ වැලක් ඇඟට සම්බන්ධ කොට ඇති නැටලිව බේරගන්න උත්සහයක යෙදෙන් ඇලෙක්ස් සම්බන්ධයෙන්. ඇලෙක්ස් පැරිෂ් විශ්වාස කළ පරිදි එලායස් මේ ත්‍රස්ත ප්‍රහාරයේ අතකොළුවක් පමණක් බව නැටලි විශ්වාස කරන්න පටන් ගත්තත් මේ පිළිබඳව ඔවුනට අනෙක් අය සමඟ පවසන්නට පුළුවන්කමක් නැහැ. ඒ අතර ත්‍රස්තවාදීන් ඇලෙක්ස්ව බය කරමින් FBI මූලස්ථානයේ ඇති යම් කිසි තොරතුරු සමූහයක් තමුන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඇලෙක්ස් මේ තොරතුරු ලබා දෙයිද? නැටලිට කුමක් වෙයිද?
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S01E13.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,661 downloadsDownload Quantico-S01E13.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
12 comments
මලිත් සංදීප
asankaopanayaka
meke sub eka ganna bene bro......... page not found kiyala enawa
රයන් ද සිල්වා
නියමයි සහෝ ස්තූතියි සිංහල උපසිරැසියට
ඊලග කොටසෙන් හමු වෙමුකවීන් ලහිරු
තෑන්ක්ස් සහෝ උපසිරැසියට
14 වෙනි කොටසත් පුලුවන් ඉක්මනට දාමුRajitha
Thank you machan........jayawewa.......!
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lakhishitha Mathngadeera
thnx saho sub 1te :D
exit_9.1
ela bro........................................
balagena hitye.chamika
sub ekata thankzzzz sahoo
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janith Akila Priyankara
outlander season 2 ඇවිත් තියෙන්නෙ ඉක්මනටම sub දෙන්න කියලා ඉල්ලනව ජය වේවා…..
DAMITH
thankzz bro sub walata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Quantico [S01 : E13] | with Sinhala Subtitle | නැවතත් කුමන්ත්‍රණයක.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Quantico-TV-S1P1.jpg)

සබ් එකට තුති සහෝ
෴෴ජය වේවා෴෴